දියසෙන් රොබෝ 🙂

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    FB_IMG_15976366507515277.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    අපේ උන් අවු ගානක් බලන් හිටිය හිටිය දියසේන උපදිනකන්(අවේ සිරිසේන , නන්දසේන නේ.).. හරිගියේ නෑ හැදුවා රොබෝ හරි දියසේනයෙක්.. :lol:

    මේකේ වැඩ කරන video එකක් නැද්ද බන් ?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපේ උන් අවු ගානක් බලන් හිටිය හිටිය දියසේන උපදිනකන්(අවේ සිරිසේන , නන්දසේන නේ.).. හරිගියේ නෑ හැදුවා රොබෝ හරි දියසේනයෙක්.. :lol:

    මේකේ වැඩ කරන video එකක් නැද්ද බන් ?

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සෙල්ලම් බඩුවක්ද බන්..humanoid robot කියන්නේ නම් මේවට

    ලංකාවේ හැටියට නේ බන්. පොඩියට හරි පටන් ගන්න ඕනි නේ
    අනික සෑහෙන්න සල්ලි වියදම් වැඩ මේවා hobby 1k විදිහට කරත්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    සෙල්ලම් බඩුවක්ද බන්..humanoid robot කියන්නේ නම් මේවට

    සිලිකොන් වැලි ද ඕයි ...කුහකයෙක් වෙන්න එපා ..අගය කරන්න පුරැදු වෙයන්

    Boston dynamic කියන්නේ big company එකක්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala

    වටින නූලක් නොවටිනා පින්තුරයක් නිසා වටිනාකම අඩු කරලා.

    ලංකාවෙත් මේ වගේ දේවල් නිර්මාණය වෙනවා දකින්න අපේ ඇස් පිංකර තියෙනවා එහෙනම්.
     
    • Love
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වටින නූලක් නොවටිනා පින්තුරයක් නිසා වටිනාකම අඩු කරලා.

    ලංකාවෙත් මේ වගේ දේවල් නිර්මාණය වෙනවා දකින්න අපේ ඇස් පිංකර තියෙනවා එහෙනම්.

    නෑ mcn. නැත්තන් අපේ එවුන් බලන්නෙවත් නෑනෙ.
    හදපු එකා මොන කට්ටක් කන්න ඇද්ද
    නිකන් සල්ලි නාස්ති කරනවා කියලා බැනුම් අහ අහා.දන්නවනෙ ලංකාවේ හැටි