නුලක්ම දාන්න. මටත් දැනගන්න ඕනි.ඔනාතරම් ඉන්නවා. වැඩේ කියන්නේ සෙට් කරගන්න ලේසි නැ. පිරිවෙන් වල මම දන්න ඉතාම හොද අය ඉන්නවා. ඔන්ලයින් කතිකාවක් ගියොත් මම දන්වන්නම් උබටත්.
නුලක්ම දාන්න. මටත් දැනගන්න ඕනි.ඔනාතරම් ඉන්නවා. වැඩේ කියන්නේ සෙට් කරගන්න ලේසි නැ. පිරිවෙන් වල මම දන්න ඉතාම හොද අය ඉන්නවා. ඔන්ලයින් කතිකාවක් ගියොත් මම දන්වන්නම් උබටත්.
prasiddiye keewahama ewa pirihenawa..manaya awilla ..ekaiy nokiyanne samanyenප්‍රසිද්දියෙ කියන්නෙ නැත්නම් උබ කොහොමද දන්නෙ?![]()
![]()
![]()
රේරුකාණේ හාමුදුරුවන් ගේ පොත්වල ධ්‍යාන ගැන තියෙනවද බන්?ඕවා කරන ක්‍රම එහෙම?බුදු දහම විද්‍යාත්මක කිරීම ට උත්සාහ කිරීමේ ප්රතිඵල (thiththagalle's fellas)
ඇත්තටම දැනගන්න ඕන නම් රේරුකාණේ හාමුදුරුවන් ගේ පොත් කියවන්න
මේවා ගැන තියෙන පොත් මොනවද බන් සිංහල?ඔව් 5ක් තියනවා. උදා දිබ්බ චක්කු උනත් පුහුණුවෙද්දි මුලින්ම පෙන්නෙනැලු හරියටම. මුලින් පෙන්නෙ දර්පන ප්‍රතිබිම්බයක් විදියට, එක්කො ඉස්සරහ, එක්කො වම හෝ දකුන වගේලු. තවත් ෆයින් ටියුන් කරද්දි තමයිලු හරියටම පේන්නෙ.
අරුප අරූප ධ්‍යාන 8 , කසින 10 යෙන් 80 ආකරයකට වඩන්න ඔන ගුරු උපදෙස් පරිදි. කාටිසියානු ඛන්ඩාන්ඛ තලයේ ඒ 80 ආකාරය අහබු විදියට සමවදින්න ඔනා ටිකෙන් ටික වේගයෙන්. ගුරුවරයාගේ විධානයට අනුව. අන්න එහෙම ඉතාම ක්ශනිකව ධ්යාන පන්නන්න හැකියාව ආවට පස්සෙ තමයි එ නිස්චිත එක අභිඥ්ඥාවක් පැත්තට පුහුණු කරන්නෙ. ලන්කවේ ගුරු පරම්පරා ඉන්නවා. අතිශයම දුශ්කරයි.
ඒවගේමා ඒක රැකගන්න දිනපතා ප්‍රැක්ටිස් කරන්න ඔන. මම දැකල තියනව . අතිශයම විශ්වසවන්ත, යම් පාලනයක තියගන්න පුලුවන් පිස්සු කෙලින්නේ නැති කෙනෙක්ට ත්මයි ඔකේ සියලු දේ දෙන්නෙත්.
Ow thiye awasana hariye thiyenneරේරුකාණේ හාමුදුරුවන් ගේ පොත්වල ධ්‍යාන ගැන තියෙනවද බන්?ඕවා කරන ක්‍රම එහෙම?
ඒ පොත් ගොඩක් තියෙනවද? නැත්තම් ගන්න ඕන පොතේ නම මොකදද් බන්?Ow thiye awasana hariye thiyenne
අභිධර්ම මාර්ගය පොත, රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ඔක්කොම 20 ගාණක් තියෙනව, කඩෙන් ගත්තහැකි ඔක්කොම අටදාස් ගාණකට වගේ..මේ වෙබ් සයිට් (https://tipitaka.lk/library/0) එකෙත් ඒ ඔක්කොම තියෙනව ඔන්ලයින් කියවනව නන්..ඒ පොත් ගොඩක් තියෙනවද? නැත්තම් ගන්න ඕන පොතේ නම මොකදද් බන්?
ඔව් ඒක විනයෙන් තහනම් නෙ. මන් අහන්නෙ උබ දන්නෙ කොහොමද කියල.එක්කො ඒ ස්වාමින්වහන්සෙ උබට කියන්න ඕන නැත්නම් උබට ඒක දැනගන්න නුවණක් තියෙන්න ඕන ඔය දෙකෙන් මොකක්ද?prasiddiye keewahama ewa pirihenawa..manaya awilla ..ekaiy nokiyanne samanyen
ලංකාවෙ හාමුදුරුවරු හැමොම හරියටම පිළිපදින විනය නීතිය ඕක විතරයිඔව් ඒක විනයෙන් තහනම් නෙ. මන් අහන්නෙ උබ දන්නෙ කොහොමද කියල.එක්කො ඒ ස්වාමින්වහන්සෙ උබට කියන්න ඕන නැත්නම් උබට ඒක දැනගන්න නුවණක් තියෙන්න ඕන ඔය දෙකෙන් මොකක්ද?
Abidarma margaya. Godak karanna na hariyata karannai thiyenneඒ පොත් ගොඩක් තියෙනවද? නැත්තම් ගන්න ඕන පොතේ නම මොකදද් බන්?
Mata hariyatama sure na oya poth set eka download Karan balannaAbidarma margaya. Godak karanna na hariyata karannai thiyenne
විශුද්ධිමාර්ගය පොතවත් මම දැකල නැ.අපෝ ඔය මනුස්සයෙකුට කරන්න බැරි මට්ටමට බර දාලා තියෙන්නෙ විශුද්ධි මාර්ගයේනෙ
නෑ බන්
හම්
සමහරු කියනව විශුද්ධිමාර්ගයේ එහෙම තියනවලු.රේරුකාණේ හාමුදුරුවන් ගේ පොත්වල ධ්‍යාන ගැන තියෙනවද බන්?ඕවා කරන ක්‍රම එහෙම?
මේවා ගැන තියෙන පොත් මොනවද බන් සිංහල?
------ Post added on Dec 1, 2023 at 1:59 PM