දියනියනේ... මා දියනියනේ...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mata hithuna :lol:
    ;) eyata nodi kata dennada uba kiyapan :cool::love:

    ඕවා තමයි ඉතිං කාඩ් අත පරදින්න නොදී හැමදාම ගහන තුරුම්පු........

    ඒත් එයාගේ කතාවත් ඇත්ත බං පැණිරස වලට දැන්ම ඉඳං පුරුදු වුනොත් හොඳ නෑනේ....... අනික දැන් අඩු වයසින් දියවැඩියාව පවා හැදෙනවයි කියනවනේ...... දැන් ඒ සිනි බෝල,කඩචෝරු වෙනුවට පළතුරු ගෙනියන්න පුරුදු වෙනවා මම මේ දවස් වල....... (ඔන්න බලපන් පියාණෝ වුනාට පස්සේ කන කටු......)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :rolleyes::rolleyes: :yes: fruits nam hodai tamai ...
    lamaya witarak newei.. ammath kanawa ati neh.. duwata genna kiya kiya :lol: ;)
    hmm hmm.. lesi ne tama wede :dull: ehema una kiyala ehema nowith behe neh ..
    :rolleyes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    awwww :love::love::love: ගොඩක් ලස්සනයි මල්ලි .... ඔයා දැකපු දේ කියවන අපිටත් නිකන්ම මැවිලා පෙනෙන්න වගේම හිතට දැනුනු දේත් කියවන අපේ හිත් වලට දැනෙන්න සලස්වල තියෙනවා ..... all the best .... !!!!! :yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    awwww :love::love::love: ගොඩක් ලස්සනයි මල්ලි .... ඔයා දැකපු දේ කියවන අපිටත් නිකන්ම මැවිලා පෙනෙන්න වගේම හිතට දැනුනු දේත් කියවන අපේ හිත් වලට දැනෙන්න සලස්වල තියෙනවා ..... all the best .... !!!!! :yes::yes::yes::yes:
    බොහොම ස්තූතියි අක්කෙ :D
    1.gif