දින 100 සහ UNPය අනතුරේ
රනිල් බයවී
විපක්ෂ සන්ධාන මන්ත්‍රීවරුන් 114කගේ අත්සනින් යුතුය ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ හේතුවෙන් විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාවද දින 100ට අදාල කරනා ද රටට අහිමි වනු ඇතැයි අගමැතිවරයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කීya.
මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.
‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.
ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.
නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ විවේචන ද සමඟ බව ඔහු කීවේය.
හරීන් ප්‍රනාන්දු ඌව මහ ඇමැති කිරීම නීතී විරෝධියි ඔහුට සහාය දුන් ශ්‍රීලනිප මන්ත්රීවරුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරනවා .‘
චන්දෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ රජයක් බිහි උනොත් හිටපු ජනාදිපති රාජපකෂ අගමැති වී පැමිණෙන්න ඉඩකඩ

‘ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ ‘

api minissu widiyata balanna oni paksha balanne natiwa hari hapan ewun tikak parliment ekata yawanna 