දියුණු උන විදිය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩෝ මෙහෙ එකෙක් හිටියා ඕලෙවලුත් පේල්. ඉන්න ගෙයක්වත් නෑ. පස්සෙ මූ ප්‍රයිවට් බස්සෙකක කොන්දොස්තර වැඩේට ගියා. ඒකෙ අයිතිකාරයට බස් පහයි බාර් දෙකයි කැරිම සල්ලිකාරයෙක්, මූ අයිතිකාරයාගෙ දුව එක්ක පැනලා ගියා. පස්සෙ ඌ දෙන්න හොයාගෙන ඇවිත් බන්දලා දීලා ගෙවල් වාහන තව උගෙ බාර් එකකුත් දුන්නා. දැන් මූ තමයි ලොකුම සල්ලිකාරයා.
    උබලටත් ඔහොම සීන් සෙට්වෙලා තියෙනවද
    උගෙ වයස ඉගෙනගෙන ලොකු ජොබ් කරන උනුත් තාම ගෙදරට , වාහනේට ලෝන් ගෙවනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා සුපිරි බස් මුදලාලි කෙනෙක්. උගේ දුව කළු කොට මහත දත් බෝල්ලෑ එකක් අපරාදේ ඒකත් හරියන්නේ නැහැ.... :baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mata nam aul ban. rukadayak wage inna mama kamathi naha. mama kamathi mama earn karapu salli walata witharai
    Pawukarakama
    Me wagema kathawak kalinwath ahalan. Tyenawane 🤔
    Mn thread godaka me story eka dala tynwa thattayo
    අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා සුපිරි බස් මුදලාලි කෙනෙක්. උගේ දුව කළු කොට මහත දත් බෝල්ලෑ එකක් අපරාදේ ඒකත් හරියන්නේ නැහැ.... :baffled:
    Ewa hariynne na bn, aparade
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පොරක් හිටියා ඔෆිස් එහෙක. ඔහොම ඉන්දැද්දි දවසක් ඔෆිස් එකට ආවා සාස්තර කියන බුවෙක්. ඇවිත් ඔෆිස් එකේ හිටපු ගෑනු කෙනෙකුට කිව්වා මෙයාව බඳින කෙනා දවසක රටේ ලොකුම තැනට යනවා කියල. අපේ පොර කපටියා. කොහිමාරි මූ මේක කරගැහුවා. සාස්තර කාරයා කියපු අනාවැකිය ඉෂ්ඨ උනා. දවස 1989 ජනවාරි 02 :yes:
     
    • Like
    Reactions: NRTG

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපේ පැත්තේ ඉන්නවා කඩේ වැඩට ඇවිත් මුදලාලිගේ දුවත් එක්ක සෙට් වෙච්ච මනුස්සයෙක්.
    දැන් ඉතින් මිනිහා කඩේ මුදලාලි
     
    • Love
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    පොරක් හිටියා ඔෆිස් එහෙක. ඔහොම ඉන්දැද්දි දවසක් ඔෆිස් එකට ආවා සාස්තර කියන බුවෙක්. ඇවිත් ඔෆිස් එකේ හිටපු ගෑනු කෙනෙකුට කිව්වා මෙයාව බඳින කෙනා දවසක රටේ ලොකුම තැනට යනවා කියල. අපේ පොර කපටියා. කොහිමාරි මූ මේක කරගැහුවා. සාස්තර කාරයා කියපු අනාවැකිය ඉෂ්ඨ උනා. දවස 1989 ජනවාරි 02 :yes:
    kothentada giye itin aru ?
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා සුපිරි බස් මුදලාලි කෙනෙක්. උගේ දුව කළු කොට මහත දත් බෝල්ලෑ එකක් අපරාදේ ඒකත් හරියන්නේ නැහැ.... :baffled:
    අපේ පැත්තෙත් ඉන්නවා පට්ට මුදලාලි කෙනෙක් කෙල්ල තාර බැරල් 1ක් වගේ කෝට්ටෙන් වැහුවත් නගින්නේ නැ.දුක තම
     
    • Haha
    Reactions: NRTG