දියවැඩියාවට හොද කෑමක්..

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    BUMP..!!!

    මචන් ඇඹුල් කෙසෙල් වගේ පලතුරු බාගෙට ඉදුණ ඒවා තමයි දියවැඩියාව තියන අයට දෙන්න කියන්නේ..විද්‍යාත්මක හේතුවනම් දන්නැ ...බෙහෙත් ගහල නැති නැවුම් පලතුරු හොයාගන්න පුළුවන් ගමේ පොළවල් වලින්...:)

    බම්ප්

    uba gana santhosai machan

    සුදු මල්ලි මේ ඔබේ අවදානය පිණිසයි

    කස්ටියටම බොහොම ස්තුතියි මචන්ලා...:):)
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ගස්ලබු, අබුල් කෙසෙල් , කුරක්කන් පාන් , සිනි වෙනුවට Saccharin ගන්න ... රසට තේ එකක් බොන්න පුළුවන්,
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    මේකට sinhala බෙහෙත් තියෙනවා...මාත් තාම හොයනවා..මන් හොයා ගත්තොත් අනිවාර්යෙන් කියන්නම්.පුළුවන් නම් ට්‍රයි කරන්න...ඉංගිසි බෙහෙත් වලින් අපේ සිස්ටම් ඒක ඔක්කොම විනාශ වෙනවා...මන් ඒක අස්දෙකෙන්ම දැක්කා...ඒක නිසා පුළුවන් තරම් සම්පුර්ණයෙන් හොද කරගන්න බලන්න..


    කඩෙන් ගෙනත් දෙන්න නම් දේවල් ගොඩක් අඩුයි...මන් මේවා තමයි කඩෙන් ගෙනත් දෙන්නේ..
    ඩයබිටික් තියෙන අයට තියෙන බිස්කට්,කිරි(රිසෝස් ඩයබිටික් කියලා සස්ටජන් වර්ගයක්...ඩොක්ටර් කිවුවේ)..තව සරු කෙත කියන බ්‍රෑන්ඩ් එකකින් තියෙනවා හාල් වර්ග(දික් හිනටි,කුරුළු තුඩ)මට අනිත් හාල් මතක නැහැ...ඒවා හොදයි කැද හදලා හෝ බත් විදිහට දෙන්න...හැබැයි ගණන්...:cool::cool:


    ඕනෑම හොස්පිටල් එකක ඩයබිටික් ලෙඩ්ඩුන්ට දෙන කෑම චාට් එකක් තියෙනවා..සතියට හදලා තියෙන්නේ...එකේ විදිහට කන්න දෙන්න...ඔයාට ගොඩක් ජාති එතකොට දෙන්න පුළුවන් වෙයි...මන් අපේ ඒක ඔයාට pm කරන්නම්....:yes::yes: