දියුනු රටවල අවුරුදු 20 22 වෙද්දි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රටවල් පහකවත් සංචාරය කරලා
    ඇයි මේ රටට මෙහෙම උනේ කියලයි අපි ප්‍රාර්ථනා කරන්නෙ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,499
    15,467
    113
    Gampaha
    මමත් 2015 හිටියේ පිටරට...අවුරුදු 8ක් ගිහිල්ලත් එහේ තිබ්බ තාක්ෂණේ මෙහෙ නෑ තාම..ඒ ගැන හිතන කොට මේකේ ඉන්නේ කොච්චර ගොන් තැරිදාර වහුකුණු බයි රැලක්ද කියලා කල්පනා වෙනවා.. පිටරට ගිහින් ලෝකේ දැක්ක එකෙක් හැමදාම කතිරේ ගහන්නේ ලපයාට විතරයි.. :yes: :yes: :yes: අපේ එකම ගැලවුම්කරු ලපයා...👇

    Anura_Kumara_Dissanayake_2023.jpg
     
    • Love
    Reactions: Chimpanzee Putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ රටෙත් ඉන්නේ ඔය සල්ලි තියෙන එවුන්.
    උබට නෑනෙ
    unge passport eken visa ganna lesi ne
    habai ratawal pahakata thiya ekakatawath gihipu nathi un ona thram innawa
    මන් කීවෙ උන්ගෙ ජීවන මට්ටම ගැන.

    කතරගම යන්නත් සල්ලි නෑ
    අනාථ සිංහලු
    ඒකනෙ . ඒත් උන් චන්දෙ දුන්න එකාගෙ හොරකමක් ගැන කීවම අම්මා අප්පට බැන්න වගේ කේන්ති යන්නෙ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කැනඩා නම් නස්පුක් වෙලා, ජොබ් දෙකක්වත් නැතුව ජීවත් වෙන්න අමාරුයි ලු. අපිත් එක්ක වැඩ කරන කැනේඩියන් එකෙක් ඉන්න්වා. ඌ රෙන්ට් එකයි ස්ටුඩන්ට් ලෝන් එකයි ඔක්කොම ගෙවලා ඉතුරු වෙන එකෙන් කාලා බීලා ඉන්නවා කියනවා. උන්ගෙත් ඉතිං නාකි සෙට් එක මුන්ට බර පටවපු සීන් එකක් තියෙන්නේ. ඒක වෙනම සීන් එකක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    1. unge passport wala piliganima wadi. hela pasport ekata visa 2.50 ratawal walin witharai.
    2. wena ratakata yanna amaru ne land boarder crossing nisa lesi ganan adui. Europe ehema balahan train eken france wala idan siberia unath yanna puluwan
    3. suddo hamba karana salli walin century lasting gewal hadanne wahana ganna wage eva karanne na. a nisa travel walata ithurui. helayek job ekak karala wahanayak gannama awrudu 10-15 salli ekathu karanna ona
    4. unta family ties adui/ na.
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    රටවල් පහකවත් සංචාරය කරලා
    ඇයි මේ රටට මෙහෙම උනේ කියලයි අපි ප්‍රාර්ථනා කරන්නෙ
    මේ රටට මෙහෙම උනේ තො වගෙ අවුරුදු තිහ පැනලත් රස්සවක් නැතුව මේකේ කාලකන්නි වෙන කල්ලතෝනි සෝෂල් පෝබියා කාරයො නිසා වරුණ රුක්මල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රටවල් පහකවත් සංචාරය කරලා
    ඇයි මේ රටට මෙහෙම උනේ කියලයි අපි ප්‍රාර්ථනා කරන්නෙ

    ubala wage kalakanni nugath ballo madamulana gu kana nisa thamai ratata hena gahala thiyenne ponnayo
     
    • Haha
    Reactions: ithaliveshi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    උන්ගෙ currency එකත් එක්ක ලේසියි බන්. USD හම්බ කරන එකෙක්ට එහෙ හිගාකන ලෙවල් එකේ සැලරි එකකින් මෙහෙ රජෙක් වගේ ඉන්න පුලුවන්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    ape office ekee director kanake hitiya. eyage lamaiyi CIS giyee

    un age 18 wenakotama Europe walath godak ratawal gihilla thibaa. 2019 ta kalin habaiyi

    Salli thiyana un kohomath yanawa bung. un annual min 1 trip ekake yanawaa

    Apeth office ekee annual leave dala yana udama level ekee un innawa

    Salli thama ona bung. salli thiyana eka kohomath travel karanawaa

    ape anith eka lamaiyi 18n passe ohoma backpacker life ekake gewanna baa, family ties wadi, race eka lanakwe miss unoth aiyth career ekake nathi wennath puluwan
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    බ්‍රිටිෂ් උන්ගේ නම් කම්මැලි කම... Student ගිය උන් eastern europe වලින් ආපු උන් ජොබ් දෙක තුන කරලා හම්බ කරනවා... මුංට ආණ්ඩුවෙන් දෙන පිං පඩිය අරන් දවස තිස්සෙම බිබී නාස්ති වෙනවා... කොහොමත් ඕකුන් තව ටික කාලෙකින් අන්ත අසරණ වෙනවා... ඉන්දියන් උන් රට අල්ලා ගන්නවා...

    මේ වීඩියෝ එකෙත් මුලින්ම කතාකරන ගෑනිට මාසෙට පවුම් 2000ක් ආණ්ඩුවෙන් දෙනවා... එකෙන් බොනවා ඇති හොදට... නැත්නම් මූලික අවශ්‍යතා වලට හොඳටම ඇති...
     
    • Like
    Reactions: Chimpanzee Putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,100
    113
    pissuda yako rata yanna passport eka wath hada gaththa nathi ewun ona tharam innawa..
    unge income eka wadi nisa gemak naha kiyala api hithuwata e widiyatama wiyadam thiyanawa..
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උන්ගෙ currency එකත් එක්ක ලේසියි බන්. USD හම්බ කරන එකෙක්ට එහෙ හිගාකන ලෙවල් එකේ සැලරි එකකින් මෙහෙ රජෙක් වගේ ඉන්න පුලුවන්.
    simply this