දින දින දිගු වන ඉන්ධන පෝලිම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_bd2d7fb6df.gif

    කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක භූමිතෙල් මිලදීගැනීමට ජනතාව කිලෝමීටර ගණන්වල පෝලිම්වල අද (13) පෙරවරුවේ සිට රැදී සිටිති.

    කොළඹ කොටහේන, ඔරුගොඩවත්ත සහ මරදාන ආදි ප්‍රදේශවල කිලෝමීටරයකට වඩා වැඩි දිගකින් යුත් භූමිතෙල් පෝලිම් අද පෙරවරුවේ නිර්මාණය වී තිබූ අතර භූමිතෙල් ලබාගැනීමට පැය හතරකට අධික කාලයක් පෝලිමේ රැදී සිටීමට සිදුවන තත්වයක් දැකගත හැකිවිය.

    ගෑස් නොමැති නිසා භූමිතෙල් ලිපෙන් ආහාර පිසීම කරන නිසා භූමිතෙල් අනිවාර්ය වී ඇති බවත් භූමිතෙල් හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එහිදී ජනතාව පැවසීය.

    image_7f87587dbb.gif
    image_99df3364e1.gif
    image_db407aa073.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994

    Army eka dala vaccine karanna puluwan, ai army eka lawama thel bedanna bari? Lol
     
    • Haha
    Reactions: SLK_sri

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆෝටෝ බැලුවම ඔක්කොම ඉන්නේ දුප්පත්තු. කොහොමද සල්ලිකාරයෝ උයං කාල ඉන්නේ 🙄 අද එකෙක්ට කතා කරා. කිසි ප්‍රශ්ණයක් නෑ කිව්වේ. 🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ෆෝටෝ බැලුවම ඔක්කොම ඉන්නේ දුප්පත්තු. කොහොමද සල්ලිකාරයෝ උයං කාල ඉන්නේ 🙄 අද එකෙක්ට කතා කරා. කිසි ප්‍රශ්ණයක් නෑ කිව්වේ. 🙄
    Induction/Electric cookers
     
    • Like
    Reactions: LINDA_ADERSON_22