දියුණුවෙන් ලංකාව ආසියාවේම දෙවනියා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හැබැයි මෙහෙම දෙයක් මන් අහලා තියෙනවා
    ඒක මට කිව්වෙත් ඉන්දියන් කෙරලා කාරයෙක්ම තමා .
    කෙරලා වල උන් මැදපෙරදිග රස්සාවල් වලට යන්න කලින් ලංකාවට තමාළු ඇවිත් තියෙන්නෙ ජොබ් කරන්න .
    ඒ කාලෙ සිලොන් අපෙ රටට කිව්වෙ.
    සිලොන් එකෙ වැඩ කරනවා කිව්වහම උන්ට කසාද බඳින එක නතින් ලු ඒ කාලෙ.

    අද ඩුබායි යනවා වගෙ තමාළු ඒ කාලෙ උන්ට සිලොන් යනවා කිව්වාහම .
    ඔන්න අපිට ඒ කාලෙ තිබ්බ තැන .
     
    • Like
    Reactions: kepu

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    1950 ලංකාව ආසියාවෙන් ජපානෙට විතරයි දෙවනි උනේ කියන එක කොහෙද බලන්න පුළුවන් විස්තර ඇතුව :baffled: හැම එකාම කියනව මට නං ෂුවර් නෑ
    borune..oya kale jappo unge war planes welin US welata attack kera......api??????? :rofl:
    sudda yaddi thibuna salli gane allela hadapu kathawak wenna one..

    poddak kalpena kerama therune....japan welata passe enda ratak oluwata awe na...EKAK wath na...ethekota scene eke harine.... :LOL:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    චීන ණය උගුල කියන එක බොරුවක් බන්, ලංකාවට ණය ගැනීම නිසා ප්‍රශ්නයක් තියෙනවා හැබැයි චීනය නිසා විතරයි කියන එක වැරදියි.