දියමන්තියක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කෝටි 320ක දියමන්තියක් සොරකම් කළ ලාංකිකයෙකු අල්ලයි​
    :shocked::shocked::shocked:

    ඩුබායි සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ( රුපියල් කෝටි 320 ) අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය සොරකම් කිරීමට සමත්ව ඇති අතර සිද්ධිය වී ඇත්තේ පසුගිය මැයි මස 25දාය.

    පසුව සොරකම් කරන ලද දියමන්තිය සපත්තු පෙට්ටියක බහා ලංකාවට එවීමට සැකකරු කටයුතු කර ඇත.දියමන්තිය සොරකම් කළ පසුව සැකකරු එය රටින් පිටකිරීම සඳහා ඔහුගේ ඥාතියෙකුට දී තිබුණි

    කෙසේ වෙතත් මෙම මහා පරිමාණ සොරකම අණාවරණය කරගනු ලැබුවේ පැය 8620ක් පමණ සිසිටීවි දර්ශණ පරීක්ෂා කිරීමෙන් හා පුද්ගලයන් 120ට වැඩි පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව බව එරට පොලීසිය කියයි.

    එමෙන්ම මෙම සොරකම සඳහා සැකකරු දින 14ක පමණ කාලයක් සැළසුම් කර තිබෙන බව ප්‍රශ්ණ කිරීම් වලදී ආණවරය වී ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.සොරකමෙන් අනතුරුව ලංකාවට පැමිණිමේ බලාපෙරාත්තුවෙන් සැකකරු සැඟව සිට තිබේ.

    මේ පිළිබඳ කරුණු කාරණා අණාවරනය කර ගැනීඹට එරට පොලිස් විමර්ශකයන් විසින් කෘතිම බුද්ධිය හා අනෙකුත් උසස් තාක්ෂණ මෙවලම්ද භාවිත කොට තිබෙවන බව වාර්තාවෙයි

    වීඩියෝව පහතින් නරඹන්න.​

     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආඩම්බරයි නේන්නං කොච්චර security එකක් තියෙන්න ඇතිද ඕකට.ඒව ඕක්කොම කඩාගෙන ගියා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් වෙන්න ඇති
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ආඩම්බරයි නේන්නං කොච්චර security එකක් තියෙන්න ඇතිද ඕකට.ඒව ඕක්කොම කඩාගෙන ගියා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් වෙන්න ඇති


    මොන වැඩ කාරයෙක්ද බන් ලංකාවේ උනාට කමක් නැහැ, කපන්න ඕනේ අත් ඔකුන්ගේ. සින්ගපොර් ඇතුලට යනකොට එකේ ඉන්න උන් කන්න වගේ බලන්නේ ලංකාවේ කිව්වම. ඉතින් දැන් ඩුබායි වල. මහා මෝඩ පකයෙක්. යකෝ පාරෙත් එක්ක කැමරා තියන එකේ සේප්පු වල නැති වෙන්න බැහැනේ.

    උ එකේ සිකිරිටි කෙනෙක්. සේප්පුව අරින්න් 3 දෙනෙක් ගේ පස්ස්වොර්ඩ් ඕනේ. අපේ එක එකෙක්. උ ඒ ගියපු ටිකට තම වැඩේ දීලා තියෙන්නේ. අනිත් කරනේ මු එක ලංකාවට එවල තියෙන්නේ අලුත් සපත්තු කුට්ටමක් අස්සේ ඔබල. එකත් හෙමේ උන්ට අහු වෙලා නැහැ.

    කොහේ හොරකම් කලත් මන් දාන්න විදියට නම් ඩුබායි වල බොරු. පැය (10000) ගානක රේකොඩින් බලල තම මු අල්ලන් තියෙන්නේ. නිකමක හිතපන්, දැන් ලංකාවේ කිව්වම ඒ සැමගේම ජොබ් දෙයිද? ජොබ් කෙසේ වෙතත් මු ලංකාවේ නමත් කැවා. කාලකන්නි යක්කු,.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    ආඩම්බරයි නේන්නං කොච්චර security එකක් තියෙන්න ඇතිද ඕකට.ඒව ඕක්කොම කඩාගෙන ගියා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් වෙන්න ඇති
    :yes::yes::yes::yes::nerd: