දියුණුව,ධනය සහ වස්තුව ලෑබිමට හේතුවන පින

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,262
    1
    61,685
    113
    Mother Earth
    Lwfte9n.jpg

    ඔය ඉතින් . තමන්ගේ බණ තමන්ටම අමතක වෙන්ව නේ :lol:
    ඕකට තමයි කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපනව කියල. :lol:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම රිප්ලයි දැම්මේ නැත්නම් උබේ ත්‍රෙඩ් මොකෙක්වත් ගනන් ගන්නෙවත් නෑ බන්.
    බලපං උබේ රිප්ලයි ටිකක් හරි තියන ත්‍රෙඩ් මම ඇදන් ගිය ඒවා.

    නැත්නම් එකෙක්වත් bump එකක්වත් දාපු නැති ත්‍රෙඩ් කොච්චර තියනවද :rofl:

    g35gmEQ.jpg

    t5e6fdO.jpg

    0P0x70n.jpg
    අනෙ බන්, උම්බ මගේ කිසිම Thead එකකට මීට පස්සෙ Reply නොදා ඉන්න බරිද, මන් හිතන්නේ උම්බට කරන්න පුලුවන් ලොකුම පිනක් එක.

    මොකො දනන්වද, මම එහෙම කියන්නෙත් උම්බට මෛත්‍රී කරන නිසා, මොකො උම්බ දර්මයට අගොවුරව කරල හෙනම අකුසලයක් කර ගන්නේ. මන් මෙ උම්බ ගෑන හෙන මඉත්‍රීයෙන් කියන්නේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    අනෙ බන්, උම්බ මගේ කිසිම Thead එකකට මීට පස්සෙ Reply නොදා ඉන්න බරිද, මන් හිතන්නේ උම්බට කරන්න පුලුවන් ලොකුම පිනක් එක.
    එහෙම බෑ බන් . මට හිතුනම මම රිප්ලයි කරනවා.

    උබට ත්‍රෙඩ් එකක් බම්ප් කරගන්න ඕන වෙලාවට මාව quote කරන්න හොදයි පාන්දර. ;)
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එහෙම බෑ බන් . මට හිතුනම මම රිප්ලයි කරනවා.

    උබට ත්‍රෙඩ් එකක් බම්ප් කරගන්න ඕන වෙලාවට මාව quote කරන්න හොදයි පාන්දර. ;)
    අනෙ මට ත්‍රෙඩ් බම්ප් ඔනි නෑහ. උම්බල වගෙ උන්ව බුදු හමුදුරුවොත් අත් අරල දෑම්ම.

    බුදු හමුදුරුවොඅ වෑද හිටියේ වේලුවනාරමයේ අල්ලපු ඉඩමේ චුන්ද සූකර හමදාම ඌරො මරන්ව, බුදු හමුදුරුවො කවදාවත් උරොඅ මරන එක නවත්තන්න ගියේ නෑහ. අනික චුන්ද සූකර වගේ එකෙක්ට දර්මය කියල දෙන්න ගියාට වෑඩක් නහේ. මොකො මිනිහ මිත්යා දුශ්ටිකයෙක්, බුදු හමුදුරුවොඅ බන කියනන් ගියනම් මිනිහ තවත් පවු කර ගනන්ව

    ජේතවනාරාමය පිටුපස එවැනි පුද්ගලයෙක් හිටියා. ඔහුට ජීවිතය ගැන කිසි අවබෝධයක් නැහැ. අවබෝධ කරගන්න ඕනකමකුත් නැහැ. එකටම ගැලපෙන නෝනා කෙනෙකුයි, ළමයි ටිකකුයි සිටියා. මේ තැනැත්තා ඌරන් මරන පුද්ගලයෙක්. ඒක මෙයාගේ රස්සාව. යම් හෙයකින් ජේතවනාරාමයට ගොඩවෙලා බණ පදයක් ඇසුවා නම්, ඒ හැම පවක්ම අත්හැරලා වෙන රස්සාවක් සොයාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුනා. නමුත් සිතන්න බැරි කෙනා එවැනි දෙයක් කල්පනා කරන්නේ නැහැ. මෙයා කල්පනා කළේ ඌරන් මරන හැටි විතරයි. මරන්න කලින් ඌරව කණුවක තද කොට ගැටගහනවා. ඊට පස්සේ ලොකු මුගුරක් අරගෙන උගේ මස් තැලෙන්න කියලා ඌට දරුණු විදිහට පහර දෙනවා. හොඳට තැලුණු ඌරු මස හරි මෙලෙක්ලු. එහෙම හිතලයි මේ පව්කාරයා අහිංසක ඌරාට පහර දෙන්නෙ. ඊට පස්සේ වේදනාවෙන් කෑ ගසන ඌරාගේ කට යකඩ කොක්කකින් පළල් කරනවා. ලෝදිය වගේ උණුවතුර උගේ කටට වක්කරනවා. ඌ කෑගහද්දී බඩඑළිය යනවා. ඊට පස්සේ උගේ බෙල්ල කපනවා. ලේ ටික වෙනම භාජනයකට ගන්නවා. ඒ ගෙදර අයට කෑම පිණිසයි. අන්තිමේදී මස් කරලා විකුණනවා.

    වයස පනස් පහ වනතුරුම මේ පුද්ගලයා කළේ ඌරන් මරපු එකමයි. මේ අවාසනාවන්ත පුද්ගලයාට සිල් රැකීමේ වාසනාව අහිමි වුනා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී දානෙ ටිකක් පූජා කරගැනීමේ වාසනාව අහිමි වුනා. බුදු බණ අසා සිත පහදවා ගැනීමේ වාසනාව අහිමි වුනා. ටිකෙන් ටික මෙයා අසනීප වුනා.

    දින කිහිපයක් එක දිගට ඌරන් මරන හඬ චුන්ද සූකරගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරන බවයි. අන්තිමේදී ඇත්ත හෙළි වුනා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකර මරණාසන්න වෙලා දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳටම බය වෙනවා. හයියෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා. එතකොට ඇහෙන්නේ ඌරෙකුගේ විලාපයමයි. මෙයා සතියක්ම දුක් වින්ඳා. ඌරෙක් වගේ හඬ හඬා අවසන් හුස්ම පොඳ හෙලුවා. මෙයා ඉපදුනේ කොහේද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි අය මෙයාගෙ මරණය ගැන දැනුම් දුන්නා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ චුන්දසූකරික අවීචි මහනරකයෙහි ඉපදුණු බවයි. දැන් යමපල්ලන්ගෙන් නොයෙක් වද වේදනා විදින බවයි. ඒ කරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

    ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති
    සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

    පව් රැස් කරනා මිනිසා – මෙලොව ශෝක වෙයි එනිසා
    පරලොවදිත් ශෝක වෙමින් – දෙලොවම දුක් වෙයි එනිසා
    තමා විසින් රැස් කරගත් – පව් ගැන සිහිපත් වෙන විට
    ශෝක වෙවී දුක් විඳිමින් – තැවෙයි නිතර දුකින් යුතුව

    පින්වතුනේ, පින්වත් දරුවනේ, පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේදී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුනත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරුයි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවටම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වාදී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඕන. දුකට අකමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින්ම දුරු කරන්න ඕන.
    ------ Post added on May 2, 2023 at 9:34 AM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    අනෙ මට ත්‍රෙඩ් බම්ප් ඔනි නෑහ. උම්බල වගෙ උන්ව බුදු හමුදුරුවොත් අත් අරල දෑම්ම.

    බුදු හමුදුරුවොඅ වෑද හිටියේ වේලුවනාරමයේ අල්ලපු ඉඩමේ චුන්ද සූකර හමදාම ඌරො මරන්ව, බුදු හමුදුරුවො කවදාවත් උරොඅ මරන එක නවත්තන්න ගියේ නෑහ. අනික චුන්ද සූකර වගේ එකෙක්ට දර්මය කියල දෙන්න ගියාට වෑඩක් නහේ. මොකො මිනිහ මිත්යා දුශ්ටිකයෙක්, බුදු හමුදුරුවොඅ බන කියනන් ගියනම් මිනිහ තවත් පවු කර ගනන්ව
    බුද්ධාගම උබේ බුදලයක් නෙවෙයි නේ බන්. මාත් බෞද්ධ..
    මොකෙක් හරි එකෙක් බෞද්ධ කියලා negative දේවල් , බයිලා මේකේ දාද්දි ඒවාට මම රිප්ලයි කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම නන් කියන්නෙ @asliyanage මචන් @dilann ව තියාගනින් නූල් ටික ඇදගෙන යන්න. බම්ප් එක වැදුනම කෝමත් නූල් ටික උඩින් නෙ තියෙනෙ. ගොඩක් අය ඕකෙ මුල ටික බලල වලි බලන්නෙ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    මම නන් කියන්නෙ @asliyanage මචන් @dilann ව තියාගනින් නූල් ටික ඇදගෙන යන්න. බම්ප් එක වැදුනම කෝමත් නූල් ටික උඩින් නෙ තියෙනෙ. ගොඩක් අය ඕකෙ මුල ටික බලල වලි බලන්නෙ නෑ.
    මම රිප්ලයි කරන්නේ මට ඕන ත්‍රෙඩ් වලට බන්. මූව තියාගනින්, මූ අ නවත්තපං කියලා කිව්වට වැඩක් නැ නේ බන්. :rofl:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුද්ධාගම මගේ බුදලයක්නෙ මේ, හෑබයි මට උම්බට කියල ත්‍රෙඩ් බම්ප් කර ගන්න නම් ඔනි කමක් නෑහ. උම්බ් නතුවට මෙව බලන උන් ඔන තරම් මෙකේ ඉන්නවා

    එක නම්ම රු අදහස එක නම්. මූව අවුස්සල ගත්තම නවත්තනේ නෑහනෙ. බලපන් මෙ එකට Thread කොච්චර Reply දම්මද කියල
    ------ Post added on May 2, 2023 at 9:42 AM
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    බුද්ධාගම මගේ බුදලයක්නෙ මේ, හෑබයි මට උම්බට කියල ත්‍රෙඩ් බම්ප් කර ගන්න නම් ඔනි කමක් නෑහ. උම්බ් නතුවට මෙව බලන උන් ඔන තරම් මෙකේ ඉන්නවා
    උබ මම ඉන්න වෙලවට රෑට මාව quote කරනවා පට්ට පරණ ත්‍රෙඩ් වලට ඕන තරම් මට මීටර් වෙලා තියනව බන්. ;)
    නිකන් බොරුව නොදා ඉදපන්.

    එක නම්ම රු අදහස එක නම්. මූව අවුස්සල ගත්තම නවත්තනේ නෑහනෙ. බලපන් මෙ එකට Thread කොච්චර Reply දම්මද කියල
    ඔහොම කිව්වට මම රිප්ලයි දානව :lol:
    ------ Post added on May 2, 2023 at 9:45 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔවු බන්, මන් උම්බව quote කරන්න ඉන්නෙ ඉස්සරහට,හෙළයෙක් කිව්ව වගෙ උම්බව අවුස්සල ගත්තම මගේ Thread ඔක්කොම බලනවනේ
    උබ මම ඉන්න වෙලවට රෑට මාව quote කරනවා පට්ට පරණ ත්‍රෙඩ් වලට ඕන තරම් මට මීටර් වෙලා තියනව බන්. ;)
    නිකන් බොරුව නොදා ඉදපන්.
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම රිප්ලයි කරන්නේ මට ඕන ත්‍රෙඩ් වලට බන්. මූව තියාගනින්, මූ අ නවත්තපං කියලා කිව්වට වැඩක් නැ නේ බන්. :rofl:

    🤝
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    ඔවු බන්, මන් උම්බව quote කරන්න ඉන්නෙ ඉස්සරහට,හෙළයෙක් කිව්ව වගෙ උම්බව අවුස්සල ගත්තම මගේ Thread ඔක්කොම බලනවනේ
    අන්න එහෙම කරමු..
    ඒක තාමයි මාත් කිව්වේ.

    ✌️ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඔවු බන්, මන් උම්බව quote කරන්න ඉන්නෙ ඉස්සරහට,හෙළයෙක් කිව්ව වගෙ උම්බව අවුස්සල ගත්තම මගේ Thread ඔක්කොම බලනවනේ
    අන්න එහෙම කරමු..
    ඒක තාමයි මාත් කිව්වේ.

    ✌️ :lol:
    🙏 🙏 🙏 🙏 හරිනෙ දැන් පස්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මන් කිව්වනේ, උම්බව අපි අත අරල තියෙන්නේ. උම්බව තියන් ඉන්නේ අපෙ Thread බම්ප් කරනන් විතරයි :lol::lol::lol::lol:
    :lol: අරුටනේ ප්‍රශ්න.. බණ කිව්වට ඌ පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා නේ.
     
    • Love
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    මන් කිව්වනේ, උම්බව අපි අත අරල තියෙන්නේ. උම්බව තියන් ඉන්නේ අපෙ Thread බම්ප් කරනන් විතරයි :lol::lol::lol::lol:
    මම කොහොමත් මේකේ උබව ලේසියෙන් quote කරන්නේ නෑ නේ බන්. මම රිප්ලයි දාන්නේ උබ වගේ ආගම් ඔලුවේ තියන් ඉන්න කිසි දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක්ට බලන්න නෙවෙයි.. මේකේ ඉන්න අනිත් උන්ට. :rofl:
    උබ ඔහොම හිතුවට මේකේ ඉන්න උන් රිප්ලයි කියවනවා.
    මම මට ඕන ඒවා දානව.

    දැන් උබ මාව වෙන ත්‍රෙඩ් එකෙක්ට උදේ පාන්දර quote කරා. මම රිප්ලයි කරාද ? නෑ ................ ;)
    ඔය කතා ගිහින් වෙන එකෙක්ට කියපන් බන්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම කොහොමත් මේකේ උබව ලේසියෙන් quote කරන්නේ නෑ නේ බන්. මම රිප්ලයි දාන්නේ උබ වගේ ආගම් ඔලුවේ තියන් ඉන්න කිසි දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක්ට බලන්න නෙවෙයි.. මේකේ ඉන්න අනිත් උන්ට. :rofl:
    උබ ඔහොම හිතුවට මේකේ ඉන්න උන් රිප්ලයි කියවනවා.
    මම මට ඕන ඒවා දානව.

    දැන් උබ මාව වෙන ත්‍රෙඩ් එකෙක්ට උදේ පාන්දර quote කරා. මම රිප්ලයි කරාද ? නෑ ................ ;)
    ඔය කතා ගිහින් වෙන එකෙක්ට කියපන් බන්.
    මෙකෙ ඉන්න දර්මය දන්න උන්ට උම්බේ මොලේ ගෑන හොන්ඩට තෙරෙනවා.මම කලිනුත් කිව්වනේ උම්බල වගෙ උන්ව බුදු හමුදුරුවොත් අත් අරල දෑම්ම. උම්බ ගොන් පාර්ට් දාපන්. අපි උම්බව ආතල් එකට අරන් ඉන්නේ. :lol::lol::lol:

    බොරු නම් දන් බලපන් මගේ Thread එකට උම්බේ ගොන් පාර්ට් නිස reply ම කීයක් ද කියලා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ------ Post added on May 2, 2023 at 10:04 AM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    මෙකෙ ඉන්න දර්මය දන්න උන්ට උම්බේ මොලේ ගෑන හොන්ඩට තෙරෙනවා.මම කලිනුත් කිව්වනේ උම්බල වගෙ උන්ව බුදු හමුදුරුවොත් අත් අරල දෑම්ම. උම්බ ගොන් පාර්ට් දාපන්. අපි උම්බව ආතල් එකට අරන් ඉන්නේ. :lol::lol::lol:
    අම්මටසිරි ආතල් ගන්නත් දන්නවද උබ. :lol: