දින 100 සහ UNPය අනතුරේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දින 100 සහ UNPය අනතුරේ

    රනිල් බයවී

    විපක්‍ෂ සන්ධාන මන්ත‍්‍රීවරුන් 114කගේ අත්සනින් යුතුය ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    මේ හේතුවෙන් විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාවද දින 100ට අදාල කරනා ද රටට අහිමි වනු ඇතැයි අගමැතිවරයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කීya.

    ‘ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ ‘

    මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.
    ‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්‍රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.
    ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.
    නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ විවේචන ද සමඟ බව ඔහු කීවේය.
    හරීන් ප්‍රනාන්දු ඌව මහ ඇමැති කිරීම නීතී විරෝධියි ඔහුට සහාය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරනවා .‘

    චන්දෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ රජයක් බිහි උනොත් හිටපු ජනාදිපති රාජපකෂ අගමැති වී පැමිණෙන්න ඉඩකඩ
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ !!

    චන්දෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ රජයක් බිහි උනොත් හිටපු ජනාදිපති රාජපකෂ අගමැති !!!
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Aththatama wyawastha sanshodanayak karala ratata wadak karanna one nam Ranilta Jhon Amarathunga one nane.... Me karanna hadanne 100 day programme eka wipakshaya awul kala kiyala ratata kiyala deshapalana wasiyak ganna... Mun okkoma ekai.. Aththatama wadak karanna one eka ballek wath na meke...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    me kiyana prathisansa karana hariyata kalot 100days walin passe moka awat natanna tikak amarui :) api minissu widiyata balanna oni paksha balanne natiwa hari hapan ewun tikak parliment ekata yawanna :)

    Chande daddi pakshe thoranna kalin thamange paththe inna hoda minissu tika thorala un set eka ena paksheta chande denna
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    අගමැතිකම අරගෙන විශ්වාස භංගයක් දාල සිරිසේනවත් ගෙදර යැව්වනම් තමයි නියම වැඩේ.අපේ සිංහලයො මේපාර වත් මොලේ කල්පනාකරල වැඩ කලොත් හරි නැත්නම් ලංකාව ඉවරෙටම ඉවරයි.හම්බ හැත්තටයි පර දෙමලුන්ටයි රට උලාකන්න දීල බලන් ඉන්න තමයි වෙන්නෙ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    පව් බන් උඹල. උඹල කොච්චර කල්පනා කර කර ගණන් හැදුවත් ඊළඟ ආණ්ඩුව එන්නේ UNP එකෙන්. ඔය ලක්ෂ 58 දැන් ආයිත් ගන්න බැහැ. :)
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    අගමැතිකම අරගෙන විශ්වාස භංගයක් දාල සිරිසේනවත් ගෙදර යැව්වනම් තමයි නියම වැඩේ.අපේ සිංහලයො මේපාර වත් මොලේ කල්පනාකරල වැඩ කලොත් හරි නැත්නම් ලංකාව ඉවරෙටම ඉවරයි.හම්බ හැත්තටයි පර දෙමලුන්ටයි රට උලාකන්න දීල බලන් ඉන්න තමයි වෙන්නෙ.

    :rofl::rofl::rofl::rofl:
     
    :yes::yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    අගමැතිකම අරගෙන විශ්වාස භංගයක් දාල සිරිසේනවත් ගෙදර යැව්වනම් තමයි නියම වැඩේ.අපේ සිංහලයො මේපාර වත් මොලේ කල්පනාකරල වැඩ කලොත් හරි නැත්නම් ලංකාව ඉවරෙටම ඉවරයි.හම්බ හැත්තටයි පර දෙමලුන්ටයි රට උලාකන්න දීල බලන් ඉන්න තමයි වෙන්නෙ.

    ela ela
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ශ වේදීකාවට නැගලා කෑ මොර දුන්නත් ඊළග ජන්දේ යූ.ඇන්.පී එක දිනනවා.ගොඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ශ සමාජිකයෝ ජන්දේ දාන්න යන්නේ නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ශ වේදීකාවට නැගලා කෑ මොර දුන්නත් ඊළග ජන්දේ යූ.ඇන්.පී එක දිනනවා.ගොඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ශ සමාජිකයෝ ජන්දේ දාන්න යන්නේ නෑ.

    චන්දෙන් unp එක දින්නන්ව. එකේ කතා දෙකක් නැහැ. එත් කොච්චර බහුතරයක් දිනාගන්න පුලුවන්ද කියන එක තමයි වැදගත්. මොකද විදයකය ශ්‍රී ලංකා නිදහස් පක්ශ අතේ තියෙන්නේ.