දියවිනි ඇල්ල සංචාරය
බලන්ගොඩ දියවිනි ඇල්ලෙ ගියා… වතුර නන් හොදටම හිදිල.. මස 3 කින් වැහැල නතිලු ඒ පැත්තට.. පොඩි වීඩියෝ එකක් කලා… Samsun Galaxy J max Tab 1න් තමයි වීඩියෝ කලේ ඒක නිසා Video එක Professional මට්ටමෙන් නම් නෑ.. පුලුවන් නම් Chanel එකට Subscribe පාරක් දෙන්න.. ඉදිරියේදි හොද Cam එකකින් මීට වඩා හොද Videos කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව
