දින 100යි රට හදන තැන ජල්තර්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දව එලවලා මයිත්‍රී ව ගෙනාපු එකෙන් දැන් ජනාධිපතිට වැයවෙන්නෙ කලින් ගාණෙන් 1/3. බලපන් අපේ ඡන්ද වලින් රටට කොච්ච්චර ඉතිරියක් කළාද කියලා :oo::oo:

    ඉතින් බන් අර කලින් 1/3 අයින් කරල සිරිසේනට අතින් කන්න කියල ඒ සල්ලි ඔක්කොම ආපහු දුන්නන් තවත් ඉතිරියක්නෙ? ඇයි මිනිහ අර 1/3 පාවිච්චි කරන්න?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් මෙහෙමනේ. සිරිසේන මහත්තයත් කෝටි ගනන් වල වටින බෙන්ස් වල යනව. ආන්ඩුවෙන් තෙල් ගහගෙන ප්ලනේ එකේ නැගල එන්ගලන්තෙ යනව. ඉතින් සිරිසේනටත් පුලුවන්නෙ ඔය බෙන්ස් එක විකුණල, ආන්ඩු‍ව සන්තකේ තියන සැප වාහන ටික විකුණල. හම්බ වෙන සල්ලි වලින් වාහන නැති මිනිස්සුන්ට මරැටියක් බැරිනන් නැනෝ එකක් අරන් දෙන්න. එහෙම උනානන් මිනිහට මහින්දට හම්බ වෙච්ච ලක්ස 50 තව කීයක් හරි හම්බ වෙනව.

    :lol::lol::lol:

    උබ කෝටි 250ක මාලිගාවක් කාර් එකකට සමාන කරන්නේ ඇයි බන් ? කොටි 250ක් සාමන්‍ය මගී යානයක ටිකට් එකකට සමාන කරන්න පුලුවන්ද ?

    රටේ ජන මුල්‍ය නායකයා කියලා ,සැලසුම් සහගත ලෙස ළමයි උඩදලා අහිංසක ජනතාව මුලාකරගෙන මහින්ද තනිකරම තම සැපවත් පැවැත්ම උදෙසා පමණයි ක්‍රියා කරලා තියෙන්නේ .. යකෝ මේ හුණු බිජ්ජක් සයිස් රටේ එහා කොනේ ඉදන් මෙහා කොනට එන්න දවසක් යන්නෙත් නැ එහෙම එකේ මහින්දට අගලන් අගලට මාලිගා අටවගන්න ඕනද ?
    අන්ත දුගී ජනතාව ඉන්න රටක 21වෙනි සියවසේ රජ පවුල විතරක් ආතල් ගන්න එකෙන් පෙන්නුම් කරන්නේ ඒකාධිපති ගති ලක්ෂණ ..

    කෝටි 250ක මාලිගාවක් ගහපු එක අනුමත කරනවා කියලනේ උබ කියන්නේ ගුනේ ...?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මුන් හැමෝම එකම වල්ලේ පොල් බන් එකෙක් වත් වැරැද්ද වැරදි කියන්නේ නැ ඒ වෙනුවට :lol: ලොල් කතාවක් කියලා ශේප් වෙනවා ..

    GuneBhai :-සිරිසේන මහත්තයත් කෝටි ගනන් වල වටින බෙන්ස් වල යනව. ආන්ඩුවෙන් තෙල් ගහගෙන ප්ලනේ එකේ නැගල එන්ගලන්තෙ යනව.
    :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින් බන් අර කලින් 1/3 අයින් කරල සිරිසේනට අතින් කන්න කියල ඒ සල්ලි ඔක්කොම ආපහු දුන්නන් තවත් ඉතිරියක්නෙ? ඇයි මිනිහ අර 1/3 පාවිච්චි කරන්න?
    ඉදගන්නකොට පොඩ්ඩක් පරිස්සමෙන් ඉදගනින්. 2/3 ඉතුරුවෙන එක ගැන සතුටුවෙයන්. රටට හොදක් නේ උනේ
     
    • Like
    Reactions: LoriyaK

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol:

    උබ කෝටි 250ක මාලිගාවක් කාර් එකකට සමාන කරන්නේ ඇයි බන් ? කොටි 250ක් සාමන්‍ය මගී යානයක ටිකට් එකකට සමාන කරන්න පුලුවන්ද ?

    රටේ ජන මුල්‍ය නායකයා කියලා ,සැලසුම් සහගත ලෙස ළමයි උඩදලා අහිංසක ජනතාව මුලාකරගෙන මහින්ද තනිකරම තම සැපවත් පැවැත්ම උදෙසා පමණයි ක්‍රියා කරලා තියෙන්නේ .. යකෝ මේ හුණු බිජ්ජක් සයිස් රටේ එහා කොනේ ඉදන් මෙහා කොනට එන්න දවසක් යන්නෙත් නැ එහෙම එකේ මහින්දට අගලන් අගලට මාලිගා අටවගන්න ඕනද ?
    අන්ත දුගී ජනතාව ඉන්න රටක 21වෙනි සියවසේ රජ පවුල විතරක් ආතල් ගන්න එකෙන් පෙන්නුම් කරන්නේ ඒකාධිපති ගති ලක්ෂණ ..

    කෝටි 250ක මාලිගාවක් ගහපු එක අනුමත කරනවා කියලනේ උබ කියන්නේ ගුනේ ...?

    කෝටි 250ද රැපියල් 10 නෙමේ වැඩේ. අඩුවෙන් උනත් වැඩියෙන් උනත් සිරිසේනත් කරන්නෙ මහින්ද කරපු දේමනෙ. කෝ සිරිසේන පත් උනා කියල මිනිහ උගේ අතින් වියදන් කරන් රට පාලනය කරන්නෙ නැහැනෙ.

    මහින්දට අ‍ගලින් අගල මාලිග‍ා හොදනැත්තන් ඔය සිරිසෙන් තියන් ඉන්නෙ රට පුුරා මාලිගා. එ්වා ගැන කතා නැද්ද උඹලා.

    කෝටි 250 මාලිගාව ගැහුවෙ මහින්ද‍යට ගෙදර ගෙනියන්නද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදගන්නකොට පොඩ්ඩක් පරිස්සමෙන් ඉදගනින්. 2/3 ඉතුරුවෙන එක ගැන සතුටුවෙයන්. රටට හොදක් නේ උනේ

    කෝ බන් ඉතින් අර 1/3. උඹලා ආන්ඩු පෙරලුවෙ අර 2/3 ඉතුරැැ කර ගන්නද? හපොයි...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් බන් අර කලින් 1/3 අයින් කරල සිරිසේනට අතින් කන්න කියල ඒ සල්ලි ඔක්කොම ආපහු දුන්නන් තවත් ඉතිරියක්නෙ? ඇයි මිනිහ අර 1/3 පාවිච්චි කරන්න?

    මහින්දගේ අධික නාස්තිය ගැන කියනකොට ගුනෙට නගින්නේ ඇයි ?
    උබේ රජා ජනමුල්‍ය ,ජනහිතකර ,රටට වින කළ මහින්දගේ යුගයේ ජනාධිපති වියදම් අඩු නම් උනේ නැ වැඩි උනා මිසක් ..

    වත්මන් ජනාධිපති හරි මාර්ගයේ යන එකත් උබලාට දරාගන්න බැ කුහක කම එලියට පනිනවා ..:yes:

    2005 කොටින්ටයි ච්න්දිකාටයි පිංසිද්ද වෙන්න චන්දේ දිනලා .
    යුද ජයග්‍රහණය තනි පිගානට බෙදාගෙන එක විකුනලා 2010ත් රට කන්න පවුල සංස්ථාව ගොඩ ගන්න පොට පාදගෙන .. සරත්ෆොන්සේකාට ජම්පර් ගස්සලා ජනාදිපති ජන්දෙට ඉදරිපත් වීම නිසා ගල් ගෙට තල්ලු කරලා ප්‍රජා අයිතියත් අහෝසි කරලා ජාතික දොහියෙක් ලෙසට ලේබල් ගහපු බලලොබි මහින්ද ගැන ගුණ ගයන එක පිළිකුල් සහගතයි ...

    චන්දිකා ගේ පක්‍ෂයෙන් ඇයව එලියට ඇදලා දාලා පක්‍ෂයේ සභා පති දුරයත් ලබාගෙන මුළු පක්‍ෂයම තම පවුල් සංස්ථාවට යටකරගෙන ... මැරෙන කල්ම රජ පුටුව මගේ ඊටපස්සේ උකුන් පුකුන් ලොකු බබා පොඩි හාමු උන්ගේ ළමයි තමයි මේක කන්නේ කියන අදහසෙන් බලය බදාගෙන පවුල සමග රට බෙදාගෙන කාලා 2015 රටේ ඉතුරු ටිකත් කළා අතුරුපස්ත් කන්න ජන්දෙකට ඇවිත් පරාද වෙලා ගෙදර ඉන්න බැරුව දාගන මහින්ද මොනතරම් බලලොබි කුහකයෙක්ද කියලා පැහැදිලි වෙනවා ...

    හදිසියේ හරි පසුගිය ජනාදිපතිවරණ පැරදුනා නම් අදවෙන කොට බිරින්දෑ වරු ex:-( එක්නැළි ගොඩ ), ළමයි දහස් ගානක් අනාථ වෙලා .. ගැනලා මනින්න බැරි තරම් පිරිසක් වැලි ගම ගිහින් මේ වෙනකොට ,ඒවගේම ජම්පර් ගහලා ගල් ගෙදර ..

    මහරජාණන් සට සට සට තමයි දැන් ගුනේ :lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    15626_426039480883838_5575078541631428711_n.jpg
     
    • Like
    Reactions: LoriyaK

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ අධික නාස්තිය ගැන කියනකොට ගුනෙට නගින්නේ ඇයි ?
    උබේ රජා ජනමුල්‍ය ,ජනහිතකර ,රටට වින කළ මහින්දගේ යුගයේ ජනාධිපති වියදම් අඩු නම් උනේ නැ වැඩි උනා මිසක් ..

    වත්මන් ජනාධිපති හරි මාර්ගයේ යන එකත් උබලාට දරාගන්න බැ කුහක කම එලියට පනිනවා ..:yes:

    මහරජාණන් සට සට සට තමයි දැන් ගුනේ :lol:

    මොකක්ද බන් හරි මාර්ගය? මහින්ද කලාට වඩා දශමයක් හරි අඩුවෙන් කරන එකද? :lol::lol:

    සල්ලි වලින් මේ ලෝකෙ මනින උඹලත් එක්ක මොන වාදද බන්. උඹලා සල්ලි වල‍ට රටත් විකුණයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොකක්ද බන් හරි මාර්ගය? මහින්ද කලාට වඩා දශමයක් හරි අඩුවෙන් කරන එකද? :lol::lol:

    සල්ලි වලින් මේ ලෝකෙ මනින උඹලත් එක්ක මොන වාදද බන්. උඹලා සල්ලි වල‍ට රටත් විකුණයි.

    සල්ලි නැතුව කොහොමද බන් රට කරගෙන යන්නේ මහින්දට නම් පුළුවන් රට විකුනන පොට් සිටි එකේ හෙටියාර් 20ක් චිනාට නොමිලේ දීලා දැම්මා වගේ ... :shocked:

    රට විකුණුවේ කවුද කියලා පැහැදිලිවම සාක්ෂිත් එක්කම තියෙනවා .. ඒ නිසා ගුනේ ඇදගෙන නාන කතා කියන්න එපා ...
    උබ ඉතින් ලංකාවට අයිතිවෙන භුමිය ප්‍රමාණය ගොඩ බිම විතරක් කියලා හිතාගෙන ඉන්න බුවානේ .. :lol:

    මහින්ද රටේ ධනය විතරක්ද කෑවේ ,
    රටේ සබියත්වය සජාචරය සංකෘතිය .. මේ සේරම මහින්දගේ යුගයේ නැති නාස්ති වෙලා ගියා රටේ දේශීය කර්මාන්ත මොනවාද දැන් ඉතුරු වෙලා තියෙන්නේ .. මහින්ද කිසිම දේශීය කර්මාන්තයක් නගා සිටුවන්න හරියට ක්‍රියා කලාද නැ .... මහින්ද රට වටේම තම සුක විරනයට මාලිගා අටවපු එක විතරයි කලේ ...

    රටේ කුඩු ව්‍යාප්තිය කොලබ සිට වන්නියටත් දබානේ වැද්දන් ලගට පවා පැතිරී ගියා ..
    රටේ පරණ විහාර කඩලා හදනවා කියලා නිදන් ටිකත් හාරාගෙන ගිහින්..
    මොනවාද අදවෙන කොට ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මොනවාද කලේ අදික පොලියට චීනෙන් ණය අරගෙන කොන්ක්‍රීට් කුට්ටි අටවපු එක විතරයි ..

    රටේ අධ්‍යාපනය , රාජ්‍ය සේව්‍ය ,රාජ්‍ය මාධ්‍ය ,නිතිය ,රටේ සියලුම අංශ මහින්ද යුගයේ ඉතාම දුෂිත තත්වයකට පත් උනා උබ එහෙම නැ කියලාද කියන්නේ ..

    සල්ලි ගැන විතරක් නෙවේ මෙතන ප්‍රශ්නය තියෙන්නේ රටේ සියලුම අංශ වලට මහින්ද වින කළා ..
    ආර්ථිකය ගැන කතා කරලා වැඩක් නැ .. අර්ථිකය විතරක් නෙවේ දේශපාලනයේ සිට සියලුම අංශ ගන්නම දෙයක් නැති උනා මහින්ද යුගයේ .. උබ පිළිගන්නේ නැද්ද ? මහින්ද නිවැරදි නම් ඇයි මහින්ද ආණ්ඩුව යටතේ රටේ අසීමිත ලෙස වංචා දුෂණ සිදු උනේ ඒවායෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ .:cool:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝටි 250ද රැපියල් 10 නෙමේ වැඩේ. අඩුවෙන් උනත් වැඩියෙන් උනත් සිරිසේනත් කරන්නෙ මහින්ද කරපු දේමනෙ. කෝ සිරිසේන පත් උනා කියල මිනිහ උගේ අතින් වියදන් කරන් රට පාලනය කරන්නෙ නැහැනෙ.

    මහින්දට අ‍ගලින් අගල මාලිග‍ා හොදනැත්තන් ඔය සිරිසෙන් තියන් ඉන්නෙ රට පුුරා මාලිගා. එ්වා ගැන කතා නැද්ද උඹලා.

    කෝටි 250 මාලිගාව ගැහුවෙ මහින්ද‍යට ගෙදර ගෙනියන්නද?
    :lol::lol::lol::lol:
    මචං උබට හොද දැක්මක් තියෙනවා ..
    ජන්දේ ඉල්ලන එහෙම අදහසක් නැද්ද ?මට මතකයි උබ ත්‍රෙඩ් එකක කියලා තිබුනා මීගමුවේ කොල්ලෝ බල්ලෝ ඕනෑම කෙනෙක් ගුනේ කිව්වාම දන්නවා කියලා උබ එහෙනම් අනිවාර්යෙන්ම ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන ,ගෙන තර්ක එක්ක බලනකොට මටත් එහෙම හිතෙනවා :(..

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුන්ගෙත් කට විතරයි වැඩ නෑ. දැන් මුන්ගේ ගැස් බැහැගෙන යන්නේ, ලොවෙත් නැති දූශන ගැන කියනවා ඒත් සාක්ශිත් නෑ, තිබ්බත් මුකුත් කරන්නෙත් නෑ. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මුන්ගෙත් කට විතරයි වැඩ නෑ. දැන් මුන්ගේ ගැස් බැහැගෙන යන්නේ, ලොවෙත් නැති දූශන ගැන කියනවා ඒත් සාක්ශිත් නෑ, තිබ්බත් මුකුත් කරන්නෙත් නෑ. :lol:
    කොපි පේස්ට් සක්කිලිය
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පෙරේතයොත් දැක්කා මේ වගේ මළ පෙරේතයෙක් නම් දැක්කමයි. :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුන්ගෙත් කට විතරයි වැඩ නෑ. දැන් මුන්ගේ ගැස් බැහැගෙන යන්නේ, ලොවෙත් නැති දූශන ගැන කියනවා ඒත් සාක්ශිත් නෑ, තිබ්බත් මුකුත් කරන්නෙත් නෑ. :lol:
    මූ ඒ කාලෙ නම් හිටියෙ මාර සාධාරණ අපක්ශපාතී ඩයල් එක වගේ. දැන් බයියගේ මාධ්‍ය ප්‍රකාශක කම ලැබිලා වගේ නෙ පෝස්ට් දාන්නේ:lol:
     
    රට දැන් තියෙන භයානක මොහොතේ ඒ ගැන මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැති එකෙක් මු...මේ ලප කුමාර!
    ....චික් විතරක් ඒ දවස් වල මම හිතුවේ මු හෙන පොරක් කියලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක ඇත්ත එත් දෙන්න කෙනෙක් නැනේ මචන් .. ජෙෂ්ටයන්ට තැන දෙන්න වෙනවා එත් මේපාර සෙල්ලම කරන්න බැ ප්‍රථිපල අත්දැකලා අපු නිසා යම්කිසි මට්ටමකට හැදිලා ඇති කියලා විශ්වාස කරනවා එත් බලමු ඉස්සරහාට අවුල් යනවා නම් ...

    පොටි සිටි හෙටියාර් 20ක් නොමෙලේ චිනාට ,,, මහින්ද රට විකුණුවේ නැ කියන්නේ කොහොමද කවුරු හරි ,, මේවා නවත්ව ගත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිද්ද වෙන්න..

    :rofl::rofl::rofl: