දියවැඩියාව බෙහෙත් සොයා ගනියි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපිට තේරෙනවද මොන බෙහෙත හොයාගත්තත් වැඩක් නෑ වේ* මයිනයි උගේ පවුලයි මේකේ ලැගල ඉන්නකල් මෙහෙට ඔව්වා එන්නෙ නෑ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,539
    10,306
    113
    44
    Living in an Atom
    දියවැඩියාව විකුණන් කාපු වෙද්දුන්ට කෙලවෙයි වගේ .මගෙත් සීනි වැඩිවෙලා ගියහම කැරි වේ පුතා කියපි දිගටම බෙහෙත් බොන්න ඕනේ කියල .ඌට හු ගන්න කියල මන් එක කෑම කොන්ට්‍රල් කරලා බෙහෙත් නැතුව ශේප් එකේ යනවා 120-140 අතරේ

    උබ නම් තැරි දාර අමු ටිපිකල් සිංහලයෙක්. එළකිරි ඉතිහාසයේ දැකපු අමුම අමු ගොන් කමෙන්ට් එක මේක තමයි.
     
    • Like
    Reactions: 2osama

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    නිට්ටාවට සුව වෙච්ච එකෙක් ගේ විස්තරයක් දාපං බලන්න
    චීන්නු මහින්දට මෙදාපාර කීයක් දුන්නද මෙහෙම ත්‍රෙඩ් දාන්න කියලා දෙකඔසාමාට ? 🤭 🤭🤭 @hasithayad

    Former President Mahinda Rajapaksa Leaves For China For High-Level Talks​

    by Mariam Gunawijayah27-06-2024 | 2:17 PM

    COLOMBO (News 1st) - Former President Mahinda Rajapaksa left for China on a four-day visit.

    He will be visiting China on a special invitation from the Chinese government.

    The Duty Manager at the Bandaranaike International Airport in Katunayake said the delegation of the former President included four others.

    https://www.newsfirst.lk/2024/06/27...japaksa-leaves-for-china-for-high-level-talks
     
    • Haha
    Reactions: hasithayad

    අපි කොමිස් සල්ලි දෙන්නං පුක දෙනවද අහන්න වෙන්න ඇති @2osama :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    චීන්නු මහින්දට මෙදාපාර කීයක් දුන්නද මෙහෙම ත්‍රෙඩ් දාන්න කියලා දෙකඔසාමාට ? 🤭 🤭🤭 @hasithayad

    Former President Mahinda Rajapaksa Leaves For China For High-Level Talks​

    by Mariam Gunawijayah27-06-2024 | 2:17 PM

    COLOMBO (News 1st) - Former President Mahinda Rajapaksa left for China on a four-day visit.

    He will be visiting China on a special invitation from the Chinese government.

    The Duty Manager at the Bandaranaike International Airport in Katunayake said the delegation of the former President included four others.

    https://www.newsfirst.lk/2024/06/27...japaksa-leaves-for-china-for-high-level-talks
    මෝඩ ජෙප්පෙක් උනාට කමක් නැහැ ටෝපික් එකට කථා කරන්න ඉගෙන ගනින්
     
    nidarsha91

    Well-known member
  • ඔච්චර දඟලන්න ඔනේ නෑ.. සිංහල බෙහෙත් හරියට කලානම් නිට්ටාවට සුවයි.
    හොඳවෙයි ප:angry::angry:.

    ඔක්කොම වුන් කරන්නෙ පට්ටම බොරුවක්. සමහර වුන් ටයිප් 01 ටයිප් 02 කියල එකක් දන්නෙත් නෑ. හැබැයි හොඳට හූරගෙන කනව අසරණ මිනිස්සුන්ගෙන්.

    ඔය ලෙඩවලය බෙහෙත් හොයන් ඉවරයි dna ඕල්‍යරේශන් උනත් කරන්න පුලුවන් ඒත් ෆාමා බිස්නස් එක ඔය එකක්වත් එලියට එන්න දෙන් නෑ . ආයුද වලට පස්සෙ හොදටම කරන්නේ ෆාමා ඉන්ඩස්ට්‍රි එක . ඔය මොක ආවත් පබ්ලික් මාකට් දාන්නේ නෑ අඩුම 2050 වෙනකංවත් මුං

    සෝලා පැනල් ගත්තත් උපරිම එෆිශන්සි දෙන්නේ 9% හොදම ඉන්ඩස්ට්‍රියල් ඒවා ගෙවල් වල ඒවා 1-3% අතර . හේතුව 80% එකක් ආවොත් ෆොසිල් ෆුවල් ඉල්ලෙ වෙනවා

    බ්ලක්‍ රොක් වැන්ගාඩ් රොත්චෙල්ඩ් ලොක් හිඩ් වගේ තෝරු මෝරු ඕවා මාකට් වෙන්න දෙන් නෑ
    මේ ගැන ඒ දවස් වල ඉඳලම කියවෙන්න ගත්තම මමත් හිතුවෙම ඕක තමයි මචන්. මීට කලියෙන් කී දාහක් මැරිල නැතිවෙලා ඇද්ද මේකට සාර්ථක විසඳුම් කිව්ව කියන වාසනාව හින්දා... හරියට කෙවින් කාර්ටර් වගේ. ඒත්, මචන්,

    දැන් ලෝකෙ ඇදීගෙන යන්නෙ 3 වෙනි ලෝක යුද්දෙකට. නැත්තන් බල අරගලයකට. එතනදි ඇමරිකාවට දැන් ඉස්සර වගේ ආධිපත්‍යයක් තියාගෙන අමාරු තත්වයක් තමයි එන්නෙ. අනිත් රාජ්‍යයනුත් උත්සාහ කරන්නෙ ඒක අල්ලන්න. උඹ කියන කොම්පැනි එක මේ වෙනකන්ම මාරම ගේමක් ගහනවා උන්ගෙ යටතෙ තියාගන්න. හැබැයි ඒ හින්දම මෙහෙම දෙයක් වෙන්නත් බැරි නෑ මචන්. මොකද මිනිස්සුන්ට බහුලවම ඇති වෙන තත්වයක් තමයි මේ. ඉතින් ප්‍රොෆිට් ගැන හිතන උන්ට මේක කියන්නෙම රන් ආකර පාරාදීසයක් වගේ.

    ඉතින් මෙහෙම දෙයක් වෙන්නත් බැරි නෑ මචන්.

    ------ Post added on Jul 2, 2024 at 6:11 PM
     
    • Like
    Reactions: Don GasCan

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දියවැඩියාව විකුණන් කාපු වෙද්දුන්ට කෙලවෙයි වගේ .මගෙත් සීනි වැඩිවෙලා ගියහම කැරි වේ පුතා කියපි දිගටම බෙහෙත් බොන්න ඕනේ කියල .ඌට හු ගන්න කියල මන් එක කෑම කොන්ට්‍රල් කරලා බෙහෙත් නැතුව ශේප් එකේ යනවා 120-140 අතරේ

    ඔයාගෙ HBA1c කීයද ? ඔයා මාස 3 කට සැරයක් මේ test එක කරනවද ?

    ඒක 6. ට වඩා අඩු නම් ඔයා සාර්ථකයි ... නැත්නම් ඔයා fail ....... හෙමින් හෙමින් ඔයාගෙ අභ්‍යන්තර අවයව දුර්වල වෙනවා ... බරපතලම හානිය කකුල්වලට , ඇස්වලට , වකුගඩුවල ට ...... අනිත් ඒවටත් එනව ...

    ඒ නිසා HBA1c අගය 6 ට අඩුවෙන් තියාගන්න
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    සුදු මහත්තුරුන්ගෙ නෙමෙය්නන් අපිට එපා. දියවැඩියාවෙන් මැරුණත් කමක් නෑ :growl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825

    90 ට බස්සගන්න