දියුණුව සඳහා අපේ අම්මගේ රුවන් වැකි

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචන්ලා, අපේ අම්ම අනිවාර්යයෙන් මතු බුදු වෙන කෙනෙක්.
    මම පොඩි කාලේ එයා මට නියම උපදෙස් ටිකක දුන්න. ඒ උපදෙස් නිසා මම ෆුල් success.
    උඹලට මගේ වගේ අම්ම කෙනෙක් නැති නිසා උඹල වෙනුවෙන් අපේ අම්ම කියා දුන්න රුවන් වැකි ටිකක් share කරන්නම්. උම්බලටත් තියෙනවා නම් තව add කලොත් කමක් නැහැ.

    a) තමන් කැමති විදිහට ජීවත් වෙන්න. එක එකා සතුටු කරන්නයි කියල නැහෙන්න එපා. ඇයි ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?

    b) මහා ලොකුවට මල ගෙවල් මගුල් ගෙවල් ගන්න එපා. ඔය හොර යක්කුන්ට මොකට වියදම් කරලා කන්න බොන්න දෙනවද? ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?

    c) ආගම ධර්මය පොත පතකින් හරි TV බන වලින් හරි ඉගෙන ගන්න. ඔය හොර හාමුදුරුවෝ පස්සේ යන්න එපා. සාස්තර, ලග්න පලා පල නම් සත 5 කට විශ්වාස කරන්න එපා. අමු හරක් හොරු.

    d) හැම දේටම කලින් සල්ලි හොයා ගන්න. සල්ලි නැති එවුන් දිහා බල්ලෝ වත් බලන්නේ නැහැ. සල්ලි හොයා ගන්නේ නැතිව ගෑනියක් වත් ගන්න එපා, මොකද එකී උඹ එක්ක ඉන්නේ නැහැ.

    e) නෑයෝ 95% ම වනාහි අමු මුසල කාලකන්නි. ගෙවල් පැත්ත පලතේ වද්දගන්න එපා. උඹට කෙල කරලම තමා උන් පස්ස බලන්නේ.

    f) උඹට ගානක් හම්බු වෙන්නේ නැත්තන් politics කිරීම තියා පඩයක් වත් අරින්න එපා
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අපේ අම්ම කිව්වෙ අර යූටියුබ් ඵකේ උයන කෙනාද?

    මචන්, උඹ අපේ අම්මව දන්නේ නෑ. අපේ අම්මට ඔය youtube අම්ම හම්බුනා නම් ඒකිව දෙකට නමල ^#%@^&#*# තමා පස්ස බලන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    කරන රස්සාව හරියට කරන්න, පොල් කඩනවනම් පොල්ගහට නැගල පොල් විතරක් කඩන්න එපා වේලිච්ච අතු ටික පරණ හනසු ටිකත් සුද්ද කරල බහින්න,ඒ මිනිස්සුන්ගෙ මල් පෝච්චි වහලවල් පරිසම් කරල පොල් ටික කඩන්න. අවුරුදු 50 වෙද්දි පිට රටටත් පොල් යවන්න පුලුවන් තැනට එන්න ! - මේ අපේ අම්ම
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    කරන රස්සාව හරියට කරන්න, පොල් කඩනවනම් පොල්ගහට නැගල පොල් විතරක් කඩන්න එපා වේලිච්ච අතු ටික පරණ හනසු ටිකත් සුද්ද කරල බහින්න,ඒ මිනිස්සුන්ගෙ මල් පෝච්චි වහලවල් පරිසම් කරල පොල් ටික කඩන්න. අවුරුදු 50 වෙද්දි පිට රටටත් පොල් යවන්න පුලුවන් තැනට එන්න ! - මේ අපේ අම්ම

    මචන් උඹේ අම්ම පොල් මුදලාලි කෙනෙක් ද?
     
    • Dislike
    • Haha
    Reactions: mr.Z and Mohowk

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    aLbjgJdj_700wa_0.gif
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මචන්ලා, අපේ අම්ම අනිවාර්යයෙන් මතු බුදු වෙන කෙනෙක්.
    මම පොඩි කාලේ එයා මට නියම උපදෙස් ටිකක දුන්න. ඒ උපදෙස් නිසා මම ෆුල් success.
    උඹලට මගේ වගේ අම්ම කෙනෙක් නැති නිසා උඹල වෙනුවෙන් අපේ අම්ම කියා දුන්න රුවන් වැකි ටිකක් share කරන්නම්. උම්බලටත් තියෙනවා නම් තව add කලොත් කමක් නැහැ.

    a) තමන් කැමති විදිහට ජීවත් වෙන්න. එක එකා සතුටු කරන්නයි කියල නැහෙන්න එපා. ඇයි ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?

    b) මහා ලොකුවට මල ගෙවල් මගුල් ගෙවල් ගන්න එපා. ඔය හොර යක්කුන්ට මොකට වියදම් කරලා කන්න බොන්න දෙනවද? ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?

    c) ආගම ධර්මය පොත පතකින් හරි TV බන වලින් හරි ඉගෙන ගන්න. ඔය හොර හාමුදුරුවෝ පස්සේ යන්න එපා. සාස්තර, ලග්න පලා පල නම් සත 5 කට විශ්වාස කරන්න එපා. අමු හරක් හොරු.

    d) හැම දේටම කලින් සල්ලි හොයා ගන්න. සල්ලි නැති එවුන් දිහා බල්ලෝ වත් බලන්නේ නැහැ. සල්ලි හොයා ගන්නේ නැතිව ගෑනියක් වත් ගන්න එපා, මොකද එකී උඹ එක්ක ඉන්නේ නැහැ.

    e) නෑයෝ 95% ම වනාහි අමු මුසල කාලකන්නි. ගෙවල් පැත්ත පලතේ වද්දගන්න එපා. උඹට කෙල කරලම තමා උන් පස්ස බලන්නේ.

    f) උඹට ගානක් හම්බු වෙන්නේ නැත්තන් politics කිරීම තියා පඩයක් වත් අරින්න එපා

    Good
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    i am in love with "f)"

    loweth hodata igena gathatha kenek
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා, අපේ අම්ම අනිවාර්යයෙන් මතු බුදු වෙන කෙනෙක්.
    මම පොඩි කාලේ එයා මට නියම උපදෙස් ටිකක දුන්න. ඒ උපදෙස් නිසා මම ෆුල් success.
    උඹලට මගේ වගේ අම්ම කෙනෙක් නැති නිසා උඹල වෙනුවෙන් අපේ අම්ම කියා දුන්න රුවන් වැකි ටිකක් share කරන්නම්. උම්බලටත් තියෙනවා නම් තව add කලොත් කමක් නැහැ.

    a) තමන් කැමති විදිහට ජීවත් වෙන්න. එක එකා සතුටු කරන්නයි කියල නැහෙන්න එපා. ඇයි ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?

    b) මහා ලොකුවට මල ගෙවල් මගුල් ගෙවල් ගන්න එපා. ඔය හොර යක්කුන්ට මොකට වියදම් කරලා කන්න බොන්න දෙනවද? ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?

    c) ආගම ධර්මය පොත පතකින් හරි TV බන වලින් හරි ඉගෙන ගන්න. ඔය හොර හාමුදුරුවෝ පස්සේ යන්න එපා. සාස්තර, ලග්න පලා පල නම් සත 5 කට විශ්වාස කරන්න එපා. අමු හරක් හොරු.

    d) හැම දේටම කලින් සල්ලි හොයා ගන්න. සල්ලි නැති එවුන් දිහා බල්ලෝ වත් බලන්නේ නැහැ. සල්ලි හොයා ගන්නේ නැතිව ගෑනියක් වත් ගන්න එපා, මොකද එකී උඹ එක්ක ඉන්නේ නැහැ.

    e) නෑයෝ 95% ම වනාහි අමු මුසල කාලකන්නි. ගෙවල් පැත්ත පලතේ වද්දගන්න එපා. උඹට කෙල කරලම තමා උන් පස්ස බලන්නේ.

    f) උඹට ගානක් හම්බු වෙන්නේ නැත්තන් politics කිරීම තියා පඩයක් වත් අරින්න එපා
    ammata hukala mokakahari karaganna berida ban??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    මචන්, උඹ අපේ අම්මව දන්නේ නෑ. අපේ අම්මට ඔය youtube අම්ම හම්බුනා නම් ඒකිව දෙකට නමල ^#%@^&#*# තමා පස්ස බලන්නේ.
    අම්මා පුකේ අරිනවා 🤔 ස්ටැපොන් එනල් සෙක්ස් ද
     
    • Haha
    Reactions: Mohowk