දින නියමයක් නොමැතිව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දැමේ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ගොට්ට ලෙවකන හැත්ත පිකට් කරලා නාඩගම් නටනවා . දැන් පඩි නැතුව මාසයක් හිටියම බල්ලො වගේ අඩයි අනේ අරින්න කියලා .
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,245
    113
    මම බය උනා සෙවනගල ගුලි පැට්ටරියද කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

    සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බවයි.

    අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26, 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

    ඒ අනුව, නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.

    එමෙන්ම කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කරනවා.

    ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බවද සඳහන් කරන සභාපතිවරයා, පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

    සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

    hiru
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,262
    113
    ගොට්ට ලෙවකන හැත්ත පිකට් කරලා නාඩගම් නටනවා . දැන් පඩි නැතුව මාසයක් හිටියම බල්ලො වගේ අඩයි අනේ අරින්න කියලා .
    අපි නම් ඔහොම කරන්න කියලා කිව්වා ඉස්සර ඉඳලාම. ඒ කාලේ මූණේ ලපයක් තියෙන කොටෙක් පාරවල් වලට බැහැලා හූ තිය තිය ඇඬුවානේ කම්කරු අයිතිවාසිකම් කඩ වෙනවා කියලා. පස්සේ ඒ කම්කරුවෝ ටික අර ලපයාව රටේ ජනාධිපති කලානේ. දැන් අර මූණේ ලපයක් තියෙන කොටාට කරන්න ඉතුරු වෙලා තියෙන්නේත් අර ටිකම තමා කරන්න.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

    සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බවයි.

    අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26, 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

    ඒ අනුව, නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.

    එමෙන්ම කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කරනවා.

    ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බවද සඳහන් කරන සභාපතිවරයා, පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

    සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

    hiru
    Oka privatized karanna one. Nattan union karayot ekka oka karanna be
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,881
    3,071
    113
    colombo
    වයිරස් මුත්තයි... ගෝලයෝ රොත්තයි.. 😂

    මේ ඉන්නේ හඳුනා ගේ නෙමේ මාලිමා වේ සියලුම ගූ කන් අල්ටිමේට් ගූ කන බල්ලෙක්.

    😂😂😂. උපතේ සිට නපුංසකයෙක්
     
    • Haha
    Reactions: KDH and neyohk

    thomian

    Well-known member
  • May 20, 2011
    12,824
    18,028
    113
    මේ ඉන්නේ හඳුනා ගේ නෙමේ මාලිමා වේ සියලුම ගූ කන් අල්ටිමේට් ගූ කන බල්ලෙක්.

    😂😂😂. උපතේ සිට නපුංසකයෙක්

    අනේ බයියෝ.. හොරුන්ට කඩේ යන්නෙ නැතුව හිගා කාපං... ඒක නම්බුයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    අගුරු ගල් හොරු 😂🤭

    tz7fQwW.jpeg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,881
    3,071
    113
    colombo
    අනේ බයියෝ.. හොරුන්ට කඩේ යන්නෙ නැතුව හිගා කාපං... ඒක නම්බුයි
    ඊජූ ඉජු වරෙන් බැල්ලී ගූ කාපන්. කොතනින්ද පටන් ගන්න ඕනේ කන්ටේනර් වලින්ද ඇවිස්සිලා වරෙන් ලැජ්ජාවක් නැති පොන්න ගූ කන්නා 😂😂😂😂
     
    • Haha
    Reactions: KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,824
    18,028
    113

    බයියො ඇවිල්ලා අඩු කරනවලු ද ?

    ඊජූ ඉජු වරෙන් බැල්ලී ගූ කාපන්. කොතනින්ද පටන් ගන්න ඕනේ කන්ටේනර් වලින්ද ඇවිස්සිලා වරෙන් ලැජ්ජාවක් නැති පොන්න ගූ කන්නා 😂😂😂😂

    හොර බයි පොන්ස්ට රිදිලා 🤭
    ------ Post added on Aug 30, 2026 at 6:25 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    බයියො ඇවිල්ලා අඩු කරනවලු ද ?

    හොර බයි පොන්ස්ට රිදිලා 🤭
    ------ Post added on Aug 30, 2026 at 6:25 PM

    ඉස්සර නම් මුනේ ලපයක් තියෙන කළු කැත කොට එකෙක් කිව්වා උ ජනාධිපති උනොත් අඩු කරනවා කියලා … 🤌🤣
     
    Similar threads