YouTube Video එක Perfectly Rank කරගන්න

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    YouTube Video එක Perfectly Rank කරගන්න {Online Tool}

    ගොඩ කාලයකට පස්සේ මට හිතුනා ආයෙත් නිකමට වගේ YT චැනල් එකක් කරන්න.
    ඉතින් ඒකට මම ගාව තියන දේවල් මට හොදටම ප්‍රමාණවත් කියලාත් මම දන්නවා.:)
    ඉතින් ඒ දේවල් හෙමිහිට කරන අතරේ අද මම ඔයාලට දෙන්නේ ඔයාලා කරන යූටියුබ් වීඩියෝස් ඉක්මනින් රෑන්ක් කරගන්න පුලුවන් විදියේ online සොෆ්ට්වෙයාර් එකක්.
    :D

    වැදගත්
    10.gif
    10.gif


    මේක මුලින්ම කියන්න ඕන මේක ඔයාගේ හොස්ට් එකට Upload කරලයි වැඩ කරන්න ඕන.:)
    තමන්ටම කියල හොස්ට් එකක් නැති අය Free Host එකක් පාවිච්චි කරලා වැඩේ කරගන්න.
    11.gif

    Free Hosting වලට මේ Site 2ක් මම ත්‍රෙඩ් එකේ පහල නිර්දේශ කරනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif


    YouTube Magic Ranker

    ( Professional Version )



    Youtube+Magic+Ranker.png


    මේක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි.
    ඊට කලින් ඔයාලා තේරුම් ගන්න ඕන ප්‍රධාන දෙවල් කීපයක් තියනවා මෙතන.
    :cool:


    YouTube Search Engine එකටවත් Google Search Engine එකටවත් වීඩීයෝ සර්ච් කරන්න බැහැ. එහෙනම් කොහොමද අපි දාන වීඩියෝස් search engine bot එක අඳුනාගන්නේ.
    8.gif


    අන්න ඒක නිසායි YouTube video එකක් add කරද්දී Description, Search Tag keywords පාවිච්චි වෙන්නේ.
    :yes::yes:

    සමහර අයට ප්‍රශ්නයක් ඒවි ඒහෙම වෙන්නෙ කොහොමද මම දැකලා තියනවානේ කිසිම Description එකක් නැති වීඩියෝස් වලට දහස් ගනනින් වීව්ස් තියනවා කියලා.
    13.gif
    13.gif
    13.gif



    අන්න ඒකට මම දැන් උත්තර දෙන්නම්.
    :yes::yes:

    ඒකට හේතු වෙන්නේ...

    14.gif
    ඒ video එකේ use කරලා තියන keywords tags වල තියන ප්‍රබලත්වය


    14.gif
    ඒ video එකට සම්බන්ධ වෙලා තියන බැක්ලින්ක්ස් ප්‍රමානය ( බ්ලොග් වලින්, Social sharing සයිට්ස් වලින් සහ වෙනත් වීඩියෝ sharing sites වලින් )


    14.gif
    ඒ වීඩියෝ එකට යොදලා තියන Ping Back links ප්‍රමානය

    14.gif
    ඒ Channel එකේ තියන අනික් වීඩියෝස් ප්‍රමානය ( ඔයාලා දන්නවානේ Videos 500 ක් ඇඩ් කලාම ඔයාට Batch එකක් දෙනවා YT එකෙන් . ඒ Batch එක හරි වටිනවා ඔයාට. ඔයාට ලොකු Reputation එකක් ලැබෙනවා එතකොට. ඒ වගේම ඔයාගේ YouTube channel එක ලේසියෙන් Ban වෙන්නෙත් නැහැ එහෙම වුනාම.
    1.gif
    )

    14.gif
    ඒ Channel එකේ තියන video descriptions අතර Interlinks ප්‍රමානය සහ Out links කරපු ප්‍රමානය.


    යනාදී කරුනු නිසා තමයි එහෙම වෙන්නේ. සමහරවිට views මිලදී ගැනීමත් එක හේතුවක් වෙන්න පුලුවනි.
    7.gif



    හොදයි. මේ Software එකෙන් මොකද්ද වෙන්නෙ.??:rolleyes::rolleyes:

    ඔයාලා Video එකක් කරන්නේ මොනාවාහරි මාතෘකාවක් යටතේ නේ?:)

    අන්න ඒ මාතෘකාව යටතේ නේ ඔයාලා Search Keywords එකතු කරන්නේ Tags එකටයි description එකටයි.
    :yes:

    එතකොට මේ Software එකෙන් කරන්නේ ඔයාල හදන වීඩියෝ එකේ Search Tags වලට, Description එකට පාවිච්චි කරන keywords සෙට් එකක් අතරින් ( Google Keywords Planner එකේ ලිස්ට් එකෙන් ) ඔයාගේ වීඩියෝ එක රෑන්ක් කරන්න පුලුවන් හොදම Easy Rank Keywords ටික තෝරලා දෙන එකයි.
    :yes:


    තේරුනේ නැති කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්නම්. PM කරන්න මට.
    7.gif


    හොදයි. මේ වීඩියෝ එක බලලා ඉන්න.
    මේක තේරුම් ගන්න පුලුවන් වෙයි එතකොට.





    Diet Niche




    Animal Care Niche





    Business Management Niche




    Obama Niche




    Business Leadership Niche




    Justin Bieber Niche




    Architecture Niche




    Donald Trump Niche




    ඇත්තටම මේ සොෆ්ට්වෙයාර් එක ගොඩාක් ප්‍රතිඵලදායකයි!
    ඒ ගැන වැඩිදුර විස්තර මේ සයිට් එකෙන් බලන්න.

    Vendor Site Link



    කොහොමද මේක පාවිච්චි කරන්නේ??

    මම මුලින් කිවුවා වගේම මේක ඔයාගේ හොස්ට් එකට Upload
    කරලයි වැඩ කරන්න ඕන.:)
    තමන්ටම කියල හොස්ට් එකක් නැති අය Free Host එකක් පාවිච්චි කරලා වැඩේ කරගන්න.
    11.gif

    Free Hosting වලට මේ Site 2ක මම නිර්දේශ කරනවා.


    Free Web Hosting - ooowebhost

    Free Unlimited Hosting - InfinityFree

    මේ සයිට් දෙකෙන් Free වැඩේ කරගන්න. හරිම ලේසියි.
    ඔක්කොම උපදෙස් මේ Software එක ඇතුලේ තියනවා ( txt file).


    සොෆ්ට්වෙයාර් එක කලාට පස්සේ ඊලග වැඩ ටික
    4.gif
    4.gif


    ඒක හරිම ලේසියි.
    ඔයාගේ keywords ලිස්ට් එක Search Box එකේ එක ඇතුලට දාන්න.
    ඊළඟට software එක run කරන්න.
    ඊලඟට Software එක කරන්නේ ඔයාව
    first page වලට රෑන්ක් කරන්න ඕන හොදම keywords සෙට් එක තෝරලා දෙන එක.
    11.gif




    අමතර දැනීමට යමක් එකතු කරන්න කැමතියි මේ වෙලාවෙදී.
    4.gif
    4.gif


    1. YouTube කියන්නේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ Web Sites අතුරින් තුන් වෙනි තැන ඉන්න සයිට් එක

    2. YouTube කියන්නේ දැනට දෙවෙනුවට විශාලතම Search Engine එක.

    3. 2019 වෙනකොට ලෝකයේ වෙබ් ට්‍රැෆික් එකෙන් 72% ක්ම වෙන්නේ Mobile Traffic එක. ඒ නොකියා කියන්නේ ඔයාලගේ වෙබ් සයිට් පවා හොදින් Mobile Optimize කරගන්න කියන එක. මොකද අනාගතේදී සයිට් රෑන්ක් වෙන්න මේක මූලික කාරනයක් වෙනවාමයි.


    තවත් දෙයක්.. ඔයාලා YouTube පාවිච්චි කරන්නේ Adsense වලට විතරක්ද කියන දේ..:rolleyes::rolleyes:

    ඔයාලාට දැනගෙන හිටියාද ඔයාගේ Video එකට එන ට්‍රැෆික් එක නිකන්ම වීඩියෝ එක බලලා bounce වෙනවාට වඩා ඒ ට්‍රැෆික් එකෙන්ම 60%ක් වත් ( ඒ කියන්නේ 100 දෙනෙක් වීඩියෝ එක බැලුවොත් 60 දෙනෙක් වත් ) තමන්ගේ සයිට් එකට එවන්න පුලුවන් බව Annotation / End Screen පාවිච්චි කරලා..
    8.gif



    හොදයි. ඒ ඇති. දැන් ආයෙත් ත්‍රෙඩ් එකට..

    ප්‍රශ්නයක් එනවා දැන්.
    හොදයි.
    මම දැන් හොයාගත්තා රෑන්ක් වෙන්න ඕන කරන Easy Keywords.
    දැන් මම මේවා කොහාටද දාන්නේ සහ කොහොමද දාන්නේ කියන දේ.:rolleyes:

    ඒකට කලයුතු දේවල් ටිකක් මම දැන් කියන්නම්.
    4.gif


    1.PC එකේදී ඔයා YouTube එකට Upload කරන්න හදන වීඩියෝ එකේ Properties select කරලා , ඊලඟට details select කරලා, අන්න එතන තියන tabs වලට keyword එක දාන්න. ( Title, Subtitle, Tags, Comments සහ Ratings එකේ තරු 5 දාන්නත් අමතක කරන්න එපා.:yes: )

    2. පුලුවන් තරම් උත්සාහ කරන්න Super Easy Rank Keyword එකක් යූ ටියුබ් Upload කරපු ඔයාගේ Video Title එකට යොදන්න. ඒත් ඒකෙන් Title එකේ අර්ථයට හානි වෙනවානම් නොකර හිටියාට ගැටලුවක් නැහැ. අවශ්‍ය නම් ඒ keyword එකම දෙපාරක් යෙදීමත් ඉතාම හොද ක්‍රමයක්.:yes:

    3. මම දැකලා තියනවා සමහරු වීඩියෝ Description එකට මහා ගොඩාක් Keywords පාවිච්චි කරනවා.:no: සමහරු Related search කියලා වැඩිපුර ට්‍රැෆික් ගන්න කියලා හිතාගෙන google keyword planner එකෙන් ගනිපු ඔක්කොම keywords පුරවනවා Video Description එකේ. ඒකේ කිසිම තේරුමක් නැහැ.:no::no::no:
    ඒ අය Google Penalty වලට අනිවාර්යෙන්ම ලක් වෙනවා වැඩිපුර Keywords පාවිච්චි කලාට. එතකොට ඉතින් ට්‍රැෆික් ගන්න ලේසි වෙන්නේ නැහැ ඒ video එකට ආයේමත්.
    :shocked: මේක Rule එක Blog එකේ පෝස්ට් එකක් දාද්දිත් අදාලයි.
    Google Penalty වලින් බේරිලා වීඩියෝ එකත් හොදින්ම රෑන්ක් කරගන්න Keywords 2-4 අතර ප්‍රමානයක් හොදටම ප්‍රමාණවත් යාලුවනේ.
    :yes: මෙතනදි තව වැදගත් දෙයක් කියන්න ඕන. පුලුවන් නම් Net එකෙන් ඔයාගෙ Video Title එකට අදාල Web පොස්ට් එකක ටිකක් Description එකට Add කරන්න.:yes: ඒ වගේම Source එක දාන්නත් අමතක කරන්න එපා.:no: හේතුව ඔයාට Post Copyright Case එකක් දාන්න ඉඩ කඩ තියනවා එහෙම නම්.:rolleyes: Article Spin කරලා දානවානම් ගැටලුවක් නැහැ කිසිම විදියකින්. Source දාන්න ඕනත් නැහැ එහෙම නම්.
    3.gif
    3.gif

    4. මම උඩින් කිවුවා මේක. වීඩියෝ එකට ටැග්ස් දාන්න. මෙතනදී Super Easy Rank Keywords 3ක් විතරත්, Long Tail Keywords 7ක් වගේ දාන්න පුලුවන් නම් වඩාත් හොදයි.
    4.gif


    5.මම කලිනුත් කිවුවා Search Engine වලට වීඩියෝ කියවන්න බැහැ. එයාට ( Search Engine Bot) කියවන්න පුලුවන් Video Description එකයි, Keyword Tagsතුයි විතරයි කියන දේ. එහෙමනම් Video Description එකට අඩුම තරමේ Words 100ක් වත් දාන්න අනිවාර්යෙන්ම.:yes:


    තවත් අදහස් කීපයක්.. හැබැයි උඩ ඒවා තරම්ම අනිවාර්ය නැහැ කරන්නම කියලා.
    4.gif


    14.gif
    Description
    එකට, Tags වලට LSI Words ඇතුලත් කරන්න උත්සාහ කරන්න.
    :yes:
    LSI Words ගැන දන්නේ නැත්නම් මෙතනින් බලන්න ඒ ගැන.

    14.gif
    Upload එක කලාට පස්සේ ඒ Uploaded වීඩියෝ ලින්ක් එක ඔයාගේ Video Description එකට එකතු කරන්න උඩින්ම.
    :yes:

    14.gif
    Annotation වලින් Subscription Link එක වැටෙන විදියට සකසන්න කීප වතාවක්ම සැරින් සැරේට.
    :yes:

    14.gif
    Social Share සයිට්ස් වලට Video Link එක share කරන්න. ආකර්ශනයක් ඇති වෙන විදියට. එහෙම කරද්දී එකම Text එකෙන් share කරන්න එපා. වෙනස් විදියට share කරන්න. Ex: මම මගේ වෙබ් සයිට් වලට Social Share සයිට්ස් හරියටම 48ක් දැනට පාවිච්චි කරනවා Face Book, Twitter, G+ අරුනාම.
    :yes:
    4.gif


    14.gif
    Call To Action එකක් පාවිච්චි කරන්න පුරුද්දක් ඇති කරගන්න වීඩියෝ එකේ අගට හෝ description එකට ( ex: channel subscription link වගේ )
    :yes:


    තව වැදගත් දෙයක් අමතක වෙනවා තව ඩිංගෙන් වගේ.:rofl:

    14.gif
    ඔයාගේ වීඩියෝ Upload කලාට පස්සේ යම් කාලයකදී ඒවා Search Result වල පෙන්නනවානේ යම් තැනක. අන්න ඒ තැන් වල උඩින්ම ඉන්න Video එකේ ලින්ක් එක අනිත් ඔයාගේ Video වල Description එකට Add කරන්න.


    හොදයි. තව මේ ගැන තියන ප්‍රශ්න මේ ත්‍රෙඩ් එකේම අහන්න.
    මම මේ පැත්තේ ආවම Reply කරන්නම්.
    හදීසිම එකක් නම් PM එකක් දාන්න.:)




    ඉතින් එහෙමනම් බොහොම ස්තූතියි හැමෝටම.
    මගේ යූටියුබ් එකේ වැඩ නම් මලයාට බාර දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
    3.gif

    මොනවා වුනත් ලින්ක් නම් එලකිරි එකේ දාන්නේ නැත.Never!:no:

    ඒ වගේම ඔයාලට ඉක්මනින්ම ඒ කියන්නේ මාස 6ක් ඇතුලත Subscribersලා 1800ක් ( බොරු අය හෝ Bot වලින් ගහන ඒවා නම් නෙවෙයි. 100% real Subscribersලා තමයි. USA හෝ Worldwide අය විදියට තෝරගන්න පුලුවන්. මම තෝරගෙන කරගෙන යන්නෙ USA අය විතරයි. ) හැබැයි නිකන් ඉදලා නම් නෙවෙයි. ටිකක් වැඩ කරන්න වෙනවා මේකටත්. (Per Day 10 Real Subscribers x 30 days x 6 months )
    ඕන නම් PM එකක් දාන්න. ඒ ගැන කියලා දෙන්නම්.
    7.gif


    හැබැයි වැදගත්ම දේ Views නැතුව Subscribersලා වැඩිවුනොත් ඒක ප්‍රායෝගික නැහැ කියලායි YouTube Tracker Team එකේ අය හිතන්නේ.
    :dull:එක පැත්තකින් ඒක හරි.
    එහෙම වැඩි වුනොත් ඒක Track වෙනවා විතරක් නෙවෙයි ඔවුන් අපේ වැඩිපුර ඉන්න Subscribersලාව ඉවත් කරන්නත් කටයුතු කරනවා යම් ප්‍රතිශතයකින්.:dull:
    මේක මග අරින්න නම් Social Share කරලා Views වැඩි කරගන්න ගමන් ඒ ක්‍රමේ පාවිච්චි කරලා Subscribers වැඩි කරගන්න එක තමයි හොදම ක්‍රමය.
    :yes:


    බොහෝම ස්තූතියි හැමෝටම.:):)


     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    1.PC එකේදී ඔයා YouTube එකට Upload කරන්න හදන වීඩියෝ එකේ Properties select කරලා , ඊලඟට details select කරලා, අන්න එතන තියන tabs වලට keyword එක දාන්න. ( Title, Subtitle, Tags, Comments සහ Ratings එකේ තරු 5 දාන්නත් අමතක කරන්න එපා. )

    මචං මම මේ වැඩේ කලා.මේක ඒ තරම්ම වැඩ කරනවා කියල මට හිතෙන්නෙ නෑ.(ඒ උනත් තාම කරනවා)මම මේක ටෙස්ට් කරන්න හිතාගෙන මෙහෙම කලා..

    1. ඉස්සෙල්ලම ඔය කියන විියට කීවර්ඩ්ස් දැම්මා.(කීවර්ඩ් ප්ලෑනර් එකෙන් ගත්ත ඒවා)
    2. වීඩියෝඑක අප්ලෝඩ් කළා
    3. ටික වෙලාවක් ගිහිල්ලා ඒ වීඩියෝ එකම ආයිත් ඩවුන්ලෝඩ් කරගත්තා
    4. අර මම දාපු කිසිම දෙයක් ඒකෙ නෑ.සේරම හිස්. ඒ කියන්නෙ වීඩියෝ එක අප්ලෝඩ් වෙද්දි සේරම ඩීටේල් මැකිලා යනවා.(ගූගල් එකෙන් වෙනමම හෑෂ් ටැග් දාගන්නවා මම හිතනවිදියට)
     
    Status
    Not open for further replies.