දියණියගේ විවාහයට Toilet එකක් තෑගි දීපු තාත්තා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    1-650_101514065111.jpg


    මේකෙ පිංතූරෙ ගහපු එකාගෙ ලොකු බලපංකො.. එහෙම වෙන්නෙ කොහොමද..?

    eka dekke na wage commode eka diha balapan
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin bn salli tiyena ewun ehema tamai
    apita ohoma karanna salli nati unata salli tiyena ewunta unge salli walata karanna dewal natuwa inne. eka nisa un e wage dewal karala hari ewa wiyadam kara gannawa.
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    itin bn salli tiyena ewun ehema tamai
    apita ohoma karanna salli nati unata salli tiyena ewunta unge salli walata karanna dewal natuwa inne. eka nisa un e wage dewal karala hari ewa wiyadam kara gannawa.

    ඔයා හරි.අපේ මිනිස්සු මේවා දැක්කහම පුදුම වෙලා ඊරිසියා කතා කියනවා.අපේ රටේ මිනිස්සුන්ගේ අතට මුදල් දෙන්ඩ ඕනි.අතේ මිටේ සල්ලි ගැවසෙන ආර්තිකයක් හදන්ඩ ඕනි.තරුනයන්ට රත්තරන් ගන්ඩ පුලුවන් පලදින්න පුලුවන් ආර්තිකයක් ඇතිවුනාම මේ ඊරිසියකාර අදහස් නැතිවෙලා යාවි.දැන් තියෙන්නේ වෛරීකාර හොර ආර්තිකයක්.ඒක නැතිකරන්ඩ පුලුවන් අතිගරු රනිල්වික්‍රමසින්හ වැනි දූරදර්ශී නායකයන් වගේ පුදගලයන්ට පමනයි.:yes: