ජෙෆ්රි බාවා ගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට දායක වෙච්චි ලකි සේනානයක ඉයේ නැති වෙලා කියල දැනගන්න ලැබුනා,කාලයක් පටන් ඔහු ජිවත් උනේ දඹුල්ලේ ඔහුම නිර්මාණය කරපු දියබුබුලේ,චතුරත් ටික කාලයකට් කලින් ඔකට ගිහින් වැඩසටහනක් කලා,හොඳ කලාකාරයෙක් තමයි ඉතින්,ජිවිතය ගත කලේ කිසිම ආතතියකින් නොවන බව නම් කියන්න පුලුවන්.......සංසාර ගමන සැපවත් වේවා !!