දියබුබුලේ ලකි සේනානයක සමුගනි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    laki.jpg

    ජෙෆ්රි බාවා ගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට දායක වෙච්චි ලකි සේනානයක ඉයේ නැති වෙලා කියල දැනගන්න ලැබුනා,කාලයක් පටන් ඔහු ජිවත් උනේ දඹුල්ලේ ඔහුම නිර්මාණය කරපු දියබුබුලේ,චතුරත් ටික කාලයකට් කලින් ඔකට ගිහින් වැඩසටහනක් කලා,හොඳ කලාකාරයෙක් තමයි ඉතින්,ජිවිතය ගත කලේ කිසිම ආතතියකින් නොවන බව නම් කියන්න පුලුවන්.......සංසාර ගමන සැපවත් වේවා !!

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මාර නිර්මානයක් නේ. ඒ නිදහස බලපං. ඒ සරළබව. අපිට නම් ජීවිතේට ඔහොම නිදහසේ ඉන්න ලැබෙයිද දන්නෙ නෑ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕකාගෙ ඇත්ත දන්නවා නම් ඔහොම වැඩසටහන් හදන්නවත් ඕකා ගාවට යන්නෙ නැහැ
    උගේ පට්ටන්දරේ හැටියට කොහොමත් මිනිස්සු ඉන්න තැනක තියන්න සුදුසු ඩයල් එකක් නෙමෙයි
     
    • Wow
    Reactions: Stimulus mind

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    laki.jpg

    ජෙෆ්රි බාවා ගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට දායක වෙච්චි ලකි සේනානයක ඉයේ නැති වෙලා කියල දැනගන්න ලැබුනා,කාලයක් පටන් ඔහු ජිවත් උනේ දඹුල්ලේ ඔහුම නිර්මාණය කරපු දියබුබුලේ,චතුරත් ටික කාලයකට් කලින් ඔකට ගිහින් වැඩසටහනක් කලා,හොඳ කලාකාරයෙක් තමයි ඉතින්,ජිවිතය ගත කලේ කිසිම ආතතියකින් නොවන බව නම් කියන්න පුලුවන්.......සංසාර ගමන සැපවත් වේවා !!

    මම ලකීව දකින්නේ ලංකේය පුනරුදයේ මිනිසා විදිහට ...මොකද ලකී ශේස්තර ගනනාවක දකශතා පෙන්නුවා ..ලංකේය ඩාවීන්සි. ලංකාවේ මගේ ප්‍රියතම එකතුව ජෙෆ්රි බාවා/ලකී සේනානායක /ඊනා දී සිල්වා සහ බාබරා සන්සෝනි මේ හතර දෙනාගේ එකතුව ලංකාවේ architect මාරම තැනකට ගේනිච්චා ...මම ලකිව කිහිපවරක් Barefoot එකේ දී හම්බෙලා තියනවා පුදුම නිහතමානී මනුස්සයෙක්..ජීවිතය හොදට වින්ඳ මනුස්සයෙක් ....

    ඕකාගෙ ඇත්ත දන්නවා නම් ඔහොම වැඩසටහන් හදන්නවත් ඕකා ගාවට යන්නෙ නැහැ
    උගේ පට්ටන්දරේ හැටියට කොහොමත් මිනිස්සු ඉන්න තැනක තියන්න සුදුසු ඩයල් එකක් නෙමෙයි
    මොකක්ද ඇත්ත පොඩ්ඩක් විස්තර කරන්න පුලුහන්ද...මම දන්නේ නම් හොද පැත්තවීතරයි ඕන කෙනෙක් ගේ ජිවිතේ පැති දෙකක් තියෙන්නේ පුලුහන් නේ
    ------ Post added on May 31, 2021 at 9:09 PM