මචන්ලා, අපේ අම්ම අනිවාර්යයෙන් මතු බුදු වෙන කෙනෙක්.
මම පොඩි කාලේ එයා මට නියම උපදෙස් ටිකක දුන්න. ඒ උපදෙස් නිසා මම ෆුල් success.
උඹලට මගේ වගේ අම්ම කෙනෙක් නැති නිසා උඹල වෙනුවෙන් අපේ අම්ම කියා දුන්න රුවන් වැකි ටිකක් share කරන්නම්. උම්බලටත් තියෙනවා නම් තව add කලොත් කමක් නැහැ.
a) තමන් කැමති විදිහට ජීවත් වෙන්න. එක එකා සතුටු කරන්නයි කියල නැහෙන්න එපා. ඇයි ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?
b) මහා ලොකුවට මල ගෙවල් මගුල් ගෙවල් ගන්න එපා. ඔය හොර යක්කුන්ට මොකට වියදම් කරලා කන්න බොන්න දෙනවද? ඔය එක එකා උන්ව සතුටු කරන්න කියල උඹට මාසෙකට ගානක් දෙන්නේ නැහැනේ?
c) ආගම ධර්මය පොත පතකින් හරි TV බන වලින් හරි ඉගෙන ගන්න. ඔය හොර හාමුදුරුවෝ පස්සේ යන්න එපා. සාස්තර, ලග්න පලා පල නම් සත 5 කට විශ්වාස කරන්න එපා. අමු හරක් හොරු.
d) හැම දේටම කලින් සල්ලි හොයා ගන්න. සල්ලි නැති එවුන් දිහා බල්ලෝ වත් බලන්නේ නැහැ. සල්ලි හොයා ගන්නේ නැතිව ගෑනියක් වත් ගන්න එපා, මොකද එකී උඹ එක්ක ඉන්නේ නැහැ.
e) නෑයෝ 95% ම වනාහි අමු මුසල කාලකන්නි. ගෙවල් පැත්ත පලතේ වද්දගන්න එපා. උඹට කෙල කරලම තමා උන් පස්ස බලන්නේ.
f) උඹට ගානක් හම්බු වෙන්නේ නැත්තන් politics කිරීම තියා පඩයක් වත් අරින්න එපා