දියනයා පත් කරගත්ත ගෙම්බො රැල

Jan 24, 2009
3,532
130
0
ලබන ආත්මෙ කියල උඹ කිව්වෙ මේ ආත්මෙදි MR විසින් SF ට ඡන්දෙ දෙන අයව ඝාතනය කරන්න යනවද ???? :shocked::shocked::shocked:

මචං ලබන ආත්මෙ නෙවේ දූෂිනය නැතුව සිරාවටම මැතිවරණය තිබ්බොත් 26 ජේ . ආර්ගෙ රෙකෝඩ් කඩනව

දුෂණය එක්ක තිබ්බත් 26 මහින්දව ගෙදර යවන එක යවනව
ජේ ආර්ගේ රෙකෝර්ඩ් කඩන එකත් මහදෙයක් ද? පොර 82 ජනාධිපතිවරණෙදි 55%ක් වත් ගත්තේ නෑ:lol::lol::eek::eek::P:P
 
KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ‍‍ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, කියල දිය නයාව නායකය කරගත්තලු.

    ඔය දියනයා පත් කරගන්න චන්දෙ දීපු මෝඩ ගෙම්බො රැල ලැජ්ජ නැතුව 26දට දිය නයාටම චන්දෙ දෙනකොට අනික් සියයට හැටක් හැත්තැපහක් එකතුවෙලා සරත් ෆොන්සේකා පත් කරගෙන දියනයා සහ උගෙ පවුල පිටුවහල් කරනවා.

    :lol::lol::lol::lol::lol::lol:එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ,සරත් ෆොන්සේකා දිය නයා :lol::lol::lol:

    Kathakaranna barinam kata wahan hitapan :baffled::baffled::baffled:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    එකමත් එක රටක වැවක ඉබ්බෙක් හිටියා. දවසක් කොක්කු දෙන්නෙක් ඇවිත් ඉබ්බට කිව්ව ලස්සන වැවක් තියනවා යමු අපි එක්ක කියලා. :D

    ඉබ්බත් මෝඩය වගේ කොක්කුන්ගෙ කීමට කෝට්ටක එල්ලිලා යනවා..... :nerd:

    ඉබ්බ ලස්සන වැවට ගියාද? ඒ වැව ඉබ්බ හිතපු තරම් ලස්සනද? නැත්තම් ඉබ්බා මෝඩය වගේ කතා කරන්න ගිහින් මගදි කට ඇරල බිමට වැටුනද? :rofl:

    පිළිතුර ලබන 27 වෙනිදා අළුයමට බලා පොරොත්තු වන්න :dull:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එතකොට මහත්මයෝ ජෙනරල්ට බෙහෙත් කරන්න සිංගප්පූරැවට අරන් ගිය එක ගැන...ජෙනරල්ගෙ දුවලා දෙන්නා රජයේ වියදමෙන් මෙහේ ගෙනපු එක ගැන...ජෙනරල්ගේ සැටලයිට් දුරකථන බිල ගැනත් කියමුද බල්න්න...?

    මචන් දන් නැති හින්ද අහන්නෙ ජෙනරල්ගෙ සැටලයිටි දුරකතන බිල ගැන කියපන්කෝ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජේ ආර්ගේ රෙකෝර්ඩ් කඩන එකත් මහදෙයක් ද? පොර 82 ජනාධිපතිවරණෙදි 55%ක් වත් ගත්තේ නෑ:lol::lol::eek::eek::P:P

    ම‍චෝ ඊට පස්සෙ එක්කනෙක් වත් ඒක කඩල නෑනෙ ඉතින් දේශපාලනයෙ ඉන්න ඇත්තොන්ගෙ කෝණයෙන් බැලුවම නම් ඒක මහ දෙයක් වෙන්න ඇති නැත්නම් ගිනස් වාර්තා පන්න පන්න කඩන් බුද්ධිකල(බුද්ධික කිවුවෙ අර නලුව එයා දේශපාලනේට සම්බන්ධ නෑ මෙතනදි ගත්තෙ උදාහරණයක් විදිහට විතරයි හොදේ) ඉන්න මේ රටේ ඔය වාර්තාව විතරක් ඉතුරුවෙන්න විදිහක් නෑ නේද?
     
    උඹේ වයස කීයද?? චන්ද්‍රිකා දිනුවේ කීයක් අරගෙනද කියලා දන්නවද?? ජේ ආර්ගේ වාර්ථා කැඩිලා ගොඩක් කල් .:eek::eek::eek:
    අනේ මචෝ නොදන්න දේශපාලනේට ඇවිත් වරිගේ නහගන්නේ නැතුව හිටපන්කෝ.:nerd::nerd::nerd:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹේ වයස කීයද?? චන්ද්‍රිකා දිනුවේ කීයක් අරගෙනද කියලා දන්නවද?? ජේ ආර්ගේ වාර්ථා කැඩිලා ගොඩක් කල් .:eek::eek::eek:
    අනේ මචෝ නොදන්න දේශපාලනේට ඇවිත් වරිගේ නහගන්නේ නැතුව හිටපන්කෝ.:nerd::nerd::nerd:

    ම්ම් ඒ බව මම දැනන් හිටියෙ නෑ 1994 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා 62.27% ගත්ත බව
    නොදන්නා බව මම පිළි ගන්නව

    මෙතන තවත් දන් නැති අය ඉන්නව නම් ඒ අයට දැන ගන්න මම මෙතන දානව

    1999 දි චන්ද්‍රිකා 4 , 312 , 157
    වලංගු මුලු ඡන්ද 8 , 435 , 754
    ප්‍රතිශතය 51%

    1994 දි චන්ද්‍රිකා 7,561,526
    වලංගු මුලු ඡන්ද 3,780,763
    ප්‍රතිශතය 62%

    මගෙ වයස මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නෙ කොහොමද මන්ද (උඹ හිතනවද මම ඡන්දෙ නැති එකෙක් කියල දැනගන්නම ඕනෙ නම් වයස 21යි මේක මගෙ 2වන ඡන්දෙ පළමු ජනාධිපතිවරනේ හැබැයි 2005දි මහින්දට කොළ බෙදන්න ගිහින් sup එක දුන්න :lol: )
    මම මේ පොර වෙන්න නෙවේ මේ statistics දැම්මෙ මම මේක නොදැන ඉන්නව වගේ තවත් නොදන්න අය ඉන්න පුලුවන් හින්ද බව කරුනාවෙන් සලකන්න

    source 1994
    source 1999
     
    Last edited:

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo

    Thanx machan...