දියණියට හදි කළ පියා නඩු තීන්දුවට කලින් ගෙල වැළලාගෙන මරු දකී

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    child-abuse.jpg



    තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරන ලදැයි කළුතර මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබියදී එහි චූදිත පියා 14 දින ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි අයෙකි.

    වසරක පමණ කාලයක් තිස්සේ තමාට අයත් නිවසේ කාමරයක කුලී පදනම මත සිටි මොහු ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට 14දා උදේ 8.00 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී තිබිණි. ඒ අනුව වැලිපැන්න පොලිසියේ කොස්තාපල් (77065) ජයසේකර මහතා සිදු කළ විමර්ශනයේදී අනාවරණයවී තිබුණේ මොහුගේ බිරිඳ වසර 10 කට පමණ පෙර මොහු හැර ගොස් තිබූ බවයි.

    මේ පිළිබඳව වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මොහුගේ මව හා පුත්‍රයා සාක්ෂි ලබාදී තිබිණි. මියගිය අය විසින් ලියන ලද ලිපියක් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් කර තිබූ අතර කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව තම මව වැරදිකාරියක නොවන බව එහි සඳහන් කර තිබිණි.

    මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි සහ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද සළකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදු කර ගත් සිය දිවි හානි කර ගැනීමක් බව නිගමනය කළේය.
     
    • Wow
    Reactions: Heshan Daminda

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    උෟටම තේරෙන්න අැති උෟ කරපු ජරා වැඩේ ගැන..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මොකද්ද බං මෙ අන්ඩර දෙමලෙ..

    “වසරක පමණ කාලයක් තිස්සේ තමාට අයත් නිවසේ කාමරයක කුලී පදනම මත සිටි මොහු”

    ඇටි මූ මුගෙම ගෙදර කූලියට ඉදලා තියෙන්නෙ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    🤣 එල්ලයි මගේ නැට්ට කියලා ඌ එල්ලෙන්න ඇති
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    . මියගිය අය විසින් ලියන ලද ලිපියක් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් කර තිබූ අතර කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව තම මව වැරදිකාරියක නොවන බව එහි සඳහන් කර තිබිණි.

    මව ???
    මොකක්ද මේ හරුපේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    බෙල්ලේ වැල දාන් මැරෙන එක ගොඩක් වේදනාකාරියි.
    හුස්ම හිර කරගෙන තප්පර 30 ක් ඉදලා බලන්න
    ඒ එන වේදනාව විනාඩි 20+ අල්ල ගෙන වෙනවා eventually මැරෙන්කල්
    ගිලිලා මැරෙන එකෙත් ඒ සමාන වේදනාව
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    බෙල්ලේ වැල දාන් මැරෙන එක ගොඩක් වේදනාකාරියි.
    ඒ මිනිස්සු මැරෙන විදිහෙ හැටියට.
    බහුතරයක් මිනිස්සු එල්ලෙන්නෙ එක්කො පුටුවක් උඩ නැගල පුටුවට පයින් ගහල , එක්කො මේසයක් උඩ නැගල කකුල් අයින් කරගෙන හරි ඔයිට සමාන විදිහට. ඒක හරි වේදනාකාරී(ලු )
    නියම විදිහට තමයි ලංකාවෙ එල්ලුම් ගහ තියෙන්නෙ. ලීවරේ ඇදපු ගමන් අඩි 5-6ක් පල්ලට වැටිල ක්ෂණිකව උගුරු දණ්ඩ කැඩෙනව. මරණය මොහොතකින් හම්බෙනව.
    ඔය ගැන හොඳ විස්තරයක් තියෙනව මේකෙ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරන ලදැයි කළුතර මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබියදී එහි චූදිත පියා 14 දින ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි අයෙකි.

    අපෝ පානදුර/කලුතර සිට හම්බන්තොට දක්වා තීරය තුල තාත්තල දුවලට කරන එක බොහොම සාමාන්‍ය දෙයක්නෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    අපෝ පානදුර/කලුතර සිට හම්බන්තොට දක්වා තීරය තුල තාත්තල දුවලට කරන එක බොහොම සාමාන්‍ය දෙයක්නෙ.
    Lankawe thambi nam ohoma na. Mama news ekak ahalama na lankawe thambi karanawa. Lankawe baudhdhayo karana eka nam oney tharam news thiyenawa.
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    Lankawe thambi nam ohoma na. Mama news ekak ahalama na lankawe thambi karanawa. Lankawe baudhdhayo karana eka nam oney tharam news thiyenawa.
    මුස්ලිම් උන් අතරත් ඕනෙ තරම් වෙනව. එකම දේ උන් ඒව නෝන්ඩි කරගන්නෙ නෑ සහ පල්ලිය මාර්ගයෙන් ඒව විසද ගන්නව.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    කාලකන්නියෙක්. දුවගේ ජීවිතේම කාලා දාලා මැරිලා ගියා ප% යා. මැරෙන්න කලින් ඇට තලලා දාන්න තිබුනේ සක්කිලියාගේ