දියවැඩියාවට බෙහෙත් according to Wanku Method

EON

Well-known member
  • Nov 4, 2012
    3,267
    2,878
    113
    Read this

    Thread 'දියවැඩියාව හැදෙන විදිහ හරියට දැනගෙන වන්නකු ක්‍රමයෙන් ඒක විසඳෙයිද නැද්ද කියල හරියට තේරුම් ගනිමු.' https://elakiri.com/threads/දියවැඩියාව-හැදෙන-විදිහ-හරියට-දැනගෙන-වන්නකු-ක්‍රමයෙන්-ඒක-විසඳෙයිද-නැද්ද-කියල-හරියට-තේරුම්-ගනිමු.2102510/

    :lol: uba paw ban....
    uba e thread eketh ahannema seeni kanna puluwanda kiyana eka witharane.. uba seeni company ekak karana ekekeda ban :lol:

    uba doctor kenekda nadda kiyanna mama danne na. mama nam doctor kenek nemei. mama dunne mage life experience eka witharai.

    it worked for me and I saw it has worked for a lot of others as well. i stuck to this method after trying out several Ayurvedic and Western meds.
    I have completely stopped taking Western meds under the supervision of my doctor.
    I even had fatty liver (stage 1), before, but now I am all good.

    oh I still love eating icing cakes :P
    I eat Rice, pizzas, burgers and buns and etc, but I am more conscious of what I am eating and how much I am eating than I used to be. oh, I eat a lot of meat, and eggs, in other words, more protein.

    Wannaku buwa kisima behethak denne nahane.. pora kiyanne kata control karaganain buruwo kiyala witharai.

    uba wire maru karagena dieting plan ekak behethak kiyala hithan puka palagena marenna hadanawane, Ayurvedic karayonge kasayayi thiththa abing juice jarawalui bila sansare epa wela hitiye.

    At least now I don't have to drink those syrups or take any pills...

    methana aththatama wela thiyanne api kata control karagaththama pills wikunana untai, ayurveda kada karayontai business nathi wenawa. ita passe ridila puka hapagena marenna hadanawa.. business down wena nisa :lol:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    පස්සෙ තමුන්ගෙ metabolism එක බැස්සාම මල් ශාලාවට බිස්නස් එකක් වැඩි වෙනවා 😆
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ඉතිං හොඳ වෙලා නෑනේ 🤢
    umba man liyapu hariyata eka kiywewwada, yako diet ekak karala, anga adu unham aye parana badajariya wage kawahama kohomath anga enawa, gym giyath okama thama, umba man hithuwata wada hena modayek ne ban,

    wanakku amathaka karapan, keto diet gana dannawada, poddak search karala balapan.. lokey diet warga godak thiyanawa.. keto kiyanne ekak, eka base wenne carbs adu karala , fat wadiyen deela, fat burning walata body eka huru karana eka

    thawa calorie limit karana diet pawa thiyanawa... godak over weight ekek ge mentality eken hithapan, kawruth asai quick results walata, keto quick results denawa

    calorie deficiency diet eke awula, metobolisum eka huru wenawa, eka wadi kara ganna nam gym gihin metabolism wadi kara gana ona,, internet thiyenen danuma ekahtu kara ganna, wala balanna witharak neme. katha karanna issela chuttak diet methods gana seach karapan, baka pandiyatha wage dodawanne nathuwa,

    wanakku kiyanne keto sri lankan widahata hadapu wesige puthek, uta mey gon huthtey ganu deyyo deyoo kiya kiya puka denwa. ekata umba jealous wenne nathuwa .. mokadda pora kiyanne kiyala poddak research karapan..

    onama diet ekak karala goal ekata awahama eka manitain karana widihak thiyanawa.. umba masa gana duk windala 10kg adu karagena, aye hondata kawama ey 10 kg wadi wena eka mona deyya awath nawaththanna bah, calorie limit karanna ona, 2400 in 2400 out.. anna body eka maintain wenawa, very simple,
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    සරලවම මූ කලේ intermittent fasting + keto ඉංග්‍රීසි බැරි උන්ට උගේ නමින් සෙල් කරපු එක 😄
    කොහොමත් පොර ඕක විස්තර කරද්දි ඒක කියනවා.
    පොරව දියවැඩියා දිනේ වෙනුවෙන් තියපු ප්‍රෝග්‍රෑම් එකක කතාවක් කරන්න ගෙන්නලා තිබ්බා.
    පොර ඒ කතාවෙදි ඩොක්ටර් ජේසන් ෆන්ග්, සාරා හෙල්බර්ග් ගේ කතාවලින් ගත්ත දේවල් වගේම
    කාලයක් තිස්සේ ලොකේ කරපු රිසර්ච් ගැන එහෙම විස්තර කලා.
    පොර කාලයක් තිස්සේ හොයගත්ත දැනුම ලංකාවේ උන්ට තේරෙන සරල විදියට කියලා දුන්න එක කලේ.
     
    • Like
    Reactions: HAneo and gnilukshi

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,267
    2,878
    113
    umba man liyapu hariyata eka kiywewwada, yako diet ekak karala, anga adu unham aye parana badajariya wage kawahama kohomath anga enawa, gym giyath okama thama, umba man hithuwata wada hena modayek ne ban,

    wanakku amathaka karapan, keto diet gana dannawada, poddak search karala balapan.. lokey diet warga godak thiyanawa.. keto kiyanne ekak, eka base wenne carbs adu karala , fat wadiyen deela, fat burning walata body eka huru karana eka

    thawa calorie limit karana diet pawa thiyanawa... godak over weight ekek ge mentality eken hithapan, kawruth asai quick results walata, keto quick results denawa

    calorie deficiency diet eke awula, metobolisum eka huru wenawa, eka wadi kara ganna nam gym gihin metabolism wadi kara gana ona,, internet thiyenen danuma ekahtu kara ganna, wala balanna witharak neme. katha karanna issela chuttak diet methods gana seach karapan, baka pandiyatha wage dodawanne nathuwa,

    wanakku kiyanne keto sri lankan widahata hadapu wesige puthek, uta mey gon huthtey ganu deyyo deyoo kiya kiya puka denwa. ekata umba jealous wenne nathuwa .. mokadda pora kiyanne kiyala poddak research karapan..

    onama diet ekak karala goal ekata awahama eka manitain karana widihak thiyanawa.. umba masa gana duk windala 10kg adu karagena, aye hondata kawama ey 10 kg wadi wena eka mona deyya awath nawaththanna bah, calorie limit karanna ona, 2400 in 2400 out.. anna body eka maintain wenawa, very simple,
    uba hithanawada aruta oka therenawa kiyala... mona pissuda ban. uta me thiyanne wannaku buwa ekka arrears ekak da koheda.

    wannaku nemei punnakku hari ban apita ona leda nathuwa innane.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    uba hithanawada aruta oka therenawa kiyala... mona pissuda ban. uta me thiyanne wannaku buwa ekka arrears ekak da koheda.

    wannaku nemei punnakku hari ban apita ona leda nathuwa innane.
    ඉතිං ලෙඩේ නැති වෙල නෑනෙ 🤭
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වන්නකුගෙ කෑම කාලා දියවැඩියාව හොඳ කරගත්තු කිරියෙ මැම්බර් කෙනෙක් හිටියා.
    ඒ මම
    මම බොන බෙහෙතක් නිසා තමා දියවැඩියාව ආවේ. සිම්ප්ලි මෙටබෝලිසම් සින්ද්රොම්. එක එක්ක එන ලෙඩ ගොඩක් තියනවනේ. වන්නෙකු කරන්න ගත්තට පස්සේ සම්පුර්නෙන් කන්ට්‍රෝල් උනා. බර අඩු උනා. 104 ට තිබ්බේ 89 ගානකට බැස්සුවා මම.

    හැබැයි මම දැන් කියනවා මෙහෙම එකක්. සාමන්‍ය පරිදි තුන් වෙලා කාල අතරමැද කිසිම ඉන්සියුලින් උනන දේවල් නොකවොත් එත් මේ විදිහටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. වන්නෙකු එකේදී අපි 1/5 නේ පිෂ්ටය. සමනය අහාර වේලක 3/5 විතර තියනවා. මේ ලෙවල් එක 2/5 ට තියාගෙන යන්න පුළුවන් ලස්සනට. පිෂ්ටය දෙන්න ඕනේ ඉක්මනට දිරවල සිනි එන එක නෙමේ දවසම තිස්සේ නියතව දෙන ඕට්ස් නැත්නම් කුරක්කන් වගේ දේවල්.

    ඉතිං ලෙඩේ නැති වෙල නෑනෙ 🤭
    හරි උබ කියපන්කො ඕක නිට්ටාවටම හොද කරන තැනක් හෝ වෙදෙක්?
    මේක චැලේන්ජ් එකක් නෙමේ. එකෙන් මේකේ ඉන්න හුග ද්නෙක්ට හොදක් නේ වෙන්නේ
    ------ Post added on Apr 26, 2023 at 3:03 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    @pitiye.appu
     
    දියවැඩියාව හොඳ නම් ඕන කෑමක් කන්න පුළුවන් වෙන්න ඕන.

    කොත්තුවක් කන්න පුළුවන්ද ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දියවැඩියාව හොඳ නම් ඕන කෑමක් කන්න පුළුවන් වෙන්න ඕන.

    කොත්තුවක් කන්න පුළුවන්ද ?
    ඕක නිට්ටාවට හොද කරන්න බැ. එහෙම එකෙක් ඉන්නවා නම් කියපන්

    PS

    හැබැයි එහෙම කිව්වට මමත් තාම මාස 8 වගේ තමා පටන් අරගෙන.
    මේක ටිකක් දීර්ග කාලයක් කරද්දී අර මෙටබෝලික් සින්ද්රොම් එක රිවර්ස් වෙලා අපහු නොර්මල් තත්වෙට එන්න ඉඩ තියනවා
    එක කියන්න මම දන්නේ නැ ගෙස් එකක් විතරයි.
    මොකද අපි මේ තත්වෙට අවෙත් ඉස්සර හොදට කාල බිලා නේ.
    එහෙනම් ඒ ගානට ගන්න පුළුවන් කියන මතේ මම ඉන්නේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    හරි උබ කියපන්කො ඕක නිට්ටාවටම හොද කරන තැනක් හෝ වෙදෙක්?
    මේක චැලේන්ජ් එකක් නෙමේ. එකෙන් මේකේ ඉන්න හුග ද්නෙක්ට හොදක් නේ වෙන්නේ
    ගෙවල් කොහෙද ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙවල් කොහෙද ?
    ගෙවල් වලින් වැඩක් නැනේ.
    තැන කියපන්.
    හැබැයි හොර යක්කුන්ගේ නම් නම් කියන්න එපා.
    උබ අර කොරෝනා බෙහෙතත් ඔය විදිහටම නේ මාකට් කලේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගෙවල් වලින් වැඩක් නැනේ.
    තැන කියපන්.
    ගෙවල් කොහෙද කිව්වොත් , හොයල කියන්නම්
    හැබැයි හොර යක්කුන්ගේ නම් නම් කියන්න එපා.
    උබ අර කොරෝනා බෙහෙතත් ඔය විදිහටම නේ මාකට් කලේ
    මොන කොරෝනා බෙහෙතද ? 😳
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙවල් කොහෙද කිව්වොත් , හොයල කියන්නම්
    අතුරුගිරියේ
    මාලබේ
    කොරතොට
    කඩුවෙල

    ඔප්ෂන් 4 ක් තියනවා කියපන්.
    මෙහෙමයි හොද උනා කියන්නේ උබ කිව්වා වගේ කොත්තුවක් කාල අයිස්කිරීම් 5 ක් විතර කාල ඩෙල්ටා ටොෆි පැකට් එකකුත් කාල පැණි එක්ක මී කිරි හට්ටියකුත් කාලා පැයකින් බැලුවාල සුගර් 100 - 200 අතර තියෙන්න ඕනේ හොදේ?
     
    • Haha
    Reactions: gnilukshi

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,267
    2,878
    113
    ඉතිං ලෙඩේ නැති වෙල නෑනෙ 🤭
    lede nathi wela na kiyala ubane kiyanne...doctor nemeine. i meant my doctor... not that wannaku fellow

    hari mama ubata mehema challenege ekak denawa.. ubage mokak hari behethak use karala minihekta kawadawath diabetese enne nathi karawanna puluwanda? haduna ekekta aye hadenne nathi wenna or kawadawath hadune nathi ekekta hadenne nathi wenna behethak denna puluwanda? ehema deela uta perethayek wage excessive carbs kanna dila diabetese enne na kiyala oppu karawanna puluwanda?

    dawasa gane bada palenna rice plate 3k 4k kala, hodana pani wage wenna seeni dapu tea or other drinks bila, ahu wena ahu wena pani seeni uthurana desserts warga kala seeni enne na kiyala oppu karanna puluwanda?

    seeni kilo ekak biwwath seeni nathi low blood sugar thiyana dawasata tea ekakin hari seeni tikak wadiyen awe nathnam kalanthe dana un ussan enna epa. :lol:

    pissune ban ubata.
     
    • Haha
    Reactions: HAneo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අතුරුගිරියේ
    මාලබේ
    කොරතොට
    කඩුවෙල

    ඔප්ෂන් 4 ක් තියනවා කියපන්.
    මෙහෙමයි හොද උනා කියන්නේ උබ කිව්වා වගේ කොත්තුවක් කාල අයිස්කිරීම් 5 ක් විතර කාල ඩෙල්ටා ටොෆි පැකට් එකකුත් කාල පැණි එක්ක මී කිරි හට්ටියකුත් කාලා පැයකින් බැලුවාල සුගර් 100 - 200 අතර තියෙන්න ඕනේ හොදේ?
    ඉන්බොක්ස් මැසේජ් කරපන්. එතකොට මම තැන කියන්නම්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    lede nathi wela na kiyala ubane kiyanne...doctor nemeine. i meant my doctor... not that wannaku fellow

    hari mama ubata mehema challenege ekak denawa.. ubage mokak hari behethak use karala minihekta kawadawath diabetese enne nathi karawanna puluwanda? haduna ekekta aye hadenne nathi wenna or kawadawath hadune nathi ekekta hadenne nathi wenna behethak denna puluwanda? ehema deela uta perethayek wage excessive carbs kanna dila diabetese enne na kiyala oppu karawanna puluwanda?

    dawasa gane bada palenna rice plate 3k 4k kala, hodana pani wage wenna seeni dapu tea or other drinks bila, ahu wena ahu wena pani seeni uthurana desserts warga kala seeni enne na kiyala oppu karanna puluwanda?

    seeni kilo ekak biwwath seeni nathi low blood sugar thiyana dawasata tea ekakin hari seeni tikak wadiyen awe nathnam kalanthe dana un ussan enna epa. :lol:

    pissune ban ubata.
    ඉදපන් දැන් ඕකා හොයල දෙයි දොස්තර කෙනෙක් නිට්ටාවට හොද වෙන්න
    අන්තිමට අපි නිට්ටාවෝ වෙයිද දන්නෙත් නැ හැබැයි :lol:

    ඉන්බොක්ස් මැසේජ් කරපන්. එතකොට මම තැන කියන්නම්.
    ඉන්බොක්ස් පුකවල් වැඩක් නැනේ.
    මේකේ ප්‍රසිද්දියේ දාපන්. මම ඔය ඉන්බොක්ස් වැඩ වලට කැමති නැ .
    එහෙම උනාම උබට ස්ක්‍රීන් එඩිට් කරලා ඕනේ එකක් දාන්න පුළුවන්
    ප්‍රසිද්දියේ දාපන් අනික් උන්ටත් බලන්න
    ------ Post added on Apr 26, 2023 at 3:17 PM