වකුගඩුවක් දැම්ම තියාම හොයාගන්න, පස්සෙ බද්ධ කරන්න බලාගෙන ,දියවැඩියාවට බෙහෙත් ගන්න channel කරන්න හොද ඩොක්ට කෙනෙක් කියන්නකො.කොළඹ Asiri, Nawaloka වගේ තැනකට එන කෙනෙක් වෙන්නත් ඕනි
මට නෙමෙයි.කාට චැනල් කරත් වැඩක් නෑ තමන්ගෙ කට පරිස්සම් කරගෙන, වෙලාවට බෙහෙත් බීල, ව්‍යායාම කරගෙන, නියමිත දවසට ටෙස්ට් කරලා දොස්තර හම්බවෙන එක කරගෙන ඉන්නෙ නැත්නම්
සිංහල බෙහෙත් කරන්න හොද place එකක් කියන්නවකුගඩුවක් දැම්ම තියාම හොයාගන්න, පස්සෙ බද්ධ කරන්න බලාගෙන ,
නැත්තම් සිංහල බේත් කරල හොඳ කරගන්න
ගෙවල් කොහෙද ?මට නෙමෙයි.
සිංහල බෙහෙත් කරන්න හොද place එකක් කියන්න
Oyata neme yaluwekta neda
මට නෙමෙයි. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. වයස අවුරුදු 16ක ළමයෙක්ටGet well soon bump
Lamayata get wellsoonමට නෙමෙයි. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. වයස අවුරුදු 16ක ළමයෙක්ට
Type 1 ද ?මට නෙමෙයි. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. වයස අවුරුදු 16ක ළමයෙක්ට
අප්පුවාගේ ඊලග උත්තරේ ලගම පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහන්න... වේද මහත්තයෙක් ගෙ නමක් කිව්වොත් අටපට්ටමට කියන්නගෙවල් කොහෙද ?
Type මමත් දන්නෙ නෑ. ළගදි අදුනගෙන තියෙන්න නිසා type 1 වෙන්න ඇතිType 1 ද ?![]()
ලඟඳි අඳුරගත්ත නම් type 1 වෙන්න බෑ. ලෙඩා කොහෙද ?Type මමත් දන්නෙ නෑ. ළගදි අදුනගෙන තියෙන්න නිසා type 1 වෙන්න ඇති