දින 15 ක් ලෝකෙම අඳුරේ...

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba


    අවම බලපෑම ලෙස පෘථිවි උෂ්ණත්වය අංශක 6 කින් හෝ 8 කින් ඉහළ යයි. හිස් වැස්මක් පැළඳීම මෙයින් බේරීමට හැකි පහසුම ක්‍රමය වන අතර කිසිවෙක් හෝ මෙයින් කලබල විය යුතු නැති බවත් වැඩිදුරටත් නාසා ප්‍රධානි පවසා සිටී.



    :lol::lol::lol: OMFG :rofl::rofl::rofl:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    nasa eken me gana kiyala thiyenawa nam eka eka gossip sites walin news link daanna one nahane. kelinma nasa link eka damma nam wadey iwaraine.
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බොරුවක් උනත් දාද්දි ටිකක් විස්වාස කරන්න පුළුවන් විදිහට දාපන් බන් :D

    It’s fake! NASA never said the Earth will go dark for 15 days in November 2017​


    මොනවද ඔට්ටු මේක වෙන්නෙ නැහැ

    Meka ape jothishya karayek dakkoth ehema hodata wawagena kai...:lol::lol:
    Ape gon hatthath uda daagena yaiii...:angry::angry:


    Kalinuth oya wage seen ekak kiyala thibba facebook eke boruwata
    Rata Harak owwa wishwasath kala :rofl:

    ගොන් හු#@$$ :(:(:(

    Re-chargable item විකුණන එකෙක්ගෙ වැඩක්... :lol::lol::lol:


    NASA eke weda karanne den ape anduwe kattiyada danne nehe neda?

    නැ බන් තොප්පි විකුනන එකෙක්

    i wont believe this hoax until i see a news link from nasas official site

    nasa eken me gana kiyala thiyenawa nam eka eka gossip sites walin news link daanna one nahane. kelinma nasa link eka damma nam wadey iwaraine.

    me news eka elakiriyema 100 parak withara kaleka idan repost wenawa
    :oo::oo::oo::oo::oo:
    හොයන්නේ බලන්නැතුව දැම්මට සොරිවේවා!!! :( :( :(
     
    • Like
    Reactions: Philosopher

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අපරාදේ බං ගෙදර වටේ හයි කරපු බල්බ් වැල් ටිකයි, කඩෙං ගත්ත මදුරු කොයිල් ටිකයි.

    :lol::lol::lol::lol::lol::lol::lol: