දියවැඩියාවෙන් බේරෙන්න
අත්, පා, ඇඟිලි, අහිමි කරගන්නේ නැතිව දියවැඩියාවෙන් බේරෙන්න ලංකාවේ විශ්මිත තැන මෙන්න
අද ඔබට දියවැඩියාවෙන් බේරෙන්න ලංකාවේ විශ්මිත දියවැඩියා මධ්‍යස්ථානයක් හා ඒයින් සිදුකෙරෙන විශ්මිත ප්රථීකර්ම ගැන තොරතුරු බිදක් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.
මහනුවර දියවැඩියා මධ්‍යස්ථානය.
(081-220-5252 / 081-220-5251)
අත්, පා, ඇඟිලි, අහිමි කරගන්නේ නැතිව දියවැඩියාවෙන් බේරෙමු.
අද වන විට දියවැඩියාව, උණ, හෙම්බිරිස්සාව, වැනි සාමාන්‍ය රෝගි තත්වයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකික අපට පමණක් නොව පෘතුවිවාසි සැමට අරුමයක් නොවේය. අයහපත් ආහාර රටාව, ජීවන රටාව, ව්‍යායාම මදිකම මෙන්ම මානසික වියවුල් ද මෙයට හේතු සාදක වන බව වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන ඇත. කරුණු මෙසේ වුවත් රෝගයෙන් අත්මිදීමත් රෝගය නිසාවෙන් ඇතිවන අතුරු ආබාධයන්ගෙන් මිදීමත් අත්‍යාවශය කරුණකි.
දියවැඩියා රෝගින් මුහුණ දෙන ඉතා සංකීර්ණ ගැටළුවක් වන්නේ ඔවුනට ඇතිවන තුවාල හා වණ පහසුවෙන් සුවපත් නොවීමත් එය වර්ධනය වෙමින් පැතිරී යාමත්ය. ෙමි හේතුව නිසාම අත්, පා, ඇඟිලි, ආදී අවයව අහිමි කර ගන්නා රෝගින් අද ඉතා දුලබ නොවන්නේය. එසේම දිනෙන් දින මෙම අවදානමට මුහුණ දෙන රෝගින්ගේ ප්‍රතිශතය ඉහල යාමද තවත් අවදාවමක් බවට පත්ව ඇත.
කරුණු එසේ හෙයින් මෙම තත්වය ඇතිවන ආකාරයත් එයට කළහැකි ප්‍රායෝගික හා ඵලදායි ප්‍රතිකර්ම මොනවාද යන්නත් පිළිබඳ අප මනා අවබෝධයක් ලබාගත යුුතු වන්නේ බොහෝ අසරණ රෝගීන් නිකරුනේ තම මුදල් ද කාලයද වැයකොට අවසානයේ තම ශරීර අංගද අහිමිකර ගන්නා හෙයිනි.
මිනිසුන්ගේ රුදිර සංසරණ පද්ධතිය සැලකීෙමිදී ශරීරය තුල ලේ පිරිසිදු කිරීම හෘදය වස්තුව තුලින්ද පිරිසිදු ලේ ප්‍රවාහනය ධමනි මඟන් ද අපිරිසිදු ලේ ප්‍රවාහනය ශිරා මඟින්ද සිදු කරනු ලබයි. හෘදය වස්තුව මඟන් පිරිසිදු කරනු ලබන පිිරිසිදු රුදිරය ධමනි ඔස්සේ සංසරණය වන අතර අපිරිසිදු ලේ ශිරා ඔස්සේ නැවත හෘදයට සංසරණව වේ. මෙහිදී ගැටළුව හට ගන්නේ දියවැඩියා රෝගින්ගේ පාද වල සිට අපිරිසිදු ලේ පිරිසිදු කිරීම සඳහා හෘදය වෙත නිසි අයුරින් ප්‍රවාහනය නොකිරීමයි. මෙසේ වීෙමිදී පාද වල තුවාල ඇත්නම් එම තුවාල වලට නිසි පරිදි පිරිසිදු රුදිරය නොලැඛෙන අතර බාහිරව කොතරම් ප්‍රතිකාර කළද තුවාලය සුව නොවීමට එයම හේතු සාදක වේ. එසේම දියවැඩියාවෙන් තොර කකුල් ඉදිමුම නහර ගැටිති අතිවීම ආදියටද මෙයම හේතු වන බව සඳහන් කරනු කැමැත්තෙමු.
මෙහිදී අප කළ යුත්තේ කුමක්ද ? අපිරිසිදු ලේ ශිරා ඔස්සේ හෘදය වෙත ප්‍රවාහනය කිරිම ප්‍රමත කිරීම, තුවාල නිසිපරිදි පිරිසිදු කර ඛෙහෙත් යොදා විෂබීජ නොයන පරිදි වෙළුම් යෙදීම, නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුලින් අංගච්ඡේදනය :්පචමඒඑසදබ- පවා වලක්වා ගත හැකි බව අප අත්්දැක ඇත්තෙමු මෙහිදී රුදිර ප්‍රවාහනය ප්‍රමත කිරීම ඉතා වැදගත් කරුණක් වේ. රුදිර ප්‍රවාහනය ප්‍රමත කිරීම සඳහා ඉතා සරළව සිදුකල හැකි නවීන තාකෂණික ප්‍රතිකාර ක්‍රමයක් ෙමි වන විට වෛද්‍ය වරුන් විසින් අනුගමනය කරනු ලබන අතර එහි ප්‍රතිඵල ඉතා සතුටුදායක මෙන්ම ආරකෂාකාරි ද වේ. මෙහිදී සිදුකරනුයේ බාහිරින් පාදයේ කෙන්ඩ තුලින් විද්‍යුත් උත්තේජනයක් ලබාදීමයි. ,:ඪැසබදචකමි-, මේ මඟින් පාදයේ අපිරිසිදු රුදිරය පහල සිට ඉහලට සංසරණය විධිමත් කරයි. එවිට තුවාලයට පිරිසිදු රුදිරය ලැබීමෙන් එය සුව වීමට පිටිවහලක් ලැබේ.
ඔබත් දිය වැඩියාව හේතුවෙන් ඇතිවන තුවාල වලින් පීඩා විඳින්නේනම් මෙම තොරතුරු ඔබට මඳක් හෝ සහනයක් වේවායි අපේ පැතු=මයි.
මහනුවර දියවැඩියා මධ්‍යස්ථානය.
අංක 267,
පේරාදෙනිය පාර,
මහනුවර.
081-220-5252 / 081-220-5251
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

5+