දියව් දියව් පැණිය දියව්

cereal_killer

Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    කොරෝණා වසංගතයට එරෙහි එන්නත් ලබාදීම රුසියාව(ඵලදායීබව 90%) සහ එංගලන්තය(ඵලදායීබව 95%) ආරම්භ කර ඇත,
    නමුත් ලංකාවේ පැණිය (ඵලදායීතාව 100%) මහජනතාවට ලබාදීමට ඇති ප්‍රමාදය පිටුපස විදේශ බලවේගවල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට බලවත් සැකයක් මතුව තිබෙනවා,
    @erozan @nicjosh83 @2osama
    සියලු කුමන්ත්‍රණ පරදා පැණිය ජනගත කිරීමට ඔබතුමන්ලාගේ කාරුණික මැදිහත්වීම බලාපොරොත්තු වෙමු. :yes: :yes:
     

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    අපෝ ගු ඇන් පි ගොන් බඩුවක් තවත් ෆේක් එකක් අටෝගෙන නොදකින් කොන්ද පන නැති ගොන් බඩු...
    සීතා පැණිය උනත් කමක් නෑ මහත්තයො :love2::love2:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපෝ ගු ඇන් පි ගොන් බඩුවක් තවත් ෆේක් එකක් අටෝගෙන නොදකින් කොන්ද පන නැති ගොන් බඩු...
    යකෝ යූඑන් පි එක හාන්සි නැතිවෙන්නම වැටිලා තියෙන්නේ. හැමවෙලේම ඕක කියන්න එපා..අලුත් එකක් හදාගනින්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපෝ ගු ඇන් පි ගොන් බඩුවක් තවත් ෆේක් එකක් අටෝගෙන නොදකින් කොන්ද පන නැති ගොන් බඩු...

    වෙෙරස් වලට පැණි බොන බයියෝ..
    😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙෙරස් වලට පැණි බොන බයියෝ..
    😂😂
    උදේ පාන්දර නැකිටල ෆේක් හදල බම්ප් කරල බයිල කියල,උබේ කාලකන්නි ජිවීතේ තවත් දවසක් ආරම්බ කිරිම ගැන මාගේ සුබ පැතුම්..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උදේ පාන්දර නැකිටල ෆේක් හදල බම්ප් කරල බයිල කියල,උබේ කාලකන්නි ජිවීතේ තවත් දවසක් ආරම්බ කිරිම ගැන මාගේ සුබ පැතුම්..

    පැණියත් FAKE බං..:lol:

    u2xrv0j.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැණියත් FAKE බං..:lol:

    u2xrv0j.jpg
    උන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රිල, උබ උන්ට ගේ මුල්ලෙ ඉදන්, ෆේක් සීයක් විතර හදාගෙන ,උදේ ඉදන් රෑ වෙනකන් බුරන කාලකන්නියනෙ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රිල, උබ උන්ට ගේ මුල්ලෙ ඉදන්, ෆේක් සීයක් විතර හදාගෙන ,උදේ ඉදන් රෑ වෙනකන් බුරන කාලකන්නියනෙ..

    උඹට බණින හැමෝම fake නේ.නේද😂😂
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    උදේ පාන්දර නැකිටල ෆේක් හදල බම්ප් කරල බයිල කියල,උබේ කාලකන්නි ජිවීතේ තවත් දවසක් ආරම්බ කිරිම ගැන මාගේ සුබ පැතුම්..

    ඈ බයියෝ තෝ හිතුවද උඹෙ අම්මා උඹ ෆේක් තාත්තෙක්ට කියල හදා ගත්තා වගේ කියලා මගේ Orginal Account එකට ෆේක් කියන්න..
    උඹේ මේ කරන සක්කිලි වැඩ වලට ලබන ආත්මෙදි කාල්ටන් එකේ ගූ වලක පෙරේතයෙක් වෙලා ඉපදෙන්නේ රාජ්පක්ශලාගේ ගූ කකා ඉන්න වෙන.
    වහල් කම් කරපන් ලිමිට් එකක් තියගෙන...
    උඹට ආත්ම ගරුත්වයක් කියල දෙයක් නැද්ද...
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    Dhammika Paniya : 5 arrested, hundreds line up today to get alleged Covid cure (Video)
    20201218_221532.jpg


    5 persons were arrested by Warakapola Police today near the house of Dhammika Bandara who recently discovered the so-called local cure for the coronavirus.


    Police said these people were arrested as they had fake qurantine certificates with them. They had arrived to obtain the alleged Covid syrup from Dhammika Bandara.


    Police said they dispersed hundreds of people who had arrived to obtain the syrup.


    Distributing the syrup has been suspended until further notice, a poster pasted in the gate of Dhammika Bandara’s house said.
     
    • Dislike
    Reactions: Moxley