දියුණුවේ රහස් 3කි - ශින්යෝ තකිෂමා

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    "ඔබේ ජීවිතයේ අතිශය වැදගත් රහස් කිසිවෙකුට නොපෑවසිය යුතුය."

    ai itin uba meka apita kiwe?
    උඹත් එහෙම කරපං.
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,833
    2
    15,571
    113
    දියුණුවේ රහස් 3කි.

    01. ඔබේ ජීවිතයේ අතිශය වැදගත් රහස් කිසිවෙකුට නොපෑවසිය යුතුය.

    02.

    03.
    පිනට ගහන්න හම්බුණ එකම නාකි බඩුවගෙත් මිනිහා රට ඉඳන් අ‍ැවිත් මේ පොන්නයාට දැන් අතේම විතරයි. ඉතින් මේකෙ හැමනෙනවා. #overcompensating 😂
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    පිනට ගහන්න හම්බුණ එකම නාකි බඩුවගෙත් මිනිහා රට ඉඳන් අ‍ැවිත් මේ පොන්නයාට දැන් අතේම විතරයි. ඉතින් මේකෙ හැමනෙනවා. #overcompensating 😂
    ඉතින් දුකද..?

    කට හෝදාගෙන ඇවිත් පොඩ්ඩක් උරපංකෝ...
    😂😂😂
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ඒකී කසාද බැඳලා මාස තුනෙන් බැඳපු එක කලින් කසාද බැඳපු එකෙක් කියලා අහුවෙලා දැන් ගෙදර ඇවිත්.

    ඕන එකටයි, එපා එකටයි දෙකටම ඔලුව දානවා.

    කෙල්ලගේ ෆෝන් එක හොරාට අරන් බලනවාලු මම එවන මැසේජ්.
    මේ ලඟදි ඉඳලා මගේ නම්බර් එක හොයාගෙන මැසේජ් කරනවා ඉවරයක් නෑ.
    කෙල්ල මැසේජ් කරන්නෙත් නෑ එච්චර.

    ඊයේ තමයි ලොකුම අවුල.
    ඊයේ රෑ මෙකී වීඩියෝ කෝල් ගන්න පටන් ගත්තා..

    නයිටිය ඇඳගෙන කෝල් ගන්නවා.

    මාර ප්‍රශ්නයක් මට වෙන්න යන්නේ...
    දියුණුවේ රහස් 3කි.

    01. ඔබේ ජීවිතයේ අතිශය වැදගත් රහස් කිසිවෙකුට නොපෑවසිය යුතුය.

    02.

    03.
    හා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,447
    113
    Colombo, Sri Lanka
    01. ඔබේ ජීවිතයේ අතිශය වැදගත් රහස් කිසිවෙකුට නොපෑවසිය යුතුය.

    02. ඔබේ ජීවිතයේ අතිශය වැදගත් රහස් කිසිවෙකුට නොපෑවසිය යුතුය.

    03. ඔබේ ජීවිතයේ අතිශය වැදගත් රහස් කිසිවෙකුට නොපෑවසිය යුතුය.
     
    • Haha
    Reactions: garfieldzz

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    1st, "Don't tell your important secrets to others."
    2nd, "Don't rely on luck, rely on hard work and determination."
    3rd, "Stay focused on your goals and never give up, even when faced with obstacles."

    :-)
    සිංහලෙන් දාපන් පොන්නයෝ.