දියවැඩියාවට අඹ කොළ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes:
    ඔව් බන් මේ කතාව නම් ඇත්ත. අද උදේ මට අඳුරන වයසක 3w පොරක් හම්බවුනා. අනේ මහත්තයෝ මේ ලේ එකක් චෙක්
    කරන් එන ගමන් කියලා අත පෙන්නුවා. මිනිහ මමත් එක්ක කියනවා ඊයේ රෑ කෑමට කෝවක්කා කොළ හතරක් පහක් කෑවය සීනි අඩුවෙන්නය කියල. (මේ කෝවක්ක කොළ වැඩිපුර කෑවොත් උඹ කිව්වා වගේ සිහි නැතිවෙලා මැරෙන්න පුළුවන්. ඇගේ සීනි ලෙවල් එක අඩුම වෙලා.) මම කිව්ව දැන් අයියේ ඔය වැඩෙන් බ්ලඩ් රිපෝට් ඔක්කොම වරදිනවා නේද. දොස්තර බෙහෙත් ලියන්නේ ඒවට ගැලපෙන විදියට නේද කියල. ඇත්තටම අද උදේ වුන සිදුවීමක්.



    :yes::yes::yes::yes::yes::lol::lol::lol:
    අනේ මන් දන්නේ නෑ . කෙරේසි බඩියෝ දවසකට හරි උඹේ කට තමයි කට.
    ඔව් බන්. මිනිස්සු හිතන්නේ දොස්තරව රවට්ටන්න බ්ලඩ් රිපොට් එකෙන්. හරියට දොස්තරගේ ලේබලලා වගේ. මමත් අදුරන උන් ඉන්නවා, කොතලහිඹුටු, කරවිල වගේ ජාහි කාලා ලේ බලන. වැඩක් නැ ඉතින්. අන්තිමට අකාලේ මැරෙනවා.
     
    • Like
    Reactions: CONCORDE777

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේවා නම් කරන්න එපා මචන්, අත්දකීමෙන් කියන්නේ. දියවැඩියාව කියන්නේ සෙල්ලන් ලෙඩක් නෙමෙයි. උබලා ඉන්ග්‍රිසි බේත් බොන ගමන් මෙවා කරන්න එපා. අඹ කොලවල රුදිරයේ සීනි අඩු කරන හැකියාව තියෙනව නම් ඉන්ග්‍රිසි බේත් එක්ක කලවම් වෙල උබලගේ ලේවල සීනි අඩුවෙලා කලන්තේ හැදෙයි. රැට නම් බොන්නම එපා. නින්දෙන්ම මැරිලා යයි සීනි අඩු වෙලා.

    :yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් බන්. මිනිස්සු හිතන්නේ දොස්තරව රවට්ටන්න බ්ලඩ් රිපොට් එකෙන්. හරියට දොස්තරගේ ලේබලලා වගේ. මමත් අදුරන උන් ඉන්නවා, කොතලහිඹුටු, කරවිල වගේ ජාහි කාලා ලේ බලන. වැඩක් නැ ඉතින්. අන්තිමට අකාලේ මැරෙනවා.

    :yes::yes::yes::yes::yes: