දැන් පොඩි කෙල්ලන්ට වඩා පොඩි කොල්ලෝ ගැන තමා අවධානෙ වැඩියෙන් දෙන්න ඕනේ
ගෑනු ළමයිට කරදර කරන්න මිනිස්සු බයයි. ලෙඩ වැටෙන නිසා
ඒත් පිරිමි ළමයිව අත්පතගාන්න වැඩිය භය නෑ. සමාජේ දැනුවත් නැති නිසා

it wada wena hama datama wada samnallu prasidiye wada patan aran inne isara thiba baya gehin thiyenne un podi kollo target karanawa kiyala thamai kathawa yanne.
11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
ඔහොම කරන්නකෝ ස්ට්‍රේට් දුවලා ඉන්න අම්මලා..ගේ දුවක් නම් ගෙදරින් ගහලා එලවන්න එයව අනික් මිනිස්සුන්ට ඕන විදියට අපයෝජනය කරන්න ඉඩ සලස්වලා ඒක සාඩාරනීකරණය කරන්න වේස අම්මලා වේස තාත්තලා.ඔවු එතනින් නවත්තන්න එපා.එයාව මරන්න.සමලින්ගිකත්වය නැති කිරීමේ නාමයෙන් දුව දූශනෙ කරලා Mඅරන එක සාඩාරනීකරනය කරන්න
sira owmeka apachara walata witharak newei bn school eke misla sirla gana lamaya complain karath poddaka aduma gane hoyala balapan ai lamaya ehema kiyanne kiyanne kiyala poddak lamayage paththenuth hithala guruwaru kiyana de 100% kma piliganne nathiwa. Samahara guruwaru anawashya widiyata lamayawa pressure karana scene thiyenawa. Samhara pissu hukannalai pissu wesiyoi innawa samahara lamai gana puduma wairayak thiyennne. Lamaya harunath, kassath unta ekath athi ara lamayata manasika peedawak athiwena widiyata hasirenna. Baninna, panthiya issaraha pachchal karanna. Ammala thaththala godak strict unama lamai bayai gedara awith owa kiyanna. Mokada lamaya athdakeemen dannawa kiwwata wadak wenne na kiyala. Ehema unama hithata danenne harima asarana kamak, tharahawak.

ඔහොම කරන්නකෝ ස්ට්‍රේට් දුවලා ඉන්න අම්මලා..ගේ දුවක් නම් ගෙදරින් ගහලා එලවන්න එයව අනික් මිනිස්සුන්ට ඕන විදියට අපයෝජනය කරන්න ඉඩ සලස්වලා ඒක සාඩාරනීකරණය කරන්න වේස අම්මලා වේස තාත්තලා.ඔවු එතනින් නවත්තන්න එපා.එයාව මරන්න.සමලින්ගිකත්වය නැති කිරීමේ නාමයෙන් දුව දූශනෙ කරලා Mඅරන එක සාඩාරනීකරනය කරන්න

හවස වැඩ ඉවරවෙලා ගෙදර ගියහම මොන වැඩ තිබුනත් දුව , පුතා එක්ක කාලය ගතකරන්න .
එදිනෙද සිදුවීම් ගැන කතා කරන්න . පුරුද්දට ගියහම එයාලා අම්ම , තාත්තා එක්ක ඕන දෙයක් කතා කරනවා .
මම පුරුදක් හැටියට පොඩිඅයට කියල තියෙන්නේ ගෙදර අවගමන් මට CALL එකක් අරගන්න කියල (ආච්චි අම්මට හරි සිය ට හරි කියල ). එයාල SCHOOL
වැන් එකේ එන නිසා .
දුව හරි පුතා හරි SCHOOL වැන් එකක එනවනං මාසෙකට දවසක් හරි පොඩ්ඩක් ගිහින් බලන්න වැන් එක යන route එක එහෙම .

දැන් පොඩි කෙල්ලන්ට වඩා පොඩි කොල්ලෝ ගැන තමා අවධානෙ වැඩියෙන් දෙන්න ඕනේ
ගෑනු ළමයිට කරදර කරන්න මිනිස්සු බයයි. ලෙඩ වැටෙන නිසා
ඒත් පිරිමි ළමයිව අත්පතගාන්න වැඩිය භය නෑ. සමාජේ දැනුවත් නැති නිසා
තව ඔය ඉස්කෝලවල ස්විමින්, ජිම්නාස්ටික් උගන්නන්න ඉන්න උනුත් සත පහකට විශ්වාශ කරන්න පුලුවන් උන් නෙමෙයි.
Ado ehemath wenawada.. kohomada danaganne straight da gay da kiyala podi kaale![]()