Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියතලාවේ_පිපිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියතලාවේ_පිපිරීම

කට කතාවලට තටු ඇලවූ දියතලාවේ පිපිරීම

තරිඳු ජයවර්ධන

දියතලාව සිදුවීම ගැන විවිධ පිරිස් විවිධ කතා පතුරුවති. සිදුවූම වූ අවස්ථාවේම මෙය බෝම්බ පිපිරීමක් බවත්, යාපනයේ සිට පැමිණි බස් රථයක පිපිරීම සිදුවී ඇති බවත් කියමින් උතුරද සම්බන්ධ කර ලංකාවේ යළිත් ත්රස්තවාදය හිස ඔසවා ඇතිය යන අදහස ගම්ය වන ආකාරයේ ප්රචාර රැසක් ගොස් තිබිණි.

බස් රථයට වැඩිපුරම හානි සිදුවූයේ පිපිරීමෙන් නොව ගිනි ගැනීමෙනි. ගින්නට හේතුව පිපිරීමක් බව මූලික පරීක්ෂණවලින් සනාථ වී ඇත. මෙම බස් රථය යාපනයේ සිට දියතලාව හරහා බණ්ඩාරවෙලට යන බස් රථයක් බව කීම ද අසත්යකි. මෙය බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයකි. බසයේ ගමන් බලපත්රය ඇත්තේ දියතලාවේ සිට මහියංගනයේ හෙබරව දක්වා යෑමටය.

යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා පැමිණි බස් රථයේ සිටි පිරිසෙන් කොටසක් ඉන් පසු බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට ගොඩ වී තිබේ. ඒ අතරමඟදී බස් රථයේ ඉදිරිපස සිට තුන් වැනි හෝ හතර වැනි ආසන පේළියේ වාඩිගෙන සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බසයෙන් බැසීමට නැගිට ඇතැයි මූලික පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

ඇසින් දුටුවන් කියා ඇත්තේ ඔවුන් සතුවූ යමක් බිම වැටෙනු දුටු බවත්, ඉන් අනතුරුව පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්ය. එම පිපිරීමෙන් පසු එතැන තිබූ ගමන් මල්ලක් ගිනි ගත් බව ද ඇසින් දුටුවන් කියා ඇත. මෙම සාක්කකිකරුවන් අතර යුද හමුදා සාමාජිකයෝ ද සිටිති.

ඒ අනුව පොලිසිය සැක කරනුයේ යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ තිබූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් මේ අනතුර සිදුවී ඇති බවයි. පිපිරීමෙන් විසිවූ කැබලි ආදිය පරීක්ෂා කරද්දී මෙය අත්බෝම්බයකින් සිදුවූවක් බව සැක කළ හැකි බව ද පොලිසිය පවසයි. කෙසේ වෙතත් පිපිරීමෙන් සහ ගිනි ගැනීමෙන් 19 දෙනකු තුවාල ලබා ඇති අතර යුද හමුදාවේ හත් දෙනෙක් ද ඒ අතර සිටිති.

යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවලට දැඩි හානි සිදුවී ඇති බව ද, පිපිරීම සිදුවී ඇත්තේ ඔවුන් දෙදෙනා පැමිණි ස්ථානයේ බවට සැක කරන බව ද පොලිසිය කියයි. හමුදා සාමාජිකයකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.

නීති විරෝධී අත්බෝම්බයක් රැගෙන යෑම සහ අනාරක්ෂිතව එය රැගෙන යෑමෙන් පිපිරී 19 දෙනකුට පමණ තුවාල සිදු වීම ආදී චෝදනා යටතේ අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් යුද හමුදාව ද කියා තිබුණේ මෙය ත්රස්ත ක්රියාවක් නොවන බවයි. යුද හමුදා පොලිසිය ද මේ ගැන විමර්ශනයක් පවත්වන අතර සිද්ධිය වන අවස්ථාවේ එම බස් රථයේද යුද හමුදා පොලිසියේ දෙදෙනකු සිට ඇති බව දැනගන්නට තිබේ.

අද දහවල් රස පරීක්ෂක සහ මහේස්ත්රාත් පරීක්ෂණය ද පැවැත්විණි. මේ වන විටත් සිද්ධිය ගැන උසාවියට කරුණු වාර්තා කර ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරු කතා පැතිරවීමෙන් වලකින ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

[QUOTE="50KG, post: 22890340, member: 558780"] [b]දියතලාවේ_පිපිරීම[/b] [B][SIZE=5]කට කතාවලට තටු ඇලවූ දියතලාවේ පිපිරීම[/SIZE][/B] [B]තරිඳු ජයවර්ධන [IMG]https://2.bp.blogspot.com/-oox4x4-osSs/WozhqA_7-1I/AAAAAAABWDc/yop41bz1Se0CzjEmITdDH275F2uIB_xNwCLcBGAs/s1600/28056482_1715021745210951_2462594133400465929_n.jpg[/IMG] [/B] [SIZE=4][B]දියතලාව සිදුවීම ගැන විවිධ පිරිස් විවිධ කතා පතුරුවති. සිදුවූම වූ අවස්ථාවේම මෙය බෝම්බ පිපිරීමක් බවත්, යාපනයේ සිට පැමිණි බස් රථයක පිපිරීම සිදුවී ඇති බවත් කියමින් උතුරද සම්බන්ධ කර ලංකාවේ යළිත් ත්රස්තවාදය හිස ඔසවා ඇතිය යන අදහස ගම්ය වන ආකාරයේ ප්රචාර රැසක් ගොස් තිබිණි.[/B][/SIZE] [SIZE=4]බස් රථයට වැඩිපුරම හානි සිදුවූයේ පිපිරීමෙන් නොව ගිනි ගැනීමෙනි. ගින්නට හේතුව පිපිරීමක් බව මූලික පරීක්ෂණවලින් සනාථ වී ඇත. මෙම බස් රථය යාපනයේ සිට දියතලාව හරහා බණ්ඩාරවෙලට යන බස් රථයක් බව කීම ද අසත්යකි. මෙය බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයකි. බසයේ ගමන් බලපත්රය ඇත්තේ දියතලාවේ සිට මහියංගනයේ හෙබරව දක්වා යෑමටය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා පැමිණි බස් රථයේ සිටි පිරිසෙන් කොටසක් ඉන් පසු බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට ගොඩ වී තිබේ. ඒ අතරමඟදී බස් රථයේ ඉදිරිපස සිට තුන් වැනි හෝ හතර වැනි ආසන පේළියේ වාඩිගෙන සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බසයෙන් බැසීමට නැගිට ඇතැයි මූලික පරීක්ෂණවලින් සනාථ වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇසින් දුටුවන් කියා ඇත්තේ ඔවුන් සතුවූ යමක් බිම වැටෙනු දුටු බවත්, ඉන් අනතුරුව පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්ය. එම පිපිරීමෙන් පසු එතැන තිබූ ගමන් මල්ලක් ගිනි ගත් බව ද ඇසින් දුටුවන් කියා ඇත. මෙම සාක්කකිකරුවන් අතර යුද හමුදා සාමාජිකයෝ ද සිටිති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනුව පොලිසිය සැක කරනුයේ යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ තිබූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් මේ අනතුර සිදුවී ඇති බවයි. පිපිරීමෙන් විසිවූ කැබලි ආදිය පරීක්ෂා කරද්දී මෙය අත්බෝම්බයකින් සිදුවූවක් බව සැක කළ හැකි බව ද පොලිසිය පවසයි. කෙසේ වෙතත් පිපිරීමෙන් සහ ගිනි ගැනීමෙන් 19 දෙනකු තුවාල ලබා ඇති අතර යුද හමුදාවේ හත් දෙනෙක් ද ඒ අතර සිටිති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවලට දැඩි හානි සිදුවී ඇති බව ද, පිපිරීම සිදුවී ඇත්තේ ඔවුන් දෙදෙනා පැමිණි ස්ථානයේ බවට සැක කරන බව ද පොලිසිය කියයි. හමුදා සාමාජිකයකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නීති විරෝධී අත්බෝම්බයක් රැගෙන යෑම සහ අනාරක්ෂිතව එය රැගෙන යෑමෙන් පිපිරී 19 දෙනකුට පමණ තුවාල සිදු වීම ආදී චෝදනා යටතේ අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි සඳහන් කරයි. [/SIZE] [SIZE=4]මේ සම්බන්ධයෙන් යුද හමුදාව ද කියා තිබුණේ මෙය ත්රස්ත ක්රියාවක් නොවන බවයි. යුද හමුදා පොලිසිය ද මේ ගැන විමර්ශනයක් පවත්වන අතර සිද්ධිය වන අවස්ථාවේ එම බස් රථයේද යුද හමුදා පොලිසියේ දෙදෙනකු සිට ඇති බව දැනගන්නට තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද දහවල් රස පරීක්ෂක සහ මහේස්ත්රාත් පරීක්ෂණය ද පැවැත්විණි. මේ වන විටත් සිද්ධිය ගැන උසාවියට කරුණු වාර්තා කර ඇති බව පොලිසිය කියයි. [/SIZE] [SIZE=4]සිද්ධිය සම්බන්ධයෙන් බොරු කතා පැතිරවීමෙන් වලකින ලෙස පොලිසිය ඉල්ලා සිටියි.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.lankadeepa.lk/assets/images/logo-new.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom