දියණියගේ විවාහයට Toilet එකක් තෑගි දීපු තාත්තා
Source http://latapata.colombocitylife.com/2014/10/ijqe-rcq-ehkshfa-ujdyhg-rkska-l.html
සවුදි අරාබියෙහි රජතුමා වන අබ්දුල්ලා රජු තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී රනින් කළ වැසිකිලියක් තෑගී ලෙස ලබා ඇත. ෆොර්බ්ස් සඟරාවට අනුව අබ්දුල්ලා රජු සෞදි අරාබියේ බලවත්ම මුස්ලිම්වරුන් 500 දෙනා ඇතුලට ඇතුලත්වන අතර ඔවුන්ගේ පවුලේ මුල්‍ය වත්කම් ඩොලර් බිලියන 21 ඉක්මවයි.
දියණිය ඇද සිටි මගුල් ඇදුම පිරමීඩයක් ආකාරයෙන් සකසා තිබූ අතර එයට ඩොලර් 3,00,00,000 වියදම් කර ඇති බව වාර්තා වේ. දියණිය විවාහ වී ඇත්තේ දැනටමත් බිරියන් 11 ක් හා දරුවන් 16 කු සිටින පුද්ගලයෙකු සමගය.