දියතලාවේ_පිපිරීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දියතලාවේ_පිපිරීම

කට කතාවලට තටු ඇලවූ දියතලාවේ පිපිරීම

තරිඳු ජයවර්ධන

28056482_1715021745210951_2462594133400465929_n.jpg

දියතලාව සිදුවීම ගැන විවිධ පිරිස් විවිධ කතා පතුරුවති. සිදුවූම වූ අවස්ථාවේම මෙය බෝම්බ පිපිරීමක් බවත්, යාපනයේ සිට පැමිණි බස් රථයක පිපිරීම සිදුවී ඇති බවත් කියමින් උතුරද සම්බන්ධ කර ලංකාවේ යළිත් ත්‍රස්තවාදය හිස ඔසවා ඇතිය යන අදහස ගම්‍ය වන ආකාරයේ ප්‍රචාර රැසක් ගොස් තිබිණි.

බස් රථයට වැඩිපුරම හානි සිදුවූයේ පිපිරීමෙන් නොව ගිනි ගැනීමෙනි. ගින්නට හේතුව පිපිරීමක් බව මූලික පරීක්ෂණවලින් සනාථ වී ඇත. මෙම බස් රථය යාපනයේ සිට දියතලාව හරහා බණ්ඩාරවෙලට යන බස් රථයක් බව කීම ද අසත්‍යකි. මෙය බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයකි. බසයේ ගමන් බලපත්‍රය ඇත්තේ දියතලාවේ සිට මහියංගනයේ හෙබරව දක්වා යෑමටය.

යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා පැමිණි බස් රථයේ සිටි පිරිසෙන් කොටසක් ඉන් පසු බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට ගොඩ වී තිබේ. ඒ අතරමඟදී බස් රථයේ ඉදිරිපස සිට තුන් වැනි හෝ හතර වැනි ආසන පේළියේ වාඩිගෙන සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බසයෙන් බැසීමට නැගිට ඇතැයි මූලික පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

ඇසින් දුටුවන් කියා ඇත්තේ ඔවුන් සතුවූ යමක් බිම වැටෙනු දුටු බවත්, ඉන් අනතුරුව පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්ය. එම පිපිරීමෙන් පසු එතැන තිබූ ගමන් මල්ලක් ගිනි ගත් බව ද ඇසින් දුටුවන් කියා ඇත. මෙම සාක්කකිකරුවන් අතර යුද හමුදා සාමාජිකයෝ ද සිටිති.

ඒ අනුව පොලිසිය සැක කරනුයේ යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ තිබූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් මේ අනතුර සිදුවී ඇති බවයි. පිපිරීමෙන් විසිවූ කැබලි ආදිය පරීක්ෂා කරද්දී මෙය අත්බෝම්බයකින් සිදුවූවක් බව සැක කළ හැකි බව ද පොලිසිය පවසයි. කෙසේ වෙතත් පිපිරීමෙන් සහ ගිනි ගැනීමෙන් 19 දෙනකු තුවාල ලබා ඇති අතර යුද හමුදාවේ හත් දෙනෙක් ද ඒ අතර සිටිති.

යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවලට දැඩි හානි සිදුවී ඇති බව ද, පිපිරීම සිදුවී ඇත්තේ ඔවුන් දෙදෙනා පැමිණි ස්ථානයේ බවට සැක කරන බව ද පොලිසිය කියයි. හමුදා සාමාජිකයකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

නීති විරෝධී අත්බෝම්බයක් රැගෙන යෑම සහ අනාරක්ෂිතව එය රැගෙන යෑමෙන් පිපිරී 19 දෙනකුට පමණ තුවාල සිදු වීම ආදී චෝදනා යටතේ අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදාව ද කියා තිබුණේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි. යුද හමුදා පොලිසිය ද මේ ගැන විමර්ශනයක් පවත්වන අතර සිද්ධිය වන අවස්ථාවේ එම බස් රථයේද යුද හමුදා පොලිසියේ දෙදෙනකු සිට ඇති බව දැනගන්නට තිබේ.

අද දහවල් රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්විණි. මේ වන විටත් සිද්ධිය ගැන උසාවියට කරුණු වාර්තා කර ඇති බව පොලිසිය කියයි. ‍
සිද්ධිය සම්බන්ධයෙන් බොරු කතා පැතිරවීමෙන් වලකින ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

logo-new.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොහොට්ටු කාරයින්ගේ සිහින වතුරේ ගහගෙන ගියා වගේ දැනෙනවා ඇති දැන්නම්.
 
hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මම දැක්කා එලකිරියෙත් ගොඩක් එවුන් LTTE ආපහු ඇවිල්ලා කියලා කෑගහනවා , ටිකක් හොයලා බලලා මේවගේ දේවල් ගැන කතාකරනවා නම් හොඳයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පොහොට්ටු කාරයින්ගේ සිහින වතුරේ ගහගෙන ගියා වගේ දැනෙනවා ඇති දැන්නම්.

    ඒක තමා UNP එක මහන්සියෙන් කොටින්ගෙන් බේරගත්ත රට ආයෙත් යුද්ධයකට ඇදලා දාන්න පොහොට්ටුවේ අය ට්‍රයි කරනවා..:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක තමා UNP එක මහන්සියෙන් කොටින්ගෙන් බේරගත්ත රට ආයෙත් යුද්ධයකට ඇදලා දාන්න පොහොට්ටුවේ අය ට්‍රයි කරනවා..:(

    උබට පිස්සුද බන්...සරත් ෆොන්සේක රට බේරල දුන්නෙ යූ ඇන්පී එක නෙවේ...
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පොහොට්ටු කාරයින්ගේ සිහින වතුරේ ගහගෙන ගියා වගේ දැනෙනවා ඇති දැන්නම්.

    ඒක තමයි ඕයි. කාලකන්නි. රනිල් කොච්චර ගේම් ගහලා බේරගත්ත රටද මේ මහින්දයා කන්න හදන්නේ අයිත්. :(
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    උබට පිස්සුද බන්...සරත් ෆොන්සේක රට බේරල දුන්නෙ යූ ඇන්පී එක නෙවේ...

    ඇයි බන් රනිල්, අර සටන් විරාම ගිවිසුම් වගේ කොටි අනන් මනන් ගිවිසුම් ගහමු කියනකොට ඒවට විරුද්ධ වුණේ පොරගේ එඩිතර කමටනේ. :baffled: ඒ නිසා රනිලුත් වීරයෙක්. කොටින්ට ඕනි ඕනි විදියට නැවුනේ නැනේ රනිල්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් රනිල්, අර සටන් විරාම ගිවිසුම් වගේ කොටි අනන් මනන් ගිවිසුම් ගහමු කියනකොට ඒවට විරුද්ධ වුණේ පොරගේ එඩිතර කමටනේ. :baffled: ඒ නිසා රනිලුත් වීරයෙක්. කොටින්ට ඕනි ඕනි විදියට නැවුනේ නැනේ රනිල්.

    උබ පොහොට්ටුවට නේද චන්දෙ දුන්නෙ? :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් රනිල්, අර සටන් විරාම ගිවිසුම් වගේ කොටි අනන් මනන් ගිවිසුම් ගහමු කියනකොට ඒවට විරුද්ධ වුණේ පොරගේ එඩිතර කමටනේ. :baffled: ඒ නිසා රනිලුත් වීරයෙක්. කොටින්ට ඕනි ඕනි විදියට නැවුනේ නැනේ රනිල්.

    ඒ නිසාම තමයි මිනිස්සුත් මෙච්චර සලකන්නේ පොරට. දැන් බලපන් පෙඩරල් ඕන කියල උන් නැටුවට දෙන්නෙම නෑනේ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම බැලුවොත් 80 දශකයේ අග භාගයේ හැසිරීමත් එක්ක යූඑන්පී එකට ගොඩ යන්න 2005 දි චන්දෙ දීපු එකත් මිනිසුසු කරපු අමු ගොබ්බ වැඩක්.... මිනිසුසු චන්දෙ දෙන්නේ සිටුවේෂන් එක ගැන බලල ගොඩක් වෙලාවට ගොඩක් අය.... මේ දේශපාලනේ තනිකරම ඩීල් එකක්. මිනිස්සු අතරමං වෙලා... රතුපස්වල ගැන විතරක් නෙවෙයි සමස්තයක් විදියට රට ගැනම හිතපන් මොනවද මුන් ඇවිල්ල කරේ කියල... හැම දේම අවුල් ජාලයක් කරපු එක විතරයි නේද මුන් කරේ... රතුපස්උවල න්ට ඉස්සර තිබුණ ප්‍රශ්ණ 100 කින් වැඩි වෙලා ඇති මේ වෙනකොට.. උන් මේ පෙන්නල තියෙන්නේ ඒ පීඩනය.

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මන් දන්න තරමින් මහින්දට සප් එක දුන්න එකේක් කොටි නැගිටලා කියලා thread දැම්මේ නෑ. අඩු ගානේ fb එකේ වත්. එ උනාට උඹ වාගේ typical ගොබ්බ unp වේස හැත්ත මේකට කොටි ගාවගන ගින්නක් අව්ලන්න සෑහෙන්න දගලනවා :)
     
    • Like
    Reactions: Ultron

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ

    එතකොට මහ බැංකු හොරා කලා ලක්ෂ 14 ඇල්ටො එක ලක්ෂ 22 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    එතකොට මහ බැංකු හොරා කලා ලක්ෂ 2.50 FZ එක ලක්ෂ 4 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    එතකොට මහ බැංකු හොරා කලා 118 තිබ්බ ඩොලර් එක 160 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    තව කියුවෙත් Thread එකේ පිටු 20ක් විතර කියන්න පුලුවන් :lol: මේ Thread එක දාපු හිගන වේසාවගේ thread run කරන්න කැමති නෑ මන්

    btw රතුපස්වල ගින්න ඇවිලවේවේ ගෙරි ජේප්පෝ ටික :) උන් ඔය කේස් එක දාපු Hayleys එකේ factory eka අදටත් වැඩ එතන :lol: ගමේ ගින්නක් අව්ලලා මිනියක් මරගන්න උන්ට ඕනි උනේ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    danne nathi nisai ahanne?
    granade ekak danmahama samanyen minihek ta godak thuwala wenawa vatee inna ayage as valata kan valata haani wenawa kiyala mama hithanawa (mama oowa gana vadiya danne naaa) mekedi mama dakka news ekaka thiyenawa hamuda sebalek ge kakulak kapala kiyala? ubala ta hithenne nadda methana prasnaaarthayak thiyenawa kiyala
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලොල් පව් බං උඹලා..තාම දුකයි නේද?:lol:

    එහෙම බැලුවොත් 80 දශකයේ අග භාගයේ හැසිරීමත් එක්ක යූඑන්පී එකට ගොඩ යන්න 2005 දි චන්දෙ දීපු එකත් මිනිසුසු කරපු අමු ගොබ්බ වැඩක්.... මිනිසුසු චන්දෙ දෙන්නේ සිටුවේෂන් එක ගැන බලල ගොඩක් වෙලාවට ගොඩක් අය.... මේ දේශපාලනේ තනිකරම ඩීල් එකක්. මිනිස්සු අතරමං වෙලා... රතුපස්වල ගැන විතරක් නෙවෙයි සමස්තයක් විදියට රට ගැනම හිතපන් මොනවද මුන් ඇවිල්ල කරේ කියල... හැම දේම අවුල් ජාලයක් කරපු එක විතරයි නේද මුන් කරේ... රතුපස්උවල න්ට ඉස්සර තිබුණ ප්‍රශ්ණ 100 කින් වැඩි වෙලා ඇති මේ වෙනකොට.. උන් මේ පෙන්නල තියෙන්නේ ඒ පීඩනය.

    ȜMA X;22891349 said:
    එතකොට මහ බැංකු හොරා කලා ලක්ෂ 14 ඇල්ටො එක ලක්ෂ 22 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    එතකොට මහ බැංකු හොරා කලා ලක්ෂ 2.50 FZ එක ලක්ෂ 4 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    එතකොට මහ බැංකු හොරා කලා 118 තිබ්බ ඩොලර් එක 160 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    තව කියුවෙත් Thread එකේ පිටු 20ක් විතර කියන්න පුලුවන් :lol: මේ Thread එක දාපු හිගන වේසාවගේ thread run කරන්න කැමති නෑ මන්

    btw රතුපස්වල ගින්න ඇවිලවේවේ ගෙරි ජේප්පෝ ටික :) උන් ඔය කේස් එක දාපු Hayleys එකේ factory eka අදටත් වැඩ එතන :lol: ගමේ ගින්නක් අව්ලලා මිනියක් මරගන්න උන්ට ඕනි උනේ.

    28055896_1588465944582819_552809797462780091_n.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ȜMA X;22891349 said:

    එතකොට මහ බැංකු හොරා කලා 118 තිබ්බ ඩොලර් එක 160 කරපු unp එකට දුන්නනම්ද බන් බුද්ධිමත්? :rofl:

    මේ කතාවනම් වැරදියි මහත්තයෝ 113 තිබුන ඩොලර් එක 135 ට අවේ පරණ ආණ්ඩුව කාලේ මේ ආණ්ඩුව කාලේ තමයි 135 සිට 155 ට වැඩි උනේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ȜMA X;22891349 said:
    උන් ඔය කේස් එක දාපු Hayleys එකේ factory eka අදටත් වැඩ එතන :lol: ගමේ ගින්නක් අව්ලලා මිනියක් මරගන්න උන්ට ඕනි උනේ.

    eke siiko tika nam thama wada api nam biyagama zone ekata awa 2014ma