දියසෙන් කුමාරයා වික්‍රමාරච්චි මහතාලු! 🤭

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මෙ දනුශ් කියන එකානම් දේව ශාපයක්
    pissu huththek moo... view higannek... kohedo inna horu genalla video halada danawa.. aththatama mun arrest karanan barida... kalakanni.... eeta hapan ewata comment karana ewun.. mey disneylanthe mehema hari thiyana eka loku deyak mey wage rata harak ekka..

    ඉඳකිං මේ අඩුකුලේ යූටියුබ් කල්ලතෝනියො නං,
    pramuka TV
    Dhanush Vlogs
    Vishwakarma

    mey huththala thama minissunge mola kanne.. kalakanni
    ------ Post added on Sep 22, 2021 at 12:55 PM
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    පිස්සො හැමතැනම
    මුන්ව අල්ලලා පුපේ රතිඤ්ඤා පත්තු කරන්න ඕනි අනිත් පිස්සොත් කුලප්පු වෙන්න කලින්
    oka kalin ara kamba horek passe giya.. ravana nagittanna... passe dan eka eka horu allagena vidos karanawa... kalakanniya
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    pissu huththek moo... view higannek... kohedo inna horu genalla video halada danawa.. aththatama mun arrest karanan barida... kalakanni.... eeta hapan ewata comment karana ewun.. mey disneylanthe mehema hari thiyana eka loku deyak mey wage rata harak ekka..

    pramuka TV
    Dhanush Vlogs
    Vishwakarma

    mey huththala thama minissunge mola kanne.. kalakanni
    ------ Post added on Sep 22, 2021 at 12:55 PM
    ඔය වෙද මහත්තයා කියලා කියාගන්න කෙනා මේ ඊයේ පෙරේදා vaccine එකේ side effects ගැන virologist කෙනෙක්ට වැඩිය හොඳට කියලා දෙනවා මං දැක්කා. පච වකාරයයි!!! ඒ වලට දාල තියෙන comments දැක්කම තේරෙනවා මේ රට තව කපේකට ගොඩ ගන්න බෑ කියලා
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ රැජින චීන ගෑනියෙක නේද. තව රජ පෙලපතේ එකෙක් කියල දෙමලෙක් හිටිය නේද. දැං මූ :lol:

    අපි ඔක්කොම රජවරු කියල ඒකාලෙ කීවෙ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    අපේ පැත්තෙ ඉන්නවා සුනාමි වලින් බෙරෙන්න ලන්කාව වටේට තාප්පයක් ගහන්න ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරන පොරක්. මට හිතෙනවා ඌත් එක්ක යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න. මොකද කියන්නෙ? :unsure: :unsure: :unsure:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,809
    113
    මුන් ඔක්කොම යාළුවෝ මල්ලී. එකිනෙකාට උදව් කරගනිමින් මෝඩ බයියන්ව අන්දනවා. ඔය වික්‍රමාරච්චි කියන ගෝතයව ජනාධිපති කරලා කොහොමද බං විදෙස් සමුළුවකටවත් යන්නේ. නාමලයා හොඳයි තව. මේ වගේ පිස්සන්ට වඩා. මුන් මේ වෙන ගේමක් ගහන්නේ පුන්නක්කු මෝඩයින්ව අන්දලා.
    .
     
    • Like
    Reactions: kevin_levin

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    oka kalin ara kamba horek passe giya.. ravana nagittanna... passe dan eka eka horu allagena vidos karanawa... kalakanniya
    යූටියුබ් හිගන්නො බං ලංකාවේ දෙවන ලොකුම සාපෙ උන්. ෆෝන් කෑලි, යන්තර මන්තර, සාත්තරකාරයො, වේසා බඩු ෆේමස් කර කර හැමිනෙනවා.
    පලවෙනි සාපෙ ඇමරිකාවේ හිගාකන්න ගිහින්.
     
    • Like
    Reactions: bokaRaj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,809
    113
    මුන්ගේ චැනල් වල කමෙන්ට් කරන උන් බලපල්ලකෝ. මැද පෙරදිග ඉන්න මෝඩ ගෑනු ටිකයි. ත්‍රීවීලර් පොන්ස්ලා ටිකයි. ගාමන්ට් කෙල්ලොයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ පැත්තෙ ඉන්නවා සුනාමි වලින් බෙරෙන්න ලන්කාව වටේට තාප්පයක් ගහන්න ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරන පොරක්. මට හිතෙනවා ඌත් එක්ක යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න. මොකද කියන්නෙ? :unsure: :unsure: :unsure:
    අන්තිමට ඌට දෙකේ දෙකේ පොල්ලකින් අම්බානෙකට නෙලන කෑල්ලකින් වීඩියෝ එක ඉවර කරානම් විවුස් එයි
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    meka ekaparak video wagayak kara ara diyasen muthuwadana kiyala horek allagena ... ravana nagittawanna.. ado e video tika okoma report kara.. ara gayan sadakalum kiyana ekage followers la .. mokada aru moota baninawa... gayanta.. athal oi e series tika.. moo kiyanawa oota puluwan lu ravana body eka guwan sakman karanna... passe mey dhanush oo ekka waliyak dagena ain una.. hina kala marenawa oiii...:D:D:D:D:D:D
     
    • Haha
    Reactions: planner123