දියනිය(14) පෙම්වතාට(21) තෑගිකරපු සිදුවීම

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    දෙන්න අතර Love එකක් තිබිලා තියනවා.
    පියා කියන මනුස්සයා අවු 14 දුවව ,කොල්ලාගේ ගෙදරටම ගිහින් බාරදීලා වුරුදු තෑග්ග ලෙසින්.
    පනින රිලවුන්ට ඉනිමන් තිබ්බාවගේ, පෙම්වතා ලමයව දුශනය කරලා පස් වතාවක්.
    කේස් එකට නඩු වැටිලා

    කොල්ලට
    දඩුවම -- අවුරුදු දෙකක බරපතල වැඩ එක එක අවුරුදු 10කට අත් හිටවලා
    (ඒ කියන්නේ නිදහස්, අවු 10ක් ඇතුලත වැරැද්දක් කලොත් අර මුල් දඩුවම එනවා)
    දඩ -- 100000/- + 15000/-

    තාත්ත කියන මිනිහට -
    දඩුවම -- අවුරුදු දෙකක බරපතල වැඩ. ඒක අවුරුදු 10කට අත් හිටවලා
    (ඒ කියන්නේ නිදහස්, අවු 10ක් ඇතුලත වැරැද්දක් කලොත් අර මුල් දඩුවම එනවා)
    දඩ -- 100000/- + 30000/-

    # මේවා මෙතරම් ලාබද මම අහන්නේ.
    # ළමයෙක්ගේ ඇග ලක්ශ දෙකහාමාරද එතකොට.
    # මේ ටයිප් එකේ සිදුවීමක් කලොත් වැඩිය අමාරුවක් නැතුව ගැලවෙන්න පුලුවන්නේ ලන්කාවේ නීතියෙන්.එතකොට ළමා දුශන වගේ දේවල් ඉදිරියට සිද්ධවෙන්න පූර්වාදර්ශය් වෙන්නැද්ද මේහෙම නඩු අහලා ගෙදර යැව්වාම.
    # එහෙම නැත්තන්, ඒ කෙල්ල, කෙල්ලෙක් වෙලා ඉපදීම නේද වැරැද්ද?
    # කොල්ලගේ අනාගතේ ගැන හිතලනේ අත්හිටුවලා තියෙන්නේ.කෙල්ලගේ අනාගතේට ඔකෙන් එච්චර බලපෑමක් නැතුව ඇති සමහර විට නේද. මොකද අපි උබලානම් බදින්න සෙලෙක්ට් කරද්දී ඕවා හාරහාර බලන්නෙත්නෑනේ තියනවද නැද්ද කියලා..
    # දුශනය උන කෙනෙක් කියන්නේ තමුන් වැරැද්දක් කරලනේවෙයි නිසා, උබල හෝ ලන්කාවේ අනිත් කොල්ලෝ , කෙල්ල හොදනම් බදිනවනේ.ඒනිසා අනාගතයේ ඔයවගේ දේවල්වලට භාජනය වෙන දරුවන්ටත් අවුලක් නැතුව තියේවි.
    ~~මේ සිරිලන්කාව.

    ඔය වගේ නීති වෙනස් කරන එක එච්චර වැදගත්නෑ.ඒවා ජහමනයට විතරනේ අදාල.හැබැයි ඉතින් දඩනම් ටිකක් විතර මෙව්ව කරගන්නවා.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Kella kemathi Kolla ekka inna deepu eka wereddak kiyalada uba kiyanne?

    Oya kellawa ara kolla kalinuth thiyagena inna ethi. Ekai thatha gihin arutama deela eththe. Lamai kiyala newei Samahara kellanta 14-15 wenakota hena mola. Oya media walin yanne kathawen bagayai.

    Api school yana kale kellek hitiya ekith api 9 wasare innakota kasada benda. Den ekita O/L karana lamai innawa. Api thama kasada badinna hithalawath na. :D
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Kella kemathi Kolla ekka inna deepu eka wereddak kiyalada uba kiyanne?

    Oya kellawa ara kolla kalinuth thiyagena inna ethi. Ekai thatha gihin arutama deela eththe. Lamai kiyala newei Samahara kellanta 14-15 wenakota hena mola. Oya media walin yanne kathawen bagayai.

    Api school yana kale kellek hitiya ekith api 9 wasare innakota kasada benda. Den ekita O/L karana lamai innawa. Api thama kasada badinna hithalawath na. :D

    Pissuda ban, mona wereddakdha. Mokadha ehema kiyana buruwa :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවේ ගොඩාක් නීති එකම විදිහයි බං..එක්කෝ හෙන ගොබ්බයි. එහෙම නැත්තං අර පොත් වලටම සීමා වෙච්ච අමුතුම විදිහේ බර වාක්‍ය වලට සීමා උන ඒවා විතරයි.
    දූෂණ කේස් වලදිනම් විත්තිකාරයගේ බලපුලුවන්කාරකම මත දූෂණය වෙච්ච අය ආයේ ආයේ දූෂණය වෙනවා අධිකරණය ඇතුළෙම..
    එහෙමත් නැත්තං පැමිණිල්ල දාපු එකාට කෙළ වෙනවා විත්තිකාරයට නියම කරන දඩයටත් වැඩි ගාණක්..
    නොසැලකිල්ලෙන්බ ස් එලවලා මිනිස්සු යට කරලා මරපු උන් ආයේ සති දෙකෙන් ඒ බස් එකම එලවනවා..
    අපිරිසිඳු කෑම උයලා මාට්ටු උනාම දඩේ ගෙවලා ඇවිල්ලා ආයේ ඒ විදිහටම උයනවා..
    ගණිකා වෘත්තියේ යෙදිලා අහු උනාම වරද පිළි ගත්තාම දඩේ රුපියල් 50ද කොහෙද.
    එච්චර එපා, ලයිසන් එක එක්ස්පයර් වෙලා තියෙද්දී හයර් එකක් වැදුනාම සමහර ඩ්‍රයිවර්ලා දුර ගිහින් දඩයක් කෑවාම ගෙවන්න ගියාම කරදර නිසා ලඟම පොලීසියට ගිහින් දඩ කොලේ ලියාගෙන රිසිට් එක සාක්කුවේ දාගෙන ඇවිත් හයර් එක ගිහින් ආවට පස්සේ පොලීසියට දඩේ ගෙවනවා..:rofl:

    නීතිය නිකන් නෙට් එක වගේ.. ඕන වෙලාවට උස්සලා මාරු වෙන්න පුලුවන් ඒ ඒ කෙනා අනුව..

    අධිකරණ ඇමතිලා එනවා යනවා විතරයි..
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    :yes::yes:
     
    රි කට් එක. Exactly
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ලංකාවේ නිතිය තුක් නොදකින්..

    Oya mathawaadayai minissu atharata gihin , deshapaluwanta pressure ekak denna oni.Meiwaa , aparadhakaarayan discourage wena widiyata wenas karanna
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ පස් පාරක් දුෂණය වෙනකල් අර කෙල්ල උඩ බලන් හිටියද
    කෙල්ල කැමැත්තෙන් දෙන්න ඇත්තේ ,පොඩි කෙල්ලෝන්ටත් පුදුම මෝලක් තියෙන්නේ දැන්
    අවුරුදු 18ට අඩු නම් කෙල්ලගේ කැමැත්ත තිබ්බත් 18ට වැඩි කෙනෙක් ඉන්න බෑ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ පස් පාරක් දුෂණය වෙනකල් අර කෙල්ල උඩ බලන් හිටියද
    කෙල්ල කැමැත්තෙන් දෙන්න ඇත්තේ ,පොඩි කෙල්ලෝන්ටත් පුදුම මෝලක් තියෙන්නේ දැන්
    අවුරුදු 18ට අඩු නම් කෙල්ලගේ කැමැත්ත තිබ්බත් 18ට වැඩි කෙනෙක් ඉන්න බෑ

    කෙල්ලගේ වයස ප්‍රශ්නේ නිසා තමයි ඕක දූෂන කේස් එකක් උනේ..
    පස් පාරක් දූෂණය වෙනකන් කෙල්ල මොකද කළේ කියන තර්කේ උඩම විත්තියේ නීතීඥ්ඥයිනුත් අර කෙල්ලව ආයේ ආයේ දූෂණය කරන්න ඇති..:baffled:
    අවුරුදු 14යි කියන්නේ කිසිම දේක බරක්පතලක් තේරෙන වයසක් නෙමෙයිනේ.. තාත්තාම ගිහින් කොල්ලාට භාර දුන්නට පස්සේ සිමා රහිතව අර 18 කොල්ලා කෙල්ලට මෙව්වා කරන්න ඇති..
    කෙල්ලගේ මෝල කියන එක උලුප්පනවා ඇරෙන්න ඒකට හේතු උන අනිත් කාරණා මතු කරන්නනම් හොඳ නීතිඥ්ඥ වරයෙක් ඉන්න ඕනේ..
    ඒත් ඉතින් නීතිඥ්ඥවරු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම අර කෙල්ලගේ ආත්මෙම ඉවරයි ඉතින්.:sorry: