මිහිපිට කිදුරිය මඩුවන් සමග නිරූපනයේ !
දියකිඳුරියන් හමුවන්නේ සුරංගනා කතා පොත්වල පමණක්ම නොවේ.
මෙක්සිකෝවේ ඉස්ලා මුහෙරෙස් මුහුදු තීරයේ මඩු මත්ස්‍යයින් සමඟ සුන්දර නර්තනයකට එක්වෙමින් මෙලෙස ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ සැබෑ ලොව දිය කිඳුරියක් වන හැනා ෆ්‍රේසර්ය.
ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති ඇය නිරූපණ ශිල්පිණියක් මෙන්ම සාගර පරිසරවේදිනියක්ද වේ.
මෙම සිත් ඇදගන්නාසුළු දසුන් කැමරා ඇසට හසුකරගෙන ඇත්තේ එමි සම්මාන ලාභී ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙක් සහ සිනමාවේදියෙක් වන ෂෝන් හයින් රික්ස් විසිනි.
මෙම ඡායාරූප එකතුව නිර්මාණය කිරීම සඳහා ඔවුන් පැය 30කට අධික කාලයක් මුහුදේ ගත කර ඇති අතර ඔවුන් දියමතට පැමිණ ඇත්තේ සෑම පැය 6කටම වරක් පමණි.
Hannah Mermaid swims with Whale Sharks
Source: Mirror

Last edited: