
Youtube එකේ පඬි වදන් දීලා කබ්බොන්ට ආතල් දෙන dial එකක්කව්ද බං වික්‍රමාරච්චි?
pissu huththek moo... view higannek... kohedo inna horu genalla video halada danawa.. aththatama mun arrest karanan barida... kalakanni.... eeta hapan ewata comment karana ewun.. mey disneylanthe mehema hari thiyana eka loku deyak mey wage rata harak ekka..මෙ දනුශ් කියන එකානම් දේව ශාපයක්
pramuka TVඉඳකිං මේ අඩුකුලේ යූටියුබ් කල්ලතෝනියො නං,
oka kalin ara kamba horek passe giya.. ravana nagittanna... passe dan eka eka horu allagena vidos karanawa... kalakanniyaපිස්සො හැමතැනම
මුන්ව අල්ලලා පුපේ රතිඤ්ඤා පත්තු කරන්න ඕනි අනිත් පිස්සොත් කුලප්පු වෙන්න කලින්
ඔය වෙද මහත්තයා කියලා කියාගන්න කෙනා මේ ඊයේ පෙරේදා vaccine එකේ side effects ගැන virologist කෙනෙක්ට වැඩිය හොඳට කියලා දෙනවා මං දැක්කා. පච වකාරයයි!!! ඒ වලට දාල තියෙන comments දැක්කම තේරෙනවා මේ රට තව කපේකට ගොඩ ගන්න බෑ කියලාpissu huththek moo... view higannek... kohedo inna horu genalla video halada danawa.. aththatama mun arrest karanan barida... kalakanni.... eeta hapan ewata comment karana ewun.. mey disneylanthe mehema hari thiyana eka loku deyak mey wage rata harak ekka..
pramuka TV
Dhanush Vlogs
Vishwakarma
mey huththala thama minissunge mola kanne.. kalakanni
------ Post added on Sep 22, 2021 at 12:55 PM
යූටියුබ් හිගන්නො බං ලංකාවේ දෙවන ලොකුම සාපෙ උන්. ෆෝන් කෑලි, යන්තර මන්තර, සාත්තරකාරයො, වේසා බඩු ෆේමස් කර කර හැමිනෙනවා.oka kalin ara kamba horek passe giya.. ravana nagittanna... passe dan eka eka horu allagena vidos karanawa... kalakanniya
අන්තිමට ඌට දෙකේ දෙකේ පොල්ලකින් අම්බානෙකට නෙලන කෑල්ලකින් වීඩියෝ එක ඉවර කරානම් විවුස් එයිඅපේ පැත්තෙ ඉන්නවා සුනාමි වලින් බෙරෙන්න ලන්කාව වටේට තාප්පයක් ගහන්න ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරන පොරක්. මට හිතෙනවා ඌත් එක්ක යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න. මොකද කියන්නෙ?![]()
![]()
![]()





