දියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    දෙමල මනුස්සයෙක්ලු
    දැන් මොකද කරන්නේ?
    මොනා කරන්නද ඉතිං හිරෙන් නිදහස් වෙලා ආව දවසක නික් අයියට කියල හොද ජොබ් එකකට රික්රූට් පාරක් දාල දෙමු.:yes:
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මචන් ඇබෝශන් කරන්න පුලුවන්ද ඒ ලමයින්ට. පිස්සු හැදෙනවා නේ. මේ මාස ටිකේම ඔය වගේ නිව්ස් ඇහුවේ. බ්‍රසීල් වගේ වෙයි මෙහෙත්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් ඒ ළමයි ඔය දරු ගැබ ගබ්සා නොකර හදාගන්න ඕන කියලයි ගබ්සාවට විරුද්ධ අයගෙ මතය.මොකද හිතන්නේ?උන් මිනිස්සු වෙන්න පුලුවන්ද?

    දැන් ඒ ළමයි ඔය දරු ගැබ ගබ්සා නොකර හදාගන්න ඕන කියලයි ගබ්සාවට විරුද්ධ අයගෙ මතය.මොකද හිතන්නේ?උන් මිනිස්සු වෙන්න පුලුවන්ද?
    ------ Post added on Jul 19, 2021 at 6:42 PM