දින 20 දරුවා විකුනන් කන වේස හම්බ හැත්ත

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා... කුණු හරුප කිව්වට වැඩක් නෑ.... තමන්ගේ දරුවගේ මරණයට ආව නැති තාත්තලා හිටියා ...ඒක සිංහලද දෙමලද මුස්ලිම් ද අදාල කරගෙන දගලන්න එපා....

    ලමයි ඉන්නවද නැද්ද නෙමේ..... හෙට කොවිඩ් වලින් මම මැරුණත්.... මගේ දෙමාපියන්ට එහෙම වුනත්... ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕන...

    සහරාන බෝම්බ පුපුරවගෙ මැරෙද්දී පිච්චේන්නේ නැද්ද බන්...
    එතකොට උබලා කොහෙද හිටියේ....
    තොපි වගේ එවුන් පොර ටෝක් දෙන්න දෙන්න... තොපිව එපාවෙන එක විතරයි වෙන්නේ මධයස්ත මතයක් දරන සිංහල එවුන්ටත් .....

    මරණය කාටත් පොදුයි... ඒක මතක තියගන්න...
    අද මම හෙට උබ වෙන්න පුලුවන්.....
    මරණනෙ පස්සේ වත් අනික් මිනිහෙක් ගැන හිතන්න පුරුදු වෙයන්.....
    එන ආත්මේවත් සිංහල මිනිහෙක වෙලා ඉපදෙන්න කියලා.....

    ithin
    WHO ekean walalnna puluwan kiyana ekei, umba kohomada kiyanne anith evunta e podi ekage miniyen aasadanaya wenawa kiyala.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පොඩි කාලේ ඉදන්ම තම්බින්ගේ ඔලුවට මිත්‍යාව, බොරුව දාල ඔලු කාලා තියෙන්නේ. ඉතිං උන් වැඩිහිටි වයසෙදිත් හිතනවා ස්වර්ගයක් තියෙනවා... හරී ලස්සනයි ඒකේ පාවෙනව 😂😂 වගේ විකාර.
     
    sachinduRox

    Junior member
  • Nov 19, 2020
    33
    25
    8
    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා... කුණු හරුප කිව්වට වැඩක් නෑ.... තමන්ගේ දරුවගේ මරණයට ආව නැති තාත්තලා හිටියා ...ඒක සිංහලද දෙමලද මුස්ලිම් ද අදාල කරගෙන දගලන්න එපා....

    ලමයි ඉන්නවද නැද්ද නෙමේ..... හෙට කොවිඩ් වලින් මම මැරුණත්.... මගේ දෙමාපියන්ට එහෙම වුනත්... ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕන...

    සහරාන බෝම්බ පුපුරවගෙ මැරෙද්දී පිච්චේන්නේ නැද්ද බන්...
    එතකොට උබලා කොහෙද හිටියේ....
    තොපි වගේ එවුන් පොර ටෝක් දෙන්න දෙන්න... තොපිව එපාවෙන එක විතරයි වෙන්නේ මධයස්ත මතයක් දරන සිංහල එවුන්ටත් .....

    මරණය කාටත් පොදුයි... ඒක මතක තියගන්න...
    අද මම හෙට උබ වෙන්න පුලුවන්.....
    මරණනෙ පස්සේ වත් අනික් මිනිහෙක් ගැන හිතන්න පුරුදු වෙයන්.....
    එන ආත්මේවත් සිංහල මිනිහෙක වෙලා ඉපදෙන්න කියලා.....
    u kiyana ekath logic ekak thiyanava na ban. anith ratawal vala bury karanna puluwan nam ai meh beri. maldives puluwan nam lankave beri venna ba na.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    පොඩි කාලේ ඉදන්ම තම්බින්ගේ ඔලුවට මිත්‍යාව, බොරුව දාල ඔලු කාලා තියෙන්නේ. ඉතිං උන් වැඩිහිටි වයසෙදිත් හිතනවා ස්වර්ගයක් තියෙනවා... හරී ලස්සනයි ඒකේ පාවෙනව 😂😂 වගේ විකාර.

    swargayak labbak nevei bang
    think it from a humanitarian perspective. As a human.
    when its clearly said that u can bury.
    Why burn an infant?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න
    ithin obalath modai na. obalata puluwan international criminal court, Haag valata yanna. boruwata FB ekai,Twiitter ekai inna nethuwa
     
    • Like
    Reactions: emoji diaries

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න
    WTF???? යකෝ පණපිටින් නෙමෙයි පිච්චුවේ. මැරුණ ලමයව පිච්චුවේ. මැරුණ ලමයව පිච්චුවම මොකක්ද ඒකෙ තියෙන අවුල. දවස් 20 නෙමෙයි, ඉපදිලා දවසින් මැරුණත් මගේ ළමයෙක් පිච්චුවට මගේ නම් කිසිම අහිතක් නෑ. මැරුණ ළමයාගේ බොඩි එක ගෙදර ගෙනිහිල්ල හැමදාම ළඟ තියාගන්න බෑනේ. ඕක තේරුම් ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑනේ බන්. ඕකට ආගම ගාවගන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    මොකක්ද ඉතින් වෙනස? වැළලුවත් කිරිසප්පයා ගෝන් පිච්චුවත් කිරිසප්පයා ගෝන් නේ
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ithin
    WHO ekean walalnna puluwan kiyana ekei, umba kohomada kiyanne anith evunta e podi ekage miniyen aasadanaya wenawa kiyala.

    මචන් කොවිඩ් කියන්නේ අවුරුදු ගානක් අපි අතර තියෙන ලෙඩක් නෙමේ....
    WHO එකෙන් මුලින්ම කියපු දේවලුත් දැන් බොරු වෙලානේ තියෙන්නේ?? උදා මාස්ක් දාන්න එපා වගේ එව්වා....

    ඉබෝලා සාර්ස් වගෙ ඒවා උදාහරණයට ගන්න.....
    පොඩි හරි රිස්ක් එකක් තියෙන දෙයක් අපි කරන්නේ ඇයි??
    නිකමට හිතහන් දෙමාපියන්ට නැතුව ලමයට විතරක් ඕක හැදුන හැටි වත් අපි තාම දන්නේ නෑ නේ????
    එකම ඇති ලෙඩේ තත්වය හිතා ගන්න....

    තව දෙයක්, වයිරස් වලට බෙහෙත් නෑ බන්.... ඇගේ ප්‍රතිශක්තීකරණය තමා එකම ගැලවීම......

    අද වලලන්න කියලා හෙට පුච්චන්න කිව්වොත් ලංකාව වගේ රටක වලෙන් ගොඩ අරන් පුච්චයිද බන්????
    මොන රජය තිබ්බත් උන් බේරිලා....

    මොඩ වෙන්න එපා බන්.... මොලෙන් හිතපන්.... උබලගේ දෙවියෝ වුනත් කැමති නෑ කාගේ වුනත් මිනිස්සු මැරෙනවට....
    කුරාණය බයිබලය ත්‍රීපිටකය ලිව්වේ පසු කාලීන මිනිස්සු බන්...දෙවියෝ නෙමේ.....................................................
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    WTF???? යකෝ පණපිටින් නෙමෙයි පිච්චුවේ. මැරුණ ලමයව පිච්චුවේ. මැරුණ ලමයව පිච්චුවම මොකක්ද ඒකෙ තියෙන අවුල. දවස් 20 නෙමෙයි, ඉපදිලා දවසින් මැරුණත් මගේ ළමයෙක් පිච්චුවට මගේ නම් කිසිම අහිතක් නෑ. මැරුණ ළමයාගේ බොඩි එක ගෙදර ගෙනිහිල්ල හැමදාම ළඟ තියාගන්න බෑනේ. ඕක තේරුම් ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑනේ බන්. ඕකට ආගම ගාවගන්න එපා.
    ei puchcahnne?
    walallana beri ei?
    muslim evunge culture eka walalana eka,
    ei beri walalna denna?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ei puchcahnne?
    walallana beri ei?
    muslim evunge culture eka walalana eka,
    ei beri walalna denna?

    8n7CuVA.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න
    ළමයි හදන්නත් ඕනෙ බුද්ධිය යම්ප්‍රමාණයක් තියන උන්. උඹට තේරෙන්නැද්ද අවුරුදු 100 ජීවත් වෙච්ච එකෙක් මලත් අද ඉපදිච්ච එකෙක් මලත් දෙකම මලමිනී කියලා?
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න
    සන්සුන් වෙන්න, සන් සුන් වෙන්න, ඉමෝශනල් වෙලා මොකවත් කොරන්න බැහැනේ.

    ඉස්සෙල්ලම උඹට සුභ පතනවා! උබ තාත්තෙක් වෙන්න යන්නේ!

    උඹ කියන එක මට වැටහෙනවා, මට පේන්නේ සංස්කෘතිකමය ප්‍රශ්නයක්. ඒත් ඉතින් ඕක අපිට විඳ දරාගන්න වෙනවා. මගේ මාම කෙනෙක් අඩුවයසින් මැරුනා, හදිසි මරණයක්! ක්‍රිමේට් කරන්න ඉල්ලලත් දුන්නේ නෑ. අකමැත්තෙන් වුනත් අපිට වලලන්න වුනා. පැන්ඩෙමික් සිටුවේශන් එකත් එක්ක හැමෝම ඉන්නේ බයේ (පැනිය බීලා හෝයියා කියන සෑර්ගෙ සැට් එක ඇරුනාම). එකත් තේරුම් ගත්ත නම් මේක ආගම් ප්‍රස්නයක් දක්වා දුර දිග ගෙනයන්නේ න්තුව බේර ගන්න පුලුවන් නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ei puchcahnne?
    walallana beri ei?
    muslim evunge culture eka walalana eka,
    ei beri walalna denna?
    ලංකාව සර්ව ආගමික රටක්නේ. එක ආගමකට විශේෂයක් කලාම අනිත් ආගම් වල මිනිස්සු මොනවද හිතන්නේ. ලංකාවේ මැරෙන හැම මනුස්සයම පුච්චන්න ඕන කියල නීතියක් නෑනේ. කොරෝනා වලින් මැරෙන මිනිස්සු විතරනේ වලලන්නේ. උඹ කියන විදිහට එහෙනම් මේ ලංකාවේ මෙඡ්චාර කල් මුස්ලිම් හැම මිනිහම මැරුණම පිච්චුවා වෙන්න එපැයි. එහෙම වුනේ නෑනේ. කොරෝනා නිසානේ ඕක කරන්නේ. ඇයි ඕකට විතරක් ඒ ආසාව කැප කරන්න බැරි. බෞද්ධ මිනිස්සු පාන්ශුකුලේ දෙන්න අවස්තාවක් දෙන්න කියල පාරට බැස්සොත් මොකකින් මොකක් වෙයිද. කොහොමද එතකොට මේ කොරෝනා වලින් ලංකාව ගලවන්නේ.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න
    Ithin pako lamaya marila iwarane
    Thopita ochara amarunum ai PHI lata kela gahala raganna giye
     
    • Like
    Reactions: ComradeR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ithin
    WHO ekean walalnna puluwan kiyana ekei, umba kohomada kiyanne anith evunta e podi ekage miniyen aasadanaya wenawa kiyala.
    උබ කොරෝන නොහැද මැරිල අල්ල ගාවට ගියාම පුච්චපු උන්ගෙ නම් ලිස්ට් එක කියපන්. අල්ලට කරන්න බැරි දෙයක් නෑනෙ. මවල ගනී උන්ව.

    අනික බන් මෙහෙ පුච්චන එකත් අල්ලගෙ කැමැත්ත. මොකෝ ලන්කාවට අල්ල බයද නෑනෙ.
     
    • Like
    Reactions: RATHUHAAMI

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    e umbata
    different regions and cultures got different beliefs,
    if you cant respect them, whats the purpose of humanity?

    We Buddhists have religious rites of the dead too but we understand that the health and wellbeing of the living take precedence over honoring the dead when facing a pandemic like COVID; why can't you do the same? Why risk the living to honor the dead?
     
    • Like
    Reactions: D3XTER24