දියතලාව,වැලිමඩ

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දියතලාව,වැලිමඩ

    මේ මාසෙ අග නුවර එළියෙ යන්න හිතන් ඉන්නව.මේ දවස් වල නුවර එලියෙ ටවුන් එකේ සෙනග වැඩී කියල කට්ටිය කියන නිසා නුවර එළියට ඈතින් දියතලාව,වැලිමඩ වගේ හරියෙන් නවතින්න හිතුවෙ.ගෙදර අය 8ක් විතර ඉන්නෙ.මේ තැන් වල නවාතැන් ගන්න පුලුවන්,ගාණත් නොර්මල් නවාතැන් පොළක් දන්නව නම් පොඩ්ඩක් කියපල්ල.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ වැලිමඩ දියතලාව හෙන දුරනේ
    ලගින් හොයාගනින්කො
    පට්ටිපොල කන්දෙඇල රම්බොඩ සීතාඑලිය හග්ගල වගේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ වැලිමඩ දියතලාව හෙන දුරනේ
    ලගින් හොයාගනින්කො
    පට්ටිපොල කන්දෙඇල රම්බොඩ සීතාඑලිය හග්ගල වගේ

    :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba hoya ganna place ekak apitat kiyapan machan metanama... mamat AUgast wala yanna inne.. Haputale / DIyatalawa base karagena raumak..