දියසේන කුමාරයා එනවා

comando

Banned
Mar 20, 2011
51
3
0
front line
67702_427255200718400_803033662_n.jpg
 
yus

Member
Dec 13, 2007
1
0
0
Kiyaga magiya, enu kohe sita, dada Samanala gosina
Noyathi yameku ediga? bamuna, Sumana surindu wisina
Giyakala dedahaspansiya rajeku ethei Diyana
Kiyawina thath wesiya, enam Parakum raja medina.....
Diya, here means the world and na means a King
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉන්දියාවේ අලහපූර් නුවරට නුදුරින් “වෛතීස්‌වරපුරම්” නමින් නගරයක්‌ ඇත. එහි මනස දියුණු කළ භාවනා යෝගීව සිටින සෘෂිවරුවන් යෝගාචරයන් රාශියකි. ඔවුන්ට අපි “මහත්මාවරුන්” යෑයි කියමු. එහිදී මට හමුවුණු “නාගර්ජුන්” නම් මහ යෝගීවරයා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා අරුම පුදුම අනාවැකි රාශියක්‌ පළ කළේය. ඒ සඳහා එතුමාණන් නන්දි වාක්‍ය නොහොත් නාඩි වාක්‍යය ඇතුළත් ග්‍රන්ථ බොහොමයක සඳහන් කරුණුද අදර්ශයට ගත්තේය. ඒ අතර අප රටේද ප්‍රචලිත කෞශික හා අගස්‌තිය නාඩි පත්ඉරුවද විය.

    එතුමාණන්ගේ ප්‍රකාශයන්ට අනුව වර්ෂ 2017 පමණ වනතුරු අප රට සංවර්ධිත රටක්‌ බවට පත් නොවනු ඇත. අධර්මය රට තුළ පැතිරී යනු ඇත. නීතිය අභිබවා රජකරනු ඇත. රට තුළ දිනපතා මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, බාල අපරාධ යනාදිය රැල්ලක්‌ ලෙස ව්‍යාප්ත වනු ඇත. හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, පැහැරගෙන යැම්, රටතුළ සීග්‍රයෙන් ඉහළ යන අතර අතීත හෙළ උරුමයන්ට සම්බන්ධ ඉපැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන ද නිධන් හොරුන් විසින් විනාශ කරනු ඇත. මිනිස්‌කම පරයා නොමිනිස්‌කම නැගී සිටිනු ඇත. පින් කිරීම වෙනුවට මිනිසුන් පවට වඩ වඩාත් බරවනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ වී ගොස්‌ රට තුළ මහත් ආහාර අර්බුදයක්‌ ඇති වනු ඇත. ගං වතුර, නාය යැම්, සුළු සුළු භූමි කම්පා යනාදිය ද රට තුළ විටින් විට ඇති වී ජන ජිවිතය අවුල් කරනු ඇති අතර, මිනිසුන්ට ජීවත්විය නොහැකි ජීවන බරකට ලක්‌වනු ඇත. ඒ නිසාම ඇතැම් දෙමාපියන් දරුවන් ද සමග සියදිවි හානිකරගනු ඇත. සෑම තැනම අල්ලස, දූෂණය, නාස්‌තිය හා වංචාව රජකරනු ඇත. එසේ අප රටේ අනාගතය පිළිබඳව අදහස්‌ පළ කළ එම යෝගීවරයා මතු අනාගතයේ නුඹලාගේ රට ගොඩනගන රාජ්‍ය නායකයා දැනටමත් ඉපැදී ඉතා අප්‍රසිද්ධියේ කල්ගත කරන බවත්, ඔහු රටේ පිළිගත් ඉහළම වෘත්තියක නිරත මහා උගතෙකු බවත් ප්‍රකාශ කළේය. වර්ෂ 2013 මැයි මස 7 වැනි දායින් පසුව ඔහු ජාතික දේශපාලනයට සම්බන්ධ වන බවත්, වර්ෂ 2014 -2015 අතර කාල සීමාවේ ඔහු මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන බවත් යළි ඉපැදී සිටිනබලැති එම යෝගාචරයා මා සමග ප්‍රකාශ කළේය. වර්ෂ 2016 සැප්තැම්බර් මස 22 වැනි දිනට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන බවත් ප්‍රකාශ කළ එම සෘෂිවරයා ඔහු අධ්‍යාත්මික බලයෙන් යුත් දෙවියන්ගේ වරමින් රට ගොඩනැඟêම පිණිස බිහි කරන ලද පුද්ගලයා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ පසු රට තුළ ධර්මිෂ්ඨ ජන සමාජයක්‌ බිහිවන බවත්, ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. ඔහු විසින් රට තුළ සුරාව හා සූදුව සම්පූර්ණයෙන් තුරන් කර දමන බවත්, මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන් යනාදී දැඩි අපරාධවල නියෑළෙන්නන් එල්ලා මරා දමන බවත්, සත්ව ඝාතනය රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන බවත්, බුද්ධ ධර්මය ලොව පුරා රැගෙන යැමට කටයුතු කරන බවත්, රට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත කරන බවත්, ධර්ම විනය සංගායනාවක්‌ ඇති කොට භික්‍ෂු ශාසනය සුපිරිසිදු කරන බවත්, උගතුන්ට, බුද්ධිමතුන්ට රට තුළ යළි නිසිතැන ලැබෙන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාම මධ්‍යස්‌ථානය බවට පත් කරන බවත් එම සෘෂිවරයා මා සමග ප්‍රකාශ කළේය. එම අනාගත රාජ්‍යය නායකයා මහා පරාක්‍රමබාහු රජුගේ ද, වලගම්බා රජුගේ ද, පුනර්ජන්මයන් බව පැවැසූ “නාගර්ජුන්” නම් එකී යෝගිවරයා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉපැරණි රජ දරුවන් රාජ්‍යත්වයට පත්a වූ කාලවකවානු මෙන්ම 1948 සිට මේ දක්‌වා අප රටේ බිහි වූ රාජ්‍ය නායක නායිකාවන්ගේ නම් ගම් සහ එකී රාජ්‍ය පාලන වකවානු ද ඇතුළත් නාඩි පත්ඉරු කොටස ද මා හට පරීක්‍ෂා කිරීමට ඉඩ ප්‍රස්‌ථාව සලසා දුන්නේය. මහ පුදුමයකි
    මං අහල තියෙනව ඔය කියන්නෙ රුවන් විජේවර්ධන ගැන කියල :rolleyes: ඇත්තද දන්නෙ නෑ
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මම නම් නෙමේ ඔන්න. මම ඕවට නෑ . . .
    එහෙම එකෙක් කොහෙද ලංකාවෙ . . .
    කොහොම වුනත් මේකත් අර ලංකාවේ කාලගුණේ කියනව වගේ තමා . . .
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    mekath hariyata poya dawasata yana "sitha niwana katha" wage drama ekak wage :sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    හින දකින
    හින ලියන
    හින ආග්‍රහණය කරන
    හින කනබොන
    හින බහිශාවිය කරන
    හින වල ජීවත්වෙන
    හින වලටම පේ වෙච්ච
    හින වගේ ලස්සන
    හින වගේම හිස් මිනිස්සු

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කො බන් ඕකා එක්මනට එන්න කියපන් හයිවේ බස් එකේ වත්.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    වලතරාගමනය

    සකල සිරිලකට වාසනාව උදාකර.. මෙම ජම්බ්ද්වීපය දුසුරිතෙන් .පරිහානියෙන් ගලවා ගැනීමට .. දිය සෙන නම් වූ කුමරෙකු පැමිණෙන්නට නියමිත බැවු අනාගත වාක්‍යයේ සදහන් වේ ..පාලි සංස්කෘත භාෂාවේ "වලතර " යන අරුත් ඇති දියසේන නාමය .. සිරිලක ඒකාලෝක කරනු ඇත ...මුව හත් වසකින් ජල පහස නොලැබූ වස් ද ...උඩුකය නිරුවත් ..වමතින් මන්නියද ..දකුණතින් රම්බෝ පිහියැතිව ..සරමා වස්ත්‍රයෙන් සැරසී ..කබරාසනාරූඩව පැමිණෙන මොහු දන්ත ශුන්‍ය වූ මුකයෙන් හෙලයින්ට පොන්නාමයෙන් අමතනු ඇත !! -පුරාන සෙල්ලිපියකින් උපුටා ගන්නා ලදී -