දින 100 හොදම විහිලුව.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි ළමයි පිටරටට විකුණක එන්ජීඕ නරිච්චියකට ළමා කටයුතු දීලා තියෙන්නෙ.:shocked:

    බටහිර රටවලට රට පාවාදෙන්න වැනල් ෆෝ රෙද්ද අස්සෙ දාගෙන ආව එකාට විදේශ ඇමතිකම..:shocked:

    රට අස්ථාවර කරන්න හදන්න අසත්‍ය ප්‍රකාශ කරන්න එපා සහෝ..:growl:.ඔව්වා හොඳට හොයලා බලල දීපුවා :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ළමයි පිටරටට විකුණක එන්ජීඕ නරිච්චියකට ළමා කටයුතු දීලා තියෙන්නෙ.:shocked:

    බටහිර රටවලට රට පාවාදෙන්න වැනල් ෆෝ රෙද්ද අස්සෙ දාගෙන ආව එකාට විදේශ ඇමතිකම..:shocked:

    අපරාදේ සජින් වාස් අරන් පොරට විදේශ ඇමතිකම දෙන්න තිබ්බේ :cool:
     

    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ඇයි ළමයි පිටරටට විකුණක එන්ජීඕ නරිච්චියකට ළමා කටයුතු දීලා තියෙන්නෙ.:shocked:

    බටහිර රටවලට රට පාවාදෙන්න වැනල් ෆෝ රෙද්ද අස්සෙ දාගෙන ආව එකාට විදේශ ඇමතිකම..:shocked:

    මංගල ගාව‍ අර මහිනද අස්සේ රිංගන් හිටපු චන්ද්‍රිකාගේ කලේ ඉදන් හැම එකාගෙන්ම කන හොර ගෑණිත් ඉන්නවා. ඊයේ news වලට පෙන්නුවේ දත් 32 දාගෙන ඉස්සරහම හිටියේ.

    ඇයි රාජිත ප්‍රා මිනිමරුවනේ. හකීම් , කුමාරි කුරේරා ගේ මරණයට වග කිව යුතු දුෂණ වංචා සහිත අයෙකි, බදුර්දීන්ට ද එසේමය, විල්පත්තු වනය විනාශ කරමින් මුස්ලිම් ජනයා ඇවිස්සීමට හැකි ඇමතියෙකි, මේ තරම් හොදාාාායි කීව ආණ්ඩුවට දවස් 100 කටවත් මීට වඩා හොද අය නැති වුනානේ . අනේ යහ පාලනේ. ඒකෙන්ම පේනවානේ ආණ්ඩුවේ ලොක්කන්ට කොන්දක් දැම්ම නැති වෙලා කියලා. දවස් 100 නෙමේ අවුරුද්දක් ගියත් ඔිවා ලංකාවේ වෙනස් කරන්න බැහැ. අපේ මෝඩකම් තමා . අපි හැමවෙලේම රැවටෙනවා
    :no::no:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉන්නකං සතොස කෑවා.... දැන් අයිත් ඇවිල්ල කන්න බලන් ඉන්නේ... පිස්සුද මන්ද මේවා දෙන මිනිස්සුන්ට... ඒ මදිවට ආණ්ඩු පක්ෂේ ඉන්නකං කරන්න බැරි උන දේවල් කරන්නද අරගොල්ලෝ පක්ෂ මාරු කලේ.... ඉන්නකං නොකරපු මිනිස්සු ගියා කියලා කොහොම කරන්නද... අලුත් මුහුණු ටිකක් අලුත් ආණ්ඩුවේ තියෙන්න ඕන. නැතිව ඉතින් ටික කාලෙකින් පරණ තැටිය තමයි..
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    10685419_576530009114953_3870345857265665321_n.jpg


    මහා පරිමාණ විනිමය වංචාවක් සිදුකර රුපියල් කෝටි 39ක මුදලක් ඇමෙරිකානු ධන කුවේරයකු වන රාජ්
    රාජරත්නම් විසින් මෙරටට එවීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි රවි
    කරුණානායක මහතා මැදිහත් වී ඊට අවශ්ය කටයුතු සිදු කර තිබෙන බව කොළඹ මහාධිකරණයේදී
    2014-11-13 දා සාක්ෂි සහිතව හෙළිදරව් විය.
    මේ විනිමය වංචා සිද්ධියට විත්තිකාර රවි කරුණානායක මහතා ඍජුවම සම්බන්ධ වී තිබෙන බවත් අදාළ වංචාව
    සම්බන්ධයෙන් විත්තිකරුගෙන් අවස්ථා තුනකදී විනිමය පාලකවරයා ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබෙන බවත්
    කොළඹ මහාධිකරණයේදී 13දා හෙළිදරව් විය.
    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේයෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ ශ්රී ලංකා මහ
    බැංකුවේ හිටපු අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මහතා ලබාදුන් සාක්ෂියක් මත එම කරුණු හෙළිදරව් විය.
    මේ නඩුව කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ 13දා කැඳවූ
    අවස්ථාවේදී දැනට ඇප මත මුදා හැර සිටින විත්තිකාර රවි කරුණානායක, ලින්කන් පියසේන සහ නෙක්සියා සමාගම
    නියෝජනය කරමින් නියෝජිතයෙක් පැමිණ සිටියහ.
    රජයේ ජේයෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන අතිරේක විනිමය පාලක
    කුමාර පෙරේරා මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ විදේශයක සිට කොළඹ පෞද්ගලික බැංකුවකට ඇමෙරිකානු ඩොලර්
    මිලියන 03ක් ලැබී තිබූ බවත්, විනිමය වංචාවක් කරමින් රාජ් රාජරත්නම්ගෙන් එම මුදල් ලබා ගැනීමට
    විත්තිකාර රවි කරුණානායක මහතා මැදිහත් වී කටයුතු කර තිබූ බවත්ය.
    හිටපු අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මහතාගෙන් විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින
    ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා හරස් ප්රශ්න අසා තිබූ අතර එයින් මතුවූ ඇතැම් කරුණු සම්බන්ධයෙන්
    රජයේ ජේයෂ්ඨ නීතිඥ දිලීප පිරීස් මහතා නැවත සාක්ෂි විමසනු ලැබීය.
    මේ නඩුව ලබන 2015 ජනවාරි 29 වැනි දින යළි කැඳවන ලෙස නියම කළ විනිසුරුවරිය, එදිනට
    අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළාය.
    Mawbima, 2014-11-17
     
    • Like
    Reactions: cybernalin

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    I.O Ravi Karunanayagam

    උගෙ company එකේ staff එකටවත් හරියට Salary නොදෙන එකා... :lol::lol::lol:

    ඔහොම යන්...ඔහොම යන්....:lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවුරුදු ගානක ඇරියස් ඇරගනියි ... තනතුරු වලට තිබුනු කෑදර කම දැක්ක සජිත්ට කියපු කරපු දේවලින්... ඒ දවස් වලම එපා වුනා මටනම්
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අපේ අල්ලස් හා දූෂණ කොමිසමේ පැමිනිලි තියනවද මචන්?? තියනව නම් සාක්ෂි එක්ක දාන්න...

    අපි චන්දෙ දීපු යහපාලන ආන්ඩුවේ මේව වෙන්න බෑ...

    අපිටත් දැනගන්න ඕනේ මේ හොරු ද නැද්ද කියල...



    bump
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    126.jpg

    හොරුන් ඵලවලා ෆට්ට හොරුන්ට ඵ් තනතුර දුන්නාම ඵලම කිරි නේද? මේකට මේක කන්න දින 100ක් වැඩිත්ු ු්ඵක්ක...