දින 100 ඉවරයි - මොකද උනේ ? ඇත්ත!
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් අද(21) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දින 100 වැඩපිළිවෙල අදින් අවසන්වන බැවින් ඉදිරි මැතිවරණයේදී නැවත ජාතික ආණ්ඩුවක් පත් කරගැනීමට එක්සත් ජාතික පක්ෂය නැවත ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් අලියා ලකුණින් තරඟ වදින බවත් ඒ සඳහා ආසන සංවිධායකයන් හා ශාඛා සමිති දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.
එම අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සජිත් කිරිඇල්ල , ලක්ෂ්මන් ප්‍රේමදාස, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක්වී සිටියහ.