මේවා නම් කරන්න එපා මචන්, අත්දකීමෙන් කියන්නේ. දියවැඩියාව කියන්නේ සෙල්ලන් ලෙඩක් නෙමෙයි. උබලා ඉන්ග්රිසි බේත් බොන ගමන් මෙවා කරන්න එපා. අඹ කොලවල රුදිරයේ සීනි අඩු කරන හැකියාව තියෙනව නම් ඉන්ග්රිසි බේත් එක්ක කලවම් වෙල උබලගේ ලේවල සීනි අඩුවෙලා කලන්තේ හැදෙයි. රැට නම් බොන්නම එපා. නින්දෙන්ම මැරිලා යයි සීනි අඩු වෙලා.