bohoma stuti aiye..godak lassanayi malli.... niyamai...... hithata wadinnama thiyenawa wade......

bohoma stuti aiye..![]()



උඹට ඕක හරියටම දැනෙන්නේ උඹත් දුවෙක්ගේ තාත්තා කෙනෙක් වුන දාට.......![]()
duwalage thaththala hitiyata un mewa liyanne nehe neh meke 

duwalage thaththala hitiyata un mewa liyanne nehe neh meke
![]()
උන්ට මේවා ලියන්න වෙලා නෑ බං ගෙදරට ගිහින් දුවව හුරතල් කරන්නයි නලවන්නයි ගියාම......


ai seeni murukku 
එව්වයින් විතරක් බේරෙන්න බෑ බං.........![]()
ehemada...
tatta adare nisa hema ekama genihin denawa wage 
ehemada...
tatta adare nisa hema ekama genihin denawa wage
![]()





(with දෝනිගේ අම්මාගෙන් සෑහෙන බැණුම් සමඟ.......
)mata hithuna(with දෝනිගේ අම්මාගෙන් සෑහෙන බැණුම් සමඟ.......
)
eyata nodi kata dennada uba kiyapan 

mata hithuna![]()
eyata nodi kata dennada uba kiyapan
![]()
ඕවා තමයි ඉතිං කාඩ් අත පරදින්න නොදී හැමදාම ගහන තුරුම්පු........
ඒත් එයාගේ කතාවත් ඇත්ත බං පැණිරස වලට දැන්ම ඉඳං පුරුදු වුනොත් හොඳ නෑනේ....... අනික දැන් අඩු වයසින් දියවැඩියාව පවා හැදෙනවයි කියනවනේ...... දැන් ඒ සිනි බෝල,කඩචෝරු වෙනුවට පළතුරු ගෙනියන්න පුරුදු වෙනවා මම මේ දවස් වල....... (ඔන්න බලපන් පියාණෝ වුනාට පස්සේ කන කටු......)

fruits nam hodai tamai ...

ehema una kiyala ehema nowith behe neh ..

moko > ?![]()

නෑ මම මේ බැලුවෙ මේ ත්රෙඩ් එකට comment එකක් දැම්මද නැද්ද කියල![]()



බොහොම ස්තූතියි අක්කෙawwwwගොඩක් ලස්සනයි මල්ලි .... ඔයා දැකපු දේ කියවන අපිටත් නිකන්ම මැවිලා පෙනෙන්න වගේම හිතට දැනුනු දේත් කියවන අපේ හිත් වලට දැනෙන්න සලස්වල තියෙනවා ..... all the best .... !!!!!
![]()