දින 100 කයිය සහ පඩ ගඳ
සජිත් ට දින 100 නිවාස වැඩ පිලිවෙලක් තියෙනවා. ඕන කෙනෙක්ට ඒ ණය ගන්න පුලුවන්. මාසික ආදායම රු.5000 ක් විතර වෙන ඕනම කෙනෙක්ට ඇප කාරයෙක් විදිහට අත්සන් කරන්න පුලුවන්.
ණය ගන්න කෙනාට ඉඩමේ අයිතිය තියෙන්න ඔන
මාසේට රු.1000ක් ගෙවන්න පුලුවන් වෙන්න ඕන
දෙන ප්ලෑන් එක අනුව ගේ හදන්න ඕන
ඒ ප්ලෑන් එකේ තියෙන ගෙදර ලකෂ 1 න් හදන්න බෑ. ණය ගන්න මනුස්සයා අතින් ලක්ෂ 2 ක් වත් දාන්න ඕන