දියවැඩියාව උදව්..
මචන්ලා මට දැනගන්න ඕනේ දියවැඩියාව හොඳටම හොඳ කරන සිංහල වෙද්දු ඉන්නවද කියල.. එහෙම තියෙනවනම් contact details දෙන්න.මම දැක්ක ඉරිදා දිවඉන පත්තරයේ දෙන පොඩි අතිරේකයක (නැකත) මේවගේ වෙදෙක් ගැන දාල තිබ්බ හැබැයි කොහෙද ඉන්නේ කියල හරි number එකක් හරි දාල තිබ්බේ නෑ එයාගේ නම DR. රුවන් සාගර .. ඔයාල මෙයා ගැන දන්නවනම් හරි මේ වගේ හරි දන්නවා නම් කියන්න ලොකු උදව්වක්
දන්නේ නැත්නම් බම්පියක් වත් දාන්න