දියවැඩියාවෙන් බේරෙන්න

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    දියවැඩියාවෙන් බේරෙන්න

    අත්, පා, ඇඟිලි, අහිමි කරගන්නේ නැතිව දියවැඩියාවෙන් බේරෙන්න ලංකාවේ විශ්මිත තැන මෙන්න
    1455015118_t.gif
    අද ඔබට දියවැඩියාවෙන් බේරෙන්න ලංකාවේ විශ්මිත දියවැඩියා මධ්‍යස්ථානයක් හා ඒයින් සිදුකෙරෙන විශ්මිත ප්‍රථීකර්ම ගැන තොරතුරු බිදක් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.

    මහනුවර දියවැඩියා මධ්‍යස්ථානය.
    (081-220-5252 / 081-220-5251)
    අත්, පා, ඇඟිලි, අහිමි කරගන්නේ නැතිව දියවැඩියාවෙන් බේරෙමු.

    අද වන විට දියවැඩියාව, උණ, හෙම්බිරිස්සාව, වැනි සාමාන්‍ය රෝගි තත්වයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකික අපට පමණක් නොව පෘතුවිවාසි සැමට අරුමයක් නොවේය. අයහපත් ආහාර රටාව, ජීවන රටාව, ව්‍යායාම මදිකම මෙන්ම මානසික වියවුල් ද මෙයට හේතු සාදක වන බව වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන ඇත. කරුණු මෙසේ වුවත් රෝගයෙන් අත්මිදීමත් රෝගය නිසාවෙන් ඇතිවන අතුරු ආබාධයන්ගෙන් මිදීමත් අත්‍යාවශය කරුණකි.

    දියවැඩියා රෝගින් මුහුණ දෙන ඉතා සංකීර්ණ ගැටළුවක් වන්නේ ඔවුනට ඇතිවන තුවාල හා වණ පහසුවෙන් සුවපත් නොවීමත් එය වර්ධනය වෙමින් පැතිරී යාමත්ය. ෙමි හේතුව නිසාම අත්, පා, ඇඟිලි, ආදී අවයව අහිමි කර ගන්නා රෝගින් අද ඉතා දුලබ නොවන්නේය. එසේම දිනෙන් දින මෙම අවදානමට මුහුණ දෙන රෝගින්ගේ ප්‍රතිශතය ඉහල යාමද තවත් අවදාවමක් බවට පත්ව ඇත.

    කරුණු එසේ හෙයින් මෙම තත්වය ඇතිවන ආකාරයත් එයට කළහැකි ප්‍රායෝගික හා ඵලදායි ප්‍රතිකර්ම මොනවාද යන්නත් පිළිබඳ අප මනා අවබෝධයක් ලබාගත යුුතු වන්නේ බොහෝ අසරණ රෝගීන් නිකරුනේ තම මුදල් ද කාලයද වැයකොට අවසානයේ තම ශරීර අංගද අහිමිකර ගන්නා හෙයිනි.

    මිනිසුන්ගේ රුදිර සංසරණ පද්ධතිය සැලකීෙමිදී ශරීරය තුල ලේ පිරිසිදු කිරීම හෘදය වස්තුව තුලින්ද පිරිසිදු ලේ ප්‍රවාහනය ධමනි මඟන් ද අපිරිසිදු ලේ ප්‍රවාහනය ශිරා මඟින්ද සිදු කරනු ලබයි. හෘදය වස්තුව මඟන් පිරිසිදු කරනු ලබන පිිරිසිදු රුදිරය ධමනි ඔස්සේ සංසරණය වන අතර අපිරිසිදු ලේ ශිරා ඔස්සේ නැවත හෘදයට සංසරණව වේ. මෙහිදී ගැටළුව හට ගන්නේ දියවැඩියා රෝගින්ගේ පාද වල සිට අපිරිසිදු ලේ පිරිසිදු කිරීම සඳහා හෘදය වෙත නිසි අයුරින් ප්‍රවාහනය නොකිරීමයි. මෙසේ වීෙමිදී පාද වල තුවාල ඇත්නම් එම තුවාල වලට නිසි පරිදි පිරිසිදු රුදිරය නොලැඛෙන අතර බාහිරව කොතරම් ප්‍රතිකාර කළද තුවාලය සුව නොවීමට එයම හේතු සාදක වේ. එසේම දියවැඩියාවෙන් තොර කකුල් ඉදිමුම නහර ගැටිති අතිවීම ආදියටද මෙයම හේතු වන බව සඳහන් කරනු කැමැත්තෙමු.

    මෙහිදී අප කළ යුත්තේ කුමක්ද ? අපිරිසිදු ලේ ශිරා ඔස්සේ හෘදය වෙත ප්‍රවාහනය කිරිම ප්‍රමත කිරීම, තුවාල නිසිපරිදි පිරිසිදු කර ඛෙහෙත් යොදා විෂබීජ නොයන පරිදි වෙළුම් යෙදීම, නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුලින් අංගච්ඡේදනය :්පචමඒඑසදබ- පවා වලක්වා ගත හැකි බව අප අත්්දැක ඇත්තෙමු මෙහිදී රුදිර ප්‍රවාහනය ප්‍රමත කිරීම ඉතා වැදගත් කරුණක් වේ. රුදිර ප්‍රවාහනය ප්‍රමත කිරීම සඳහා ඉතා සරළව සිදුකල හැකි නවීන තාක‍ෂණික ප්‍රතිකාර ක්‍රමයක් ෙමි වන විට වෛද්‍ය වරුන් විසින් අනුගමනය කරනු ලබන අතර එහි ප්‍රතිඵල ඉතා සතුටුදායක මෙන්ම ආරක‍ෂාකාරි ද වේ. මෙහිදී සිදුකරනුයේ බාහිරින් පාදයේ කෙන්ඩ තුලින් විද්‍යුත් උත්තේජනයක් ලබාදීමයි. ,:ඪැසබදචකමි-, මේ මඟින් පාදයේ අපිරිසිදු රුදිරය පහල සිට ඉහලට සංසරණය විධිමත් කරයි. එවිට තුවාලයට පිරිසිදු රුදිරය ලැබීමෙන් එය සුව වීමට පිටිවහලක් ලැබේ.

    ඔබත් දිය වැඩියාව හේතුවෙන් ඇතිවන තුවාල වලින් පීඩා විඳින්නේනම් මෙම තොරතුරු ඔබට මඳක් හෝ සහනයක් වේවායි අපේ පැතු=මයි.

    මහනුවර දියවැඩියා මධ්‍යස්ථානය.
    අංක 267,
    පේරාදෙනිය පාර,
    මහනුවර.
    081-220-5252 / 081-220-5251

    අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දියවැඩියාවෙන් බේරෙන්න ගිහින් ඔන්න දැන් මට ලො(ව්) ෂුගර් :(:(

    ඇගට සිනි,ලුනු,ඔිනා..වැඩියෙන් ගන්නෙ නැතුව,පැනි රස,අඩු කරන්නයි ඔිනා,ත්‍ෙ වලට හැදි 1 බැගින් දවසට 2 හෝ 3 ගන්න ඔිනා..සිනි, වෙනුවට පලතුරැ වැඩිය‍නේ කන්න..පාට බිම,අතිරේක කැම, ජරාවල් ගන්න එපා..තේ,පිටි කිරි වෙනුවට,කැද,පලතුරැ ජුස් බොන්න..සමිබා හාලත් හොද නැහැ,රතු කැකුළු,නිවුඩ හාල හොදා,සිනි වල අගුන 100 කටත් වැඩිය තියනවා,හොදම නැහැ සිනි..ඒත් ඇගට සිනි යමි ප්‍රමානයක් අවශ්‍යයි,නැතතමි ඇගට පන නැති ගති,කලන්නත..එනවා,සමිපුර්නයෙන් නවත්තන්න දියවැඩියාව ලෙඩ තියනවනමි විතරක්.මාස 6 සැරයක් ලේ,බොඩි,චෙක් කරගන්න,සිනි ලෙඩ පාලනයට දිනපතා ව්‍යායාම කරන්න ඔිනා.විවිධ මහන්සි වැඩ,සෙල්ලමි කරන්න..වස විස නැති,නැවුමි එලවළු ,ධාන්‍ය,පලා වර්ග,මාළු නිතර ගුන කැම ගන්න..මස් අඩුම කරන්න..:yes:
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මෙතනින් ප්‍රතිකාර ගත් අය ඉන්නවනම් විස්තර කියන්න. අනෙකුත් අයට වැදගත් වේවි.
    rep දුන් අයට ස්තුතියි.!
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ

    ඇගට සිනි,ලුනු,ඔිනා..වැඩියෙන් ගන්නෙ නැතුව,පැනි රස,අඩු කරන්නයි ඔිනා,ත්‍ෙ වලට හැදි 1 බැගින් දවසට 2 හෝ 3 ගන්න ඔිනා..සිනි, වෙනුවට පලතුරැ වැඩිය‍නේ කන්න..පාට බිම,අතිරේක කැම, ජරාවල් ගන්න එපා..තේ,පිටි කිරි වෙනුවට,කැද,පලතුරැ ජුස් බොන්න..සමිබා හාලත් හොද නැහැ,රතු කැකුළු,නිවුඩ හාල හොදා,සිනි වල අගුන 100 කටත් වැඩිය තියනවා,හොදම නැහැ සිනි..ඒත් ඇගට සිනි යමි ප්‍රමානයක් අවශ්‍යයි,නැතතමි ඇගට පන නැති ගති,කලන්නත..එනවා,සමිපුර්නයෙන් නවත්තන්න දියවැඩියාව ලෙඩ තියනවනමි විතරක්.මාස 6 සැරයක් ලේ,බොඩි,චෙක් කරගන්න,සිනි ලෙඩ පාලනයට දිනපතා ව්‍යායාම කරන්න ඔිනා.විවිධ මහන්සි වැඩ,සෙල්ලමි කරන්න..වස විස නැති,නැවුමි එලවළු ,ධාන්‍ය,පලා වර්ග,මාළු නිතර ගුන කැම ගන්න..මස් අඩුම කරන්න..:yes:

    දැන් නම් මචන් මම සිනි සාමාන්යෙන් කනවා. ඉස්සර මම කන්නේම නැහැ. තේ වලට උනත් සිනි හැන්දෙන් 3න් එකක් වගේ තමි ගෙන බොන්නේ. කෙස් එක උනේ බන් අපේ අම්මට දියවැඩියාව හොඳටම තියනවා. ඒ බොන බෙහෙත් දැක්කම සංසාරේ කලකිරෙනවා බන්. බෙහෙත් බීලම තුවාල වෙනවා කට. පස්සේ මිරිස් සැර දෙයක් වත් කන්න බැහැ. අප්ව් අම්මට තියන ලෙඩ වලින් 90% විතර මට නිකන්ම උරුම වෙනවා බන්. එක නිසා මම මර විදිහට පැණිරස කෑමෙන් පරිස්සම් උනා. පරිස්සම වැඩි වෙලාද කොහෙද මට ලොව් ෂුගර් ඇවිත්. කලන්තේ ගතිය, ඇඟට පන නැති ගතිය තිබ්බ. මම ලේ එකක් චෙක් කරගෙන බලද්දී සිනි පට්ට විදිහට අඩු වෙලා බන්. දැන් නම් සාමන්යෙන් කනවා. තැනක්ස් මචන් උපදෙස් වලට :) ++
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    දැන් නම් මචන් මම සිනි සාමාන්යෙන් කනවා. ඉස්සර මම කන්නේම නැහැ. තේ වලට උනත් සිනි හැන්දෙන් 3න් එකක් වගේ තමි ගෙන බොන්නේ. කෙස් එක උනේ බන් අපේ අම්මට දියවැඩියාව හොඳටම තියනවා. ඒ බොන බෙහෙත් දැක්කම සංසාරේ කලකිරෙනවා බන්. බෙහෙත් බීලම තුවාල වෙනවා කට. පස්සේ මිරිස් සැර දෙයක් වත් කන්න බැහැ. අප්ව් අම්මට තියන ලෙඩ වලින් 90% විතර මට නිකන්ම උරුම වෙනවා බන්. එක නිසා මම මර විදිහට පැණිරස කෑමෙන් පරිස්සම් උනා. පරිස්සම වැඩි වෙලාද කොහෙද මට ලොව් ෂුගර් ඇවිත්. කලන්තේ ගතිය, ඇඟට පන නැති ගතිය තිබ්බ. මම ලේ එකක් චෙක් කරගෙන බලද්දී සිනි පට්ට විදිහට අඩු වෙලා බන්. දැන් නම් සාමන්යෙන් කනවා. තැනක්ස් මචන් උපදෙස් වලට :) ++

    :(:(පාලනය කර ගන්න එක තමයි වැදගත්. හිත ශක්තිමත් කර ගන්න. කරවිල, කොතල හිබුටු වගේ ඒවා හොදයි කියනවා